මේ දවස්වල Trending යන Onmax dt Investment තවත් පිරමීඩ් Scheme එකක් වගේ නේද 
දැනට බර ගනන් invest කරපු උන් ඉන්නව, ලක්ෂ 10-20 එක පාරම දාල, හැබැයි income එකත් බරටම එනව. ඒව දැකල අනිත් උනුත් දානවSports chain 2.0
Sinhalunta salli nathi karaganna easy methods. mulin ma eneter wena un hamba karanawa, later ena un iwaraiyi
Mulin karana unta hodaiyi. ita passe thama kela wenne machan. Sports chain ekath mulin ma dapu un henata hamba karaaදැනට බර ගනන් invest කරපු උන් ඉන්නව, ලක්ෂ 10-20 එක පාරම දාල, හැබැයි income එකත් බරටම එනව. ඒව දැකල අනිත් උනුත් දානව
ඔව් බරටම කොමිස් දෙනව, මෙහෙත් ඉන්නවා බර හොයන උන්, හැබැයි උන් ආපහු ඒ සල්ලි invest කරනව, මුන්ගෙ Strategy එක Advance සල්ලි එලියට ගන්නවට වඩා Invest කරන්න පොලඹවන seen එකක් තියෙන්නෙmehemai essarahata scam wenna puluwan habai thama gewanawa. mage yaluwek 1000$ damma. a kiyanne 350,000 masa 6 kata kalin. porata maseta 65,000 gane awa. dan pora dapu mudala hoyala iwarai. essarahata ganna thiyenne labe.
Pakoමේ දවස්වල Trending යන Onmax dt Investment තවත් පිරමීඩ් Scheme එකක් වගේ නේද![]()
Pyramid schemes wala early adopterslata kohomath waasi. Eka awilla marketing scene ekak. If you know when to quit goda yannath puluwan.දැනට බර ගනන් invest කරපු උන් ඉන්නව, ලක්ෂ 10-20 එක පාරම දාල, හැබැයි income එකත් බරටම එනව. ඒව දැකල අනිත් උනුත් දානව
මම invest කරපු මගුලක් නෑ බං, අනික ඕවට invest කරන්න සල්ලි තිබ්බනම් ඒ ගානට හොඳ coin එකක් බලල අරන් දානවPako
There is no such thing as a free lunch
No such thing as easy money
Oya deka kata paadam karala, pukey hari kamakne pachchayak gahan dinapatha sihi karaganin. Etakoata umbala aai kawadawath rawatenna wenne ne![]()
Pyramid schemes wala early adopterslata kohomath waasi. Eka awilla marketing scene ekak. If you know when to quit goda yannath puluwan.
but ithin umba nisa kela una un gana guilt eka jeewitha kaalema tiyei.
------ Post added on Aug 30, 2022 at 10:27 AM
ගොඩක් උන් මාරු වෙනව අඩුයි, වැඩි තණ්හාවට ආයෙත් ඒ සල්ලි අනිත් පැත්තට invest කරනවpiramida salli gaththa nam maaru weyalla danma. passe thank you kiyapan mata
විශ්වාස කරපං බන්, මේක අපි හිතනවට වඩා සෑහෙන්න මිනිස්සු ගොඩකගෙ ඔලුවලට දාල ඉවරයි මුන්... පෙරේදා හයිවේ බස් එකේදි දැක්කා අපේ තාත්තලගෙ වයසෙ විතර අංකල් කෙනෙකුත් ඕකෙ පොලී රේට් ගැන විස්තරයක් කියව කියව යනව... හිතපං ඒ වයසෙ සෙට් එකව ඕකට ඇදල ගත්තම ඒ මිනිස්සු කොහොම ඇන්දෙනව ඇත්ද
https://web.facebook.com/kapila.rajakaruna.14විශ්වාස කරපං බන්, මේක අපි හිතනවට වඩා සෑහෙන්න මිනිස්සු ගොඩකගෙ ඔලුවලට දාල ඉවරයි මුන්... පෙරේදා හයිවේ බස් එකේදි දැක්කා අපේ තාත්තලගෙ වයසෙ විතර අංකල් කෙනෙකුත් ඕකෙ පොලී රේට් ගැන විස්තරයක් කියව කියව යනව... හිතපං ඒ වයසෙ සෙට් එකව ඕකට ඇදල ගත්තම ඒ මිනිස්සු කොහොම ඇන්දෙනව ඇත්ද
![]()