වයස අවුරුදු 60 ට වැඩි දෙමව්පියන්ට health checkup එකක් කරන්න හොද තැනක් recommend කරන්න පුලුවන්ද නුවර අවට? Asiri එකේ අනිවා ඇති කියල හිතනවා. කරනවනම් මොන වගේ ටෙස්ට් ටිකක් ද කරන්න හොද. මට ඕන අම්මටයි , තාත්තටයි checkup එකක් කරල පොඩ්ඩක් බලන්න. දැනට නම් ප්‍රෙෂර් තමා තියෙන්නේ ඒ අයට. කෝකටත් හොදයි කියල හිතෙනවා. පොඩි උපදෙස් / අදහස් ටිකක් දිපං
