ප්‍රීමා noodles

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    රස කාරක නැතුව තම්බල කනවනම් ප්‍රීමා noodles අවුල් නැහැ නේද?
    ලොකු ඒවානේ .
    මැගී වල වගේ රස කාරක packets නැහැ
    හැබැයි ෂණික කියල ගහල තිඑනවා

    115300--01--1555691155.jpeg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Generally considered as junk food. High in Sodium and fat, low in fibre & protein. Contains MSG and TBHQ. It could take an instant to cook but it takes hours to digest. Having it once in a while is alright but don't make it a habit of living on noodles.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell

    East Asian region 1ke ewun kannema noodles ne..🤔

    loku loku company walin mass production karana worthless paanpiti kaama kanne nathuwa rice noodles wage deyak try karanna

    Korea/japan වලින් ගෙන noodls cmb shop 2/3 තියෙනවා පැකට් 1ක් 600 - 800 වගේ
    ova kawama marenawanam korea inna un okkoma marila utto :rofl: :rofl:
    ------ Post added on Sep 6, 2022 at 6:27 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    East Asian region 1ke ewun kannema noodles ne..🤔

    උස අඩු අයට heart attack හැදෙන්න අවදානම වැඩි කියල දන්නවද?
    අන්න ඒ වගේ චූව පොඩි අයට instant noodles කෑවට ප්‍රශ්නයක් නැහැ.
    ඒත් කිසියම් ප්‍රමානෙකට වඩා ලොකු කෙනෙක් කද්දි පිලිකා හැදීමේ අවදානමක් තියෙනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    maybe he mention about the instant noodles (ramen) only.
    normal noodles like harischandra or pasta spaghettis may be ok.

    Ah . Bodim ජීවිත නේ අපි . Maggie එහෙම කැවෙන්නේ නෑ ඉතින්. Kang kitchen අස්සේ රිංගනවා මාසෙකට පාරක් 😉 .

    උස අඩු අයට heart attack හැදෙන්න අවදානම වැඩි කියල දන්නවද?
    අන්න ඒ වගේ චූව පොඩි අයට instant noodles කෑවට ප්‍රශ්නයක් නැහැ.
    ඒත් කිසියම් ප්‍රමානෙකට වඩා ලොකු කෙනෙක් කද්දි පිලිකා හැදීමේ අවදානමක් තියෙනවා.

    wtf oi 😳 සිරාවට
    කමක් නෑ බං EK 9 inch club සාමාජිකයෙක් නෙවෙයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    East Asian region 1ke ewun kannema noodles ne..🤔

    Yes.. Probably not all these are instant type that comes with one, two, three or more flavouring sachets. There are a lot of fresh made noodle types. These are unprocessed noodles. There are many different types from countries like China, Japan (Udon, Soba,Yakisoba etc), rice vermicelli, Taiwanese, Korean, Thai, Cambodian, Vietnamese (used in Phở)

    I believe the Indians have a huge market for instant noodles.

    PS: There's tasty & spicy Korean noodles. Used to be in Hana Mart, off Duplication Rd.