මිනිස්සු අවස්ථාවාදී

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මගෙ යාලුවෙක් හෙට රටයනවා කියලා ඊයෙ පාටියක් දීලා යාලුවන්ට. මට ඉන්වයිට් කරේ නෑ. එකට ඉස්කෝලෙ ගිය එවුන් මෙහෙම කරන්නෙ. දැන්නම් පාතාල කල්ලියකට බැදිලා හරි හම්බකරන්න හිතෙනවා. මනුස්සකමක් නැති අවස්ථාවාදී උන්ට පුක දෙන ජරාම සමාජයක් මේක.
    මන් ආයෙ කිරියට එන්නෙත් නෑ
    Bye elakiri.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    Get Lost Getout GIF by Prajakta  Koli
     
    • Like
    Reactions: basooka

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    මගෙ යාලුවෙක් හෙට රටයනවා කියලා ඊයෙ පාටියක් දීලා යාලුවන්ට. මට ඉන්වයිට් කරේ නෑ. එකට ඉස්කෝලෙ ගිය එවුන් මෙහෙම කරන්නෙ. දැන්නම් පාතාල කල්ලියකට බැදිලා හරි හම්බකරන්න හිතෙනවා. මනුස්සකමක් නැති අවස්ථාවාදී උන්ට පුක දෙන ජරාම සමාජයක් මේක.
    මන් ආයෙ කිරියට එන්නෙත් නෑ
    Bye elakiri.
    Adada danne awasthawadi kiyala.
    Kariya kerena thuru kageth rawatillaaa...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    @spunkyisii @siri_ayya @Hydra menna ponnayage danis pana nathiwa manasikawa watila
    Pathaleta join wela hambukaranna hadanne 😂
    1. Ponnaya amu higannek satha pahak nathi gedarin kaka bibi inna same as meegamu higanna 🤣
    2. Pathalen hamabukaragnna hadanne siyumai ponnayek wage idagena 🤣 online comment ekakin bannat adanwa ge mullata wela. Hithapanko ponnayage talks wala tharama
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මෙකේ උන්ට මොක්ද වෙල තියෙන්නෙ,හැම හුත්තම විහිලුවට අරන් හැසිරෙන්නෙ අයි බන් මෙකෙ දැන් ඉන්නෙ ටික් ටොක් කොල්ලො විතරද මෙච්චර දෙයක් වෙලත් රටෙ මුන්ට ආතල්,, truly depressing shit

    Lankawe oka normal deyak bn. Minissu halala party Dana eka trip Yana eka normal. Owa ganan ganna epa

    Adada danne awasthawadi kiyala.
    Kariya kerena thuru kageth rawatillaaa...
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා. එදා මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මූ අර tharaka යට කින්ඩියට මේක දාලා තියන්නේ.. මොකෝ කියන්නේ 558 reaction score එක negative කරලා ගමුද :P
    View attachment 183937
    Ita passe ekatat adai ban 😂 ara anurada ponnayata nam mokak hari karanna oni. Uu mata dislike daana eka mata aulak naha et ewage notifications ena eka karima wadayak.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Pathaleta join wela hambukaranna hadanne 😂
    1. Ponnaya amu higannek satha pahak nathi gedarin kaka bibi inna same as meegamu higanna 🤣
    2. Pathalen hamabukaragnna hadanne siyumai ponnayek wage idagena 🤣 online comment ekakin bannat adanwa ge mullata wela. Hithapanko ponnayage talks wala tharama
    @AnuradaRa ponnaya wagema tamai muuth. Nikan kakaa bibii innawa jobless
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා. එදා මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.
    @AnuradhaRa wagema siddiyak
     
    • Sad
    Reactions: basooka

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මූ අර tharaka යට කින්ඩියට මේක දාලා තියන්නේ.. මොකෝ කියන්නේ 558 reaction score එක negative කරලා ගමුද :P
    View attachment 183937
    පුළුවන් පුකක් කරපන්. basookaගේ score එක 0 උනොත් මම එළකිරි එන එක නවත්තනවා
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.එදයින් පස්සෙ මන් ආයෙ ඕවට ගියෙත් නෑ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මගෙ යාලුවෙක් හෙට රටයනවා කියලා ඊයෙ පාටියක් දීලා යාලුවන්ට. මට ඉන්වයිට් කරේ නෑ. එකට ඉස්කෝලෙ ගිය එවුන් මෙහෙම කරන්නෙ. දැන්නම් පාතාල කල්ලියකට බැදිලා හරි හම්බකරන්න හිතෙනවා. මනුස්සකමක් නැති අවස්ථාවාදී උන්ට පුක දෙන ජරාම සමාජයක් මේක.
    මන් ආයෙ කිරියට එන්නෙත් නෑ
    Bye elakiri.
    Yako anuradhayage thaththata rata watema lmayi ne
    ubala ehema okata huru wenna epa
     
    Sen-lu

    Well-known member
  • දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.එදයින් පස්සෙ මන් ආයෙ ඕවට ගියෙත් නෑ
    ඕව ගනන්ගන්න එපා බං. බලපං රනිල් ඌව කොච්චර කොන්කරාද, උඹට වගේම ෆේල් පොන්ස් කීවද ඌ සැලුනද? නෑනෙ. උඹත් සැලෙන්න එපා.
    Ranil-Wickremesinghe.jpg
     
    • Like
    Reactions: GobbaSira

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.
    උඹව අදුරනවා කියන්න ලැජ්ජා ඇති ඕයි 😂 උඹ යාලුවන්ගේ අම්මලටත් ටෝක් කරනවද කියලා කවුද දන්නේ 😅