iPhone එහෙම රෙන්ට් එකට දෙන උන් ඉන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,146
    113
    මට ට්‍රිපක් යන්න තියේ ඊට වඩා 4K video එකක් කරගන්න අත්‍ය අවශ්‍යතාවයක් තියෙනව ඒක පට්ට හදිසි , ෆොන් එකේ කැම් එක සෑහෙන්න අවුල් දැන්. මට වීඩියෝ, ෆොටෝස් දෙකටම සෙට් වෙන මොකක් හරි රෙන්ට් එකට හොයාගන්න බැලුවෙ.

    හොඳ ෆොන් එකක් තිබ්බනම් ප්‍රශ්නෙ ඉවරයි. :( iPhone එහෙම රෙන්ට් එකට දෙන අය ඉන්නවද බං?

    මා මේ කරන්නෙ විහිළුවක් වගේ දෙයක්ද? :baffled::(
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,146
    113
    Apo soffare enginar 1million gnna kaluwo neda meh
    ටහිකේ එහෙමද හිතන් ඉන්නෙ :( නෑ කොහොමත් ෆොන් එකකට ගිහින් වැඩක් නෑ මචන් මේ තියෙන situation එක එක්ක. කවද හරි රට ඉඳන් එන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න බැලුවෙ :)

    රෙන්ට් එකට කැමරාවක් ගන්න පුළුවන් වෙයි
    Osmo pocket 2 වගේ ඒවා??
    ------ Post added on Aug 30, 2022 at 10:02 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,146
    113
    Renna puke guu ne sinhalunta e unata loku seen nam denawa 🤮🤢
    කොහෙද හුත්තො ලොකු සීන් දෙන්නෙ. ලොකු සීන් දෙනවනම් මෙහෙම ඒවා දානවද? :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,146
    113
    oya thiyenne ban. iphone labu wage neme okak watunath ubata bayak wenna dayak naha. suppa photos tikak gahan enna pluwan
    එලකිරි මචන්, තෑන්ක්ස් අයිඩියා එකට :love:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ටහිකේ එහෙමද හිතන් ඉන්නෙ :( නෑ කොහොමත් ෆොන් එකකට ගිහින් වැඩක් නෑ මචන් මේ තියෙන situation එක එක්ක. කවද හරි රට ඉඳන් එන කෙනෙක්ගෙන් උදව්වක් ගන්න බැලුවෙ :)

    Osmo pocket 2 වගේ ඒවා??
    ------ Post added on Aug 30, 2022 at 10:02 PM
    yako. ehema hitiyoth ganna wenne naaki wela. lakshayak dekak padi gannawa neda. eken phn ekakata danna nattan income eka wedi karagena phn ekak ganin. awrudu 40 pennata passe me kale ganna one athal ganna ba
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,146
    113
    yako. ehema hitiyoth ganna wenne naaki wela. lakshayak dekak padi gannawa neda. eken phn ekakata danna nattan income eka wedi karagena phn ekak ganin. awrudu 40 pennata passe me kale ganna one athal ganna ba

    මේ වෙලාවෙ මෙහෙන් ගන්න එක වැඩක් නෑ මචන්, උබ කියන එක හරි, නමුත් මෙහෙන් ගන්න එක ගොන් වැඩක්. බලපන්කො ප්‍රයිස් නිකන් කෝල් කරලා, ගොඩක් උන් බඩු නෑ කියනවා