ප්‍රීමා noodles

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රසකාරක ඕනෙ නැති නම් හරිස්චන්ද්‍ර එකේ රතුපාට පැකට් එකක් තියෙනවා ඉන්ස්ටන්ට්. ඒකත් ශේප් උණු වතුරෙ 2-3 මින් කුක් කරාම රෙඩි. ලාබයි.
    පාන් පිටියි ලුණුයි විතරයි ඉන්ග්‍රරීඩියන්ස් වලට ගහල තියෙන්නෙ. ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ.

    1662469100046.png
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    රස කාරක නැතුව තම්බල කනවනම් ප්‍රීමා noodles අවුල් නැහැ නේද?
    ලොකු ඒවානේ .
    මැගී වල වගේ රස කාරක packets නැහැ
    හැබැයි ෂණික කියල ගහල තිඑනවා

    115300--01--1555691155.jpeg
    Instant Noodles Monawath honda nehe...
    Kanna epa Yaku

    Instant tiyena okkoma case

    Aniwa Cancer/ Pressure hadenawa
     
    • Like
    Reactions: NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    දෙවැනි බත කියලා එකෙක් තියෙන්නෙ ඒක නම් අවුලක් නෑ.
    Eeyaaa
    Malama jaraawak

    ඒත් කිසියම් ප්‍රමානෙකට වඩා ලොකු කෙනෙක් කද්දි පිලිකා හැදීමේ අවදානමක් තියෙනවා.
    Reason? 😳😳
    ------ Post added on Sep 7, 2022 at 7:42 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ඒකෙත් තියෙනවා පොඩි පැකට්. මම නම් පට්ට අආසයි
    :shocked::shocked:
    මැගී ප්‍රීමා විදිහට හදපු ඉන්ස්ටන්ට් ඒවා? උබ කියනකම් දන්නෙ නෑනෙ බන්.
    Eeyaaa
    Malama jaraawak
    හෙල්තිනෙ බන්. ලස්සනයි කියලා එස්ටීඩී එකකට අනින්න තරම් අහේනියක් නෑනේ බන්. ලෙඩක් හැදුනොත් ලංකාවේ බෙහෙතුත් නෑ. විඳවලා මැරෙන්නයි වෙන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    :shocked::shocked:

    හෙල්තිනෙ බන්. ලස්සනයි කියලා එස්ටීඩී එකකට අනින්න තරම් අහේනියක් නෑනේ බන්. ලෙඩක් හැදුනොත් ලංකාවේ බෙහෙතුත් නෑ. විඳවලා මැරෙන්නයි වෙන්නෙ.
    Eka paarak oka kanna haduwa gedara. Kate thiyanna be melo rasak ne ban.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    Eka paarak oka kanna haduwa gedara. Kate thiyanna be melo rasak ne ban.
    උබ කන්න කැමති ප්‍රීමා හරි මැගී හරි සීසනින් පැකට් එක දෙවැනි බත නූඩ්ල්ස් චුට්ටක් හදාගෙන ඒකට දාලා කාලා බලපන්කො. රසයෙ වෙනසක් නෑ. පැකට් එකෙන් බන් රස ගන්නෙ.
     
    • Wow
    Reactions: Sandy_Fdo

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Reason? 😳😳
    ------ Post added on Sep 7, 2022 at 7:42 AM
    බොරුවට මචං කිව්වේ. එහෙම එකක් නැහැ.

    instant noodles වලින් පිලිකා හැදෙනවා කියල කොහෙවත් නැහැ.
    පිලිකා කාරක මුකුත් ඕවගේ අඩංගු නැහැ. කිසිම පරීක්ෂණයකින් තහවුරු වෙලා නැහැ noodles කැවහම
    cancer හැදෙනවා කියල.
    මොකක්ම හරි feel good නම් ඒක නරකයි කියල තමයි සිංහලු විස්වාස කරන්නේ.
    ඕව කාල බෝනොවෙන රෝග හැදෙන්න පුළුවන්. ඒත් පිලිකා කාරක කියන්නේ නිකන් හිතලුවක්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    බොරුවට මචං කිව්වේ. එහෙම එකක් නැහැ.

    instant noodles වලින් පිලිකා හැදෙනවා කියල කොහෙවත් නැහැ.
    පිලිකා කාරක මුකුත් ඕවගේ අඩංගු නැහැ. කිසිම පරීක්ෂණයකින් තහවුරු වෙලා නැහැ noodles කැවහම
    cancer හැදෙනවා කියල.
    මොකක්ම හරි feel good නම් ඒක නරකයි කියල තමයි සිංහලු විස්වාස කරන්නේ.
    ඕව කාල බෝනොවෙන රෝග හැදෙන්න පුළුවන්. ඒත් පිලිකා කාරක කියන්නේ නිකන් හිතලුවක්.
    Ow ban.
    Sinhalunta pissu
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    taiwan, japan, indonesia wage un kannema owane ban. unge convenience store ehekata giyama microwave ekak hot water pawa thiyei instant noddles hada ganda,
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,577
    113
    Miami
    මැගී ප්‍රීමා විදිහට හදපු ඉන්ස්ටන්ට් ඒවා? උබ කියනකම් දන්නෙ නෑනෙ බන්.
    ඔව් බං. ඒ වගේම තුනපහ පැකට් එකයි සෝයාමීට් කෑලි පැකට් එකයි තෙල් පැකට් එකයි. පට්ට මටන්ම්
     
    • Like
    Reactions: ruchira55

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    උඹ මේ රටේ බත් එළවලු මස් මාළු කෑවත් වස තමයි කන්නේ..අපි ගොවියාගේ අස්වැන්න වෙනුවෙන් මුදලාලිගේ ලාභේ වෙනුවෙන් වස විස කන ජාතියක්......... කාපන්. මැරෙන වෙලාවට ඕස්ට්‍රේලියාව වගේ රටක් මතක් කරගෙන මැරියන්.
     
    • Like
    Reactions: NRTG and 222ranga

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,577
    113
    Miami
    උඹ මේ රටේ බත් එළවලු මස් මාළු කෑවත් වස තමයි කන්නේ..අපි ගොවියාගේ අස්වැන්න වෙනුවෙන් මුදලාලිගේ ලාභේ වෙනුවෙන් වස විස කන ජාතියක්......... කාපන්. මැරෙන වෙලාවට ඕස්ට්‍රේලියාව වගේ රටක් මතක් කරගෙන මැරියන්.
    එතකොට තණ්හාව නිසා ප්‍රේත ලෝකෙ ඉපදෙනවා. ඒ කියන්නෙ ආයෙ ලංකාවෙම තමා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    ලංකාවේ ඉන්නාවා බක පණ්ඩිතයෝ සෙට් එකක් උන්ට මොනදේ කෑවත් ඒකේ ලෙඩ හැදෙනවා කියලා වැලලෙනවා (මෙහෙම සියල්ලදත් වගේ හැසිරෙන හැබැයි ඕලෙවල්වත් පාස් නැති බහුතරයක් ජෙප්පෝ)