මට ට්‍රිපක් යන්න තියේ ඊට වඩා 4K video එකක් කරගන්න අත්‍ය අවශ්‍යතාවයක් තියෙනව ඒක පට්ට හදිසි , ෆොන් එකේ කැම් එක සෑහෙන්න අවුල් දැන්. මට වීඩියෝ, ෆොටෝස් දෙකටම සෙට් වෙන මොකක් හරි රෙන්ට් එකට හොයාගන්න බැලුවෙ.
හොඳ ෆොන් එකක් තිබ්බනම් ප්‍රශ්නෙ ඉවරයි.
iPhone එහෙම රෙන්ට් එකට දෙන අය ඉන්නවද බං?
මා මේ කරන්නෙ විහිළුවක් වගේ දෙයක්ද?

හොඳ ෆොන් එකක් තිබ්බනම් ප්‍රශ්නෙ ඉවරයි.
iPhone එහෙම රෙන්ට් එකට දෙන අය ඉන්නවද බං? මා මේ කරන්නෙ විහිළුවක් වගේ දෙයක්ද?


Last edited:


