Water pumps - Jinasena vs Singer

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    S-lon Water Pump එකත් හොඳයි , මම දන අවුරුදු 4ක් විතර 0.5 hp එකක් පාවිච්චි කරනවා බිම තියෙන වතුර ටැංකියෙන් උඩ ටැංකියට ගහන්න (backup water storage system එකට )
     
    Last edited:

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    Jinasena Ganna Bro

    Jinasena eketh range dekak enawa

    CJ series eka saha N series eka

    N Series eka thama patta bande, fully local bande, gaththa un awurudu 30-40 pawichchi karanwa

    habai oke hose power 3/4 ekakuth 73k wage wenawa

    uba baluwe CJ series ekanam eke hose power 1 wenne 73i
    api nam oka denne 62670/= n
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    මම හියුගෝ ඒකක් අරන් දැන් අවුරුද්දකට කිට්ටුයි. දිනපතා පාවිච්චිය. ගත්තෙ 10 කට. යකා වගේ වැඩ. පාවිච්චිය වගාවට වතුර දාන්න.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,739
    24,806
    113
    Fantasy
    sinhalu water pumps walin jinasena da hoda singer da. Jinasena domestic 1 HP pump eka 77,000 i 7 years warrenty. singer 1 HP pump eka 55,000i. 1 year warrenty. singer pumps lankaweda haanne. jinasena nam lankawe :oo:
    එකෙක් මේකේ ජිනසේන එකේ මෝටර් හදන හැටි දාපු වීඩියොඑකක් බලලා ලන්කාවේ මෝල්ඩින්ග් කරනවදත් කියලා අහපු අනාතයා නේද මේ ජිනසේන හොයන්නේ
     
    • Sad
    Reactions: hancok

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    JInasena ekwa quality kiyanawa. ape gedara eka 30 yrs wage use kara. ape athinmai kadune habai. apahu jinasena ekak gatte. sure naa habai. dan awurudu 4k wage wenawa aran.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,686
    113
    අපි ගත්තු ජිනසේන මෝටරේ මාර තදයි බං
    මුලදි කැරකුණෙත් නෑ, අතින් තල්ලුවක් දි දී හිටිය. දැං අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG and fallend

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,594
    113
    sinhalu water pumps walin jinasena da hoda singer da. Jinasena domestic 1 HP pump eka 77,000 i 7 years warrenty. singer 1 HP pump eka 55,000i. 1 year warrenty. singer pumps lankaweda haanne. jinasena nam lankawe :oo:
    Singer ekath awlak na ape eka awrudu 22k awlak nathuwa weda.
     
    • Like
    Reactions: KandyMalli and NRTG