Onmax DT 300% Investment

acryan

Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Sports chain 2.0

    Sinhalunta salli nathi karaganna easy methods. mulin ma enter wena un hamba karanawa, later ena un iwaraiyi
     
    Last edited:
    • Like
    Reactions: Esh95 and sanbad

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    Sports chain 2.0

    Sinhalunta salli nathi karaganna easy methods. mulin ma eneter wena un hamba karanawa, later ena un iwaraiyi
    දැනට බර ගනන් invest කරපු උන් ඉන්නව, ලක්ෂ 10-20 එක පාරම දාල, හැබැයි income එකත් බරටම එනව. ඒව දැකල අනිත් උනුත් දානව
     
    • Like
    Reactions: Esh95

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    දැනට බර ගනන් invest කරපු උන් ඉන්නව, ලක්ෂ 10-20 එක පාරම දාල, හැබැයි income එකත් බරටම එනව. ඒව දැකල අනිත් උනුත් දානව
    Mulin karana unta hodaiyi. ita passe thama kela wenne machan. Sports chain ekath mulin ma dapu un henata hamba karaa

    habaiyi unta lanakwe inna nam hamba unee na, godak un Dubai panna
     
    • Like
    Reactions: Esh95 and sanbad

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    mehemai essarahata scam wenna puluwan habai thama gewanawa. mage yaluwek 1000$ damma. a kiyanne 350,000 masa 6 kata kalin. porata maseta 65,000 gane awa. dan pora dapu mudala hoyala iwarai. essarahata ganna thiyenne labe.
     
    • Like
    Reactions: Esh95 and sanbad

    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala

    mehemai essarahata scam wenna puluwan habai thama gewanawa. mage yaluwek 1000$ damma. a kiyanne 350,000 masa 6 kata kalin. porata maseta 65,000 gane awa. dan pora dapu mudala hoyala iwarai. essarahata ganna thiyenne labe.
    ඔව් බරටම කොමිස් දෙනව, මෙහෙත් ඉන්නවා බර හොයන උන්, හැබැයි උන් ආපහු ඒ සල්ලි invest කරනව, මුන්ගෙ Strategy එක Advance සල්ලි එලියට ගන්නවට වඩා Invest කරන්න පොලඹවන seen එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Esh95

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,268
    72,007
    113
    මේ දවස්වල Trending යන Onmax dt Investment තවත් පිරමීඩ් Scheme එකක් වගේ නේද 🤔
    Pako

    There is no such thing as a free lunch
    No such thing as easy money

    Oya deka kata paadam karala, pukey hari kamakne pachchayak gahan dinapatha sihi karaganin. Etakoata umbala aai kawadawath rawatenna wenne ne :ROFLMAO: :ROFLMAO:

    දැනට බර ගනන් invest කරපු උන් ඉන්නව, ලක්ෂ 10-20 එක පාරම දාල, හැබැයි income එකත් බරටම එනව. ඒව දැකල අනිත් උනුත් දානව
    Pyramid schemes wala early adopterslata kohomath waasi. Eka awilla marketing scene ekak. If you know when to quit goda yannath puluwan.

    but ithin umba nisa kela una un gana guilt eka jeewitha kaalema tiyei.
    ------ Post added on Aug 30, 2022 at 10:27 AM
     
    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    Pako

    There is no such thing as a free lunch
    No such thing as easy money

    Oya deka kata paadam karala, pukey hari kamakne pachchayak gahan dinapatha sihi karaganin. Etakoata umbala aai kawadawath rawatenna wenne ne :ROFLMAO: :ROFLMAO:

    Pyramid schemes wala early adopterslata kohomath waasi. Eka awilla marketing scene ekak. If you know when to quit goda yannath puluwan.

    but ithin umba nisa kela una un gana guilt eka jeewitha kaalema tiyei.
    ------ Post added on Aug 30, 2022 at 10:27 AM
    මම invest කරපු මගුලක් නෑ බං, අනික ඕවට invest කරන්න සල්ලි තිබ්බනම් ඒ ගානට හොඳ coin එකක් බලල අරන් දානව
     
    sanbad

    Junior member
  • Mar 29, 2009
    44
    23
    8
    34
    kurunegala
    piramida salli gaththa nam maaru weyalla danma. passe thank you kiyapan mata
    ගොඩක් උන් මාරු වෙනව අඩුයි, වැඩි තණ්හාවට ආයෙත් ඒ සල්ලි අනිත් පැත්තට invest කරනව
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :eek: විශ්වාස කරපං බන්, මේක අපි හිතනවට වඩා සෑහෙන්න මිනිස්සු ගොඩකගෙ ඔලුවලට දාල ඉවරයි මුන්... පෙරේදා හයිවේ බස් එකේදි දැක්කා අපේ තාත්තලගෙ වයසෙ විතර අංකල් කෙනෙකුත් ඕකෙ පොලී රේට් ගැන විස්තරයක් කියව කියව යනව... හිතපං ඒ වයසෙ සෙට් එකව ඕකට ඇදල ගත්තම ඒ මිනිස්සු කොහොම ඇන්දෙනව ඇත්ද :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,731
    4,326
    113
    :eek: විශ්වාස කරපං බන්, මේක අපි හිතනවට වඩා සෑහෙන්න මිනිස්සු ගොඩකගෙ ඔලුවලට දාල ඉවරයි මුන්... පෙරේදා හයිවේ බස් එකේදි දැක්කා අපේ තාත්තලගෙ වයසෙ විතර අංකල් කෙනෙකුත් ඕකෙ පොලී රේට් ගැන විස්තරයක් කියව කියව යනව... හිතපං ඒ වයසෙ සෙට් එකව ඕකට ඇදල ගත්තම ඒ මිනිස්සු කොහොම ඇන්දෙනව ඇත්ද :eek:
    https://web.facebook.com/kapila.rajakaruna.14

    menna muy muge akkay thmay nawagamuwa/ranala petthe oka promot karanne.
     
    • Sad
    Reactions: Rahula Kasun