සෝෂල් වෙන්නෙ බෑ

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.

    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.

    ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.

    ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo

    :(
     
    • Sad
    Reactions: basooka

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.

    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.

    ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.

    ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා

    ඉන්ද්‍රජිත්ගෙ fake එකක්. 🙄🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    අර පොඩි එකා කුනු හරපෙන් කෑ ගහන වීඩියෝ එක දාපල්ල කවරු හරි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.

    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.

    ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.

    ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා
    Social wenawa kiyanne balen elli elli kathawata yana eka nemei
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමත් ඔය විදියයි බං!මගෙන් කාටවත් වැඩක් නැහැ වගේ දැනෙන්නේ! :sorry:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.

    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.

    ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.

    ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා
    Loku kam thiyena un ganan ganne na ponnayo?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    ඔයාගේ මිදියා team එකනෙ
    මිදියා නෙමේ ගොනෝ මීඩියා..
    සිංහලවත් හරියට ලියන්න ඉගනගනින් ජනේලෙන් පුක දෙන්න දන්නවා වගේම. 🥴 🥴
    නොදොකින් ඔසී වල ඉදන් අරු මොකට මේ වගේ උන්ට සල්ලි එවනවද මන්දා 🥴
     
    • Haha
    Reactions: Sandy_Fdo

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මිදියා නෙමේ ගොනෝ මීඩියා..
    සිංහලවත් හරියට ලියන්න ඉගනගනින් ජනේලෙන් පුක දෙන්න දන්නවා වගේම. 🥴 🥴
    නොදොකින් ඔසී වල ඉදන් අරු මොකට මේ වගේ උන්ට සල්ලි එවනවද මන්දා 🥴
    කවුද australia ඉන්නේ? අනික මං මිඩ්යා කියලා දන්නවා.ෆෝන් එකෙන් ටයිප් කරද්දී මිදිය කියලා එන්නේ
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සමහර එවුන් මට තැන් තැන්වල කියලා තිබුනා මන් සමාජෙට නෑ මන් උන්ට කතාකරන්නෑ ඒකයි මොකේටවත් කියන්නෙ නැත්තෙ කියලා. මන් ඕක කියපු එකා පහුවදා හම්බුනාම සෝෂල් වෙන්නත් එක්ක නිකන් කතා කරා "ආ අයියා වැඩට යනවාද කියලා" මූ කින්ඩි හිනාවක් දාලා හයියෙන් ඇහුවා "ආහ් මොකක්" කියලා.

    දවසක් මලගෙදරක කොඩි හිටවන්න ගිහිනුත් ඒවගේ. සෙට් එක විහිලු කර කර කතා කර කර යනවා , මන් දෙයක් කීවම ඇහුනෙ නෑ වගේ ඉන්නවා. මුන්ගෙන් දෙතුන් දෙනෙක් තනිව හම්බුනාම කතාකරනවා මාත් එක්ක. ඒත් සෙට් එකට බැස්සම උනුත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්නෙ.

    ඕවගෙන් මන් තේරුම් ගත්තා මුන් අතරෙ මට තැනක් නැත්තෙ උන්ට මගෙන් ගන්න වැඩක් නැති නිසා කියලා. පුදුම අසරණකමක් දැනුනෙ.

    ආයෙ එන්නෙ නෑ කීවට මේ ටික කියලා යන එකත් හොදයි කියලා හිතුනා
    Just don't try to be. ලන්කාවේ ගොන් හුකන්නලට ලොකු පුකේ අමාරුවක් තියනවා අනිත් උන්ව social කරවන්නයි, පොවලා ආතල් දෙන්නයි. තමුන් කැමති දේ කරගෙන තමන්ගේ පාඩුවේ ඉදපන්
     
    • Like
    • Love
    Reactions: basooka and SHAN_22