Adsense For Website and Youtube

geeko

Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    Youtube චැනල් එකකුයි Website ටුයි දෙකම කරනවානම් දෙකට වෙන වෙනම ඇඩ්සෙන්ස් Accounts වර්ග දෙකක් ගන්න ඕනේද? මට මතක ඉස්සරනම් Hosted, Non Hosted කියලා දෙකක් තිබ්බා. දැන් වෙනස්ද?
     
    • Like
    Reactions: Amarican.Ekek