Health checkup - kandy

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වයස අවුරුදු 60 ට වැඩි දෙමව්පියන්ට health checkup එකක් කරන්න හොද තැනක් recommend කරන්න පුලුවන්ද නුවර අවට? Asiri එකේ අනිවා ඇති කියල හිතනවා. කරනවනම් මොන වගේ ටෙස්ට් ටිකක් ද කරන්න හොද. මට ඕන අම්මටයි , තාත්තටයි checkup එකක් කරල පොඩ්ඩක් බලන්න. දැනට නම් ප්‍රෙෂර් තමා තියෙන්නේ ඒ අයට. කෝකටත් හොදයි කියල හිතෙනවා. පොඩි උපදෙස් / අදහස් ටිකක් දිපං
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ECG
    Full blood count
    Fasting blood sugar
    Serum creatine and Blood Urea
    Serum electrolyte
    AST /ALT

    ඔය ටික කලාම ඇති හොඳටම වෙන අසනීප නැත්නම්.

    ඕකට VP ලා channel කර කර මුදල් නාස්ති කරගන්න එපා. ගෙවල් ලගින් වෙනදට බේත් ගන්න ඩොක්ටර්ගෙන් ලියා ගන්න. රිපොර්ට් ටිකත් එයාට පෙන්න ගන්න. අවුලක් තියෙනම් එතනින් එහාට specialist කෙනෙට පෙන්වන්න

    P.S. ප්‍රෙශර් කතාව පස්සෙ දැක්කෙ. Echocardiogram එකකුත් කරගන්න වෙනවා සහ Eye screening කරගන්න එනවා ප්‍රෙශර් නිසා මොනවා හරි ප්‍රශ්න තියෙද බලන්න. ඒකට නම් කෙලින්ම ඇස් සම්බන්ද ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න වේවි.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Issella Hoda General physician kenek ta penunna. porata wisthare kiwu wama karanna ona TEST tika liyala deai.
    natuwa apita ona widiyata TEST karanna denna behe.

    Asiri eke balanna hoda physicians kenek kawuda kiyala.

    ECG
    Full blood count
    Fasting blood sugar
    Serum creatine and Blood Urea
    Serum electrolyte
    AST /ALT

    ඔය ටික කලාම ඇති හොඳටම වෙන අසනීප නැත්නම්.

    ඕකට VP ලා channel කර කර මුදල් නාස්ති කරගන්න එපා. ගෙවල් ලගින් වෙනදට බේත් ගන්න ඩොක්ටර්ගෙන් ලියා ගන්න. රිපොර්ට් ටිකත් එයාට පෙන්න ගන්න. අවුලක් තියෙනම් එතනින් එහාට specialist කෙනෙට පෙන්වන්න

    P.S. ප්‍රෙශර් කතාව පස්සෙ දැක්කෙ. Echocardiogram එකකුත් කරගන්න වෙනවා සහ Eye screening කරගන්න එනවා ප්‍රෙශර් නිසා මොනවා හරි ප්‍රශ්න තියෙද බලන්න. ඒකට නම් කෙලින්ම ඇස් සම්බන්ද ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න වේවි.
    thanks machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    KCC එකේ දවසක් free කරා සුව සේවනෙන් ඇවිල්ලා. මාත් ඕක අස්සෙන් යද්දී බලෙන්ම වගේ ඇදලා අරන් චෙක් කරලා මගේ එන්ජිම හොදයි කිව්වා. :)
     
    • Haha
    Reactions: Honey Bunch

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    ECG
    Full blood count
    Fasting blood sugar
    Serum creatine and Blood Urea
    Serum electrolyte
    AST /ALT

    ඔය ටික කලාම ඇති හොඳටම වෙන අසනීප නැත්නම්.

    ඕකට VP ලා channel කර කර මුදල් නාස්ති කරගන්න එපා. ගෙවල් ලගින් වෙනදට බේත් ගන්න ඩොක්ටර්ගෙන් ලියා ගන්න. රිපොර්ට් ටිකත් එයාට පෙන්න ගන්න. අවුලක් තියෙනම් එතනින් එහාට specialist කෙනෙට පෙන්වන්න

    P.S. ප්‍රෙශර් කතාව පස්සෙ දැක්කෙ. Echocardiogram එකකුත් කරගන්න වෙනවා සහ Eye screening කරගන්න එනවා ප්‍රෙශර් නිසා මොනවා හරි ප්‍රශ්න තියෙද බලන්න. ඒකට නම් කෙලින්ම ඇස් සම්බන්ද ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න වේවි.
    ast/alt karana nisa ai ecg karanne?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Full Checkup එකදී පිළිකා එහෙම තියෙනවානම් අහුවෙනවාද?