anti theft alarm

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Man gawa sonoff motion sensor, smart plug, bulb, zigbee switch, led strip, sonoff mini ewath thiyenawa sonoff mini normal switch ekata thama set wenne neutral wiring karala thiyenna one habai
    ewelink eken thama set wenne
    Thawa tuya bulb ewath thiyenawa olisto wage app ekak dammoth tuya ewai ewelink ewai inter connect karanna puluwan thawa amazon Alexa eka harahath karanna puluwan
    Sonoff eke light sensor ekak thama naththe danatanam hodatama wada man me set eka aran dan 2 years wenna kittui
    Smatrthings haraha Samsung tv ekath interconnect karanna puluwan
    Google home mini ekath ekka set kalamath maru
    Machan mama gatta SONOFF plugs , Motion sensors thawa tika tika ganna hitan inne.

    Motion sensors ekka sync wena siren ekak tiyeda? saddeta ahenawane ethakota
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,969
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    DlErGVW.jpg


    මේ එලාම් සිස්ටම් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?

    ඉඩ ඇහුරුණු තැන්වල වැඩ කරනවද?

    මෙතන රස්නෙත් වැඩි හින්දා PIR sensor එකට අවුල් යයිද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා.අනික දුම.




    මේ තියෙන්නේ තැන

    kffMMNy.jpg


    දුම් ගෙයක් මේක.හතර පැත්තකින් දොර ගාවට එන්න පුලුවන්.දොර ලග ඇහිරිලා තියෙන්නේ.ලකුණු කරලා තියෙන කොටුවට උඩින් වහලේ තමයි එලාම් එක සෙට් කරන්න වෙන්නේ.


    දුම් ගෙයි දොර නම් එක පාර අරින්න බෑ.ලෑල්ලෙන් ලෑල්ල අරින්න තියෙන්නේ.ඒ හින්දා රිංගන්න හදන එකෙකුට දොර ගාව පොඩි වෙලාවක් ඉන්න වෙනවා.

    AYmiDFH.jpg



    ඇතුලට තල්ලු කරලා අරින දොරක් නැති හින්දා මේ වගේ එලාම් එකක් සෙට් වෙන්නේ නෑ.අනික අපේ දොරවල් යටින් ඔය තරම් ලොකු කපොලුත් නෑ.

    5ulXYFG.jpg
    umba inne kakussiye wage pons :P
     
    • Haha
    Reactions: Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ
    දන්න හැටියට පූසෝ බල්ලෝ වවුලෝ ඔක්කොම අහුවෙනවා . උබ ට නිදා ගන්න වෙන්නේ නැති වෙයි රෑට
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    ඕකනමි නෑ ඒත් hikvision එකේ PIR 1 නමි හයිකරලා තියෙන්නේ, ඒක නමි හොදට වැඩ, මොකද හොරෙක් ඇවිල්ලත් ඒක වැඩ කරා,
    හැබැයි ගෙදර ඩොගියෙක්, දාර සයිස් මීයෝ එහෙම ඉන්නවානමි බලාගෙන,එයාලවත් ditect කරනවා.😅
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මචං දුම් වදිනවා නං හරියන්නේ නෑ... දුම නෙමෙයි.. දූවිල්ල වැදුනත් සෙන්ස් වෙන්නේ නැතුව යනවා. අත්දැකීමෙන් කියන්නේ... කොච්චර හොඳ තැනක තිබ්බත් ඔය ලාබ චයිනීස් කෑලි නං උපරිම අවුරුද්දයි හෝ අඩුයි...🤔
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,668
    48,956
    113
    සේදවත්ත
    මම ඕක ගෙනාව , අවුල ඕකේ කරන්ට් එකෙන් චාජ් වෙන් නෑනේ බැට්‍රි දාන්න ඕනේ