22 years ta issella genapu singer saha dan china walin labeta gena singer athara loku wenasak thiyenawa...Singer ekath awlak na ape eka awrudu 22k awlak nathuwa weda.
mahana machine pawa dan patta balai singer
22 years ta issella genapu singer saha dan china walin labeta gena singer athara loku wenasak thiyenawa...Singer ekath awlak na ape eka awrudu 22k awlak nathuwa weda.
Eka domestic pump jathiyaka housing eka imported kiwwa. Lankawe housing cast karana eka 10000k withara gaana wadiyi.ජිනසේන කොයිල් එක ගහන තඹ කම්බිය ගේන්නේ එදා ඉඳන් චයිනා වලින් දන්න තරමින්.හැබැයි ඒ කම්බියේ කොලිටි එක ආසියාවේ ගහන එක පොම්පෙකවත් නැහැ.ඒ කම්බිය ඒ තරම්ම මිල අධිකයි.ඒකයි ලයිෆ්ටයිම් එකයි කියලා කියන්නේ.හවුසින් එක කාස්ට් කරන්නෙත් ලංකාවේ.අනිත් ලංකාවේ තියෙන එක පොම්පයක්වත් හවුසින් එක කාස්ට් කරන්නේ නෑ.
Pump ekata Kochchara yatinda wathura level eka thiyanne50 feet wage udata wathura ganna gahanna puluwan water pump ekak kiyannako..
පිදෙන් අඩි 29ක් ඇදල තව අඩි 15ක් 20ක් විතර කල්ලු කරන්න තියෙනව..Eka domestic pump jathiyaka housing eka imported kiwwa. Lankawe housing cast karana eka 10000k withara gaana wadiyi.
Pump ekata Kochchara yatinda wathura level eka thiyanne
------ Post added on Sep 9, 2022 at 8:57 PM
ඔව් ඒක ඔප්ෂන් එකක් විදිහට දෙනවා ඇති මාර්කට් එක තියාගන්ඩ.ලොකලි කාස්ට් කරන එක පට්ට වියදම් දැන්.මෙටල් වලට ඉම්පෝර්ට් වලදි වෙනම ටැක්ස් එකක් ගහනවා.ඒ හා සමාන ටැක්ස් එකක් කාස්ටඩ් කරපු එකටත් ගහනවා.මැනුෆැක්චර් කරන එකක් කියලා ටැක්ස් බෙනිෆිට්ස් දෙන්නේ නෑ ලෝකල් මැනුෆැක්චරයට.මහ හුත්තේ ටැක්ස් සිස්ටම් එකක් අපේ රටේ තියෙන්නේ.ඉතින් මෙහෙ තියන වියදමුත් එක්ක ඊට ලාබයි කොලිට්ය අඩුවෙන් හරි කාස්ටඩ් එක ගේන එක.කාස්ටඩ් එක චීනචට්ටි නෙමේ.මෙටල් මලකඩ කනවා.ඇතුල මලකඩ කාපුවහම තවත් වනයක්.ඇතුලේ සීල් ගිහිල්ලා මඩ හිරවෙලා ගලවලා සුද්ද කරනකොට මලකඩ තට්ටු ගැලවෙනවා.මෙහෙමයි හැබැයි ඕක අවුරුද්දෙන් දෙකෙන් ඕක වෙන්නේ නෑ.අවුරුදු 4ක් 5ක් සමහර විට ඊට වැඩි කාලයක් තියෙන්ඩ පුලුවන්.ලෝකලි කාස්ටඩ් එකේ එහෙම වෙන්නේ නෑ.ඕක තමයි කතාව.අහපන් ඉම්පෝටඩ් හවුසින් එක මෙටල් ද චීන චට්ටිද කියලා ගන්ඩ කලින්.පාවිච්චි කරන්ඩ බලාපොරොත්තු වෙන කාලයයි වැඩෙයි පොකට් එකයි බලලා තීරණය කරපන්.Eka domestic pump jathiyaka housing eka imported kiwwa. Lankawe housing cast karana eka 10000k withara gaana wadiyi.
Cast iron ui chiinachchattiui wenas nedaඔව් ඒක ඔප්ෂන් එකක් විදිහට දෙනවා ඇති මාර්කට් එක තියාගන්ඩ.ලොකලි කාස්ට් කරන එක පට්ට වියදම් දැන්.මෙටල් වලට ඉම්පෝර්ට් වලදි වෙනම ටැක්ස් එකක් ගහනවා.ඒ හා සමාන ටැක්ස් එකක් කාස්ටඩ් කරපු එකටත් ගහනවා.මැනුෆැක්චර් කරන එකක් කියලා ටැක්ස් බෙනිෆිට්ස් දෙන්නේ නෑ ලෝකල් මැනුෆැක්චරයට.මහ හුත්තේ ටැක්ස් සිස්ටම් එකක් අපේ රටේ තියෙන්නේ.ඉතින් මෙහෙ තියන වියදමුත් එක්ක ඊට ලාබයි කොලිට්ය අඩුවෙන් හරි කාස්ටඩ් එක ගේන එක.කාස්ටඩ් එක චීනචට්ටි නෙමේ.මෙටල් මලකඩ කනවා.ඇතුල මලකඩ කාපුවහම තවත් වනයක්.ඇතුලේ සීල් ගිහිල්ලා මඩ හිරවෙලා ගලවලා සුද්ද කරනකොට මලකඩ තට්ටු ගැලවෙනවා.මෙහෙමයි හැබැයි ඕක අවුරුද්දෙන් දෙකෙන් ඕක වෙන්නේ නෑ.අවුරුදු 4ක් 5ක් සමහර විට ඊට වැඩි කාලයක් තියෙන්ඩ පුලුවන්.ලෝකලි කාස්ටඩ් එකේ එහෙම වෙන්නේ නෑ.ඕක තමයි කතාව.අහපන් ඉම්පෝටඩ් හවුසින් එක මෙටල් ද චීන චට්ටිද කියලා ගන්ඩ කලින්.පාවිච්චි කරන්ඩ බලාපොරොත්තු වෙන කාලයයි වැඩෙයි පොකට් එකයි බලලා තීරණය කරපන්.