Ausi හීනයක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,057
    11,875
    113
    ලක්ෂ 40 ක් ඉල්ලුවා කන්සල්ටින් ඒ්ජන්සි ඒකක්.AUSI Skilled Migration ..අපිටම කියලා මේ VISA ඇප්ලයි කරගන්න පුලුවන්ද? ඒහෙම කරගත්තු අය ඉන්නවද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,057
    11,875
    113
    okkotama kalin agency eke nama dapan apitath balanna...
    eka ekaata laksha 40k denne mokada ban poddak hoyala baluwoth, expatforum eke wage raumak gahuwoth ubata oka thaniyama karaganna puluwan, uba 40 laks dunna kiyala mokaatawath ba ubata 100% guarantee ekak denna, eka nisa salli nasthi karaganne nathuwa idapan therumak nathuwa :yes:
    උඹ කියන්නේ අපිට තනියම මේකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනේ මන්දා ඉතිං youtube එකේ වීඩියෝ එකක තිබ්බා රටකට ඇප්ලයි කරන එක සෙල්ලමක් නෙවෙයි අකුරක් හරි එහෙ මෙහෙ උනොත් ban වෙනවා කියලා 😁 මේක කිව්වම කිරියේ උං බනිනවා පලු යන්ඩ 😁 skilled යන්න වත්කම් පෙන්නන්ඩ ඕනද බං
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බන්. Skill assessment එක කරගනින්
    skill assessment eka nam ona welawaka karaganna puluwan, ita kalin karaganna ona ewa thamai
    1.Ube job ekata invite dena state monawada (hama state ekama nodenna puluwan)
    2.Ewata apply karanna state immigration walin open karanne aurudde mona kaaleda (e weddi ube skill assessment ielts okkoma ready karan inna ona)
    3.me okkotama kalin ube job ekata (anzsco code ekata) ona karana cutoff mark eka gana kalin years wala trend eka myimmitracker eken balala e gana idea ekak ganna ona (cutoff ekai minimum kiyannei dekak putha, minimum points aran wadak na cutoff eka ita wada wadi nam yanne cutoff eken, ex minimum points ube job ekata ona 65i eth eke me year eke cutoff eka 75i so ubata 65k points thibbata invite eka enne na visa eka danna)
    4.Me okkotama kalin ielts/pte (general) adu gane 7 each wath daganna ona skilled migration (pr/tr) yanawa nam..student yana unta nan echchara ona na (academic ielts/pte)

    owa thaniyama karaganna puluwan oya uda okkoma, 40 laks ithuru karaganin ratata awama settle wenna spend karanna, lankawe inna gobba agent sonnayo okkoma ekai, melo rahak na...
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ මන්දා ඉතිං youtube එකේ වීඩියෝ එකක තිබ්බා රටකට ඇප්ලයි කරන එක සෙල්ලමක් නෙවෙයි අකුරක් හරි එහෙ මෙහෙ උනොත් ban වෙනවා කියලා 😁 මේක කිව්වම කිරියේ උං බනිනවා පලු යන්ඩ 😁 skilled යන්න වත්කම් පෙන්නන්ඩ ඕනද බං
    Ban wenne na visa/invite reject wenna puluwan, aye ithin next year danna puluwan, ehema ban wenne na letters ex:name waradiyata damma kiyala, ehema podi podi scene walata reject wenne nam na case officer more info ahala ewanawa aye.....wathkam pennanna ona na eth ahanawa lankawe salli kochchara thiyenawada wage kiyala, ewa bank account eke pennanna nam ona une na
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    තනියම පුලුවන් එහෙම එක පාර reject කරන්නේ නෑ
    Issue එකක් තිබ්බොත් ආයේ හදල දාන්න පුලුවන්
    ඕක හරියට කියවල apply කරපන් අව්ලක් වෙන්නෙ නෑ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ban wenne na visa/invite reject wenna puluwan, aye ithin next year danna puluwan, ehema ban wenne na letters ex:name waradiyata damma kiyala, ehema podi podi scene walata reject wenne nam na case officer more info ahala ewanawa aye.....wathkam pennanna ona na eth ahanawa lankawe salli kochchara thiyenawada wage kiyala, ewa bank account eke pennanna nam ona une na
    🙏 😍😍😍😍😍
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Normally skill migrate wenna work exp. Kochchra oneda?
    Owa ban job eken job ekata wenas wenawa.. IT unge assessments karanne ACS (Australian computer society) kiyala body ekakin, Finance,banking,Admin wage jobs unge Vetasses da mokadda ekak, Engineers lage EA (Engineers Australia)... ewa ekakata ekak assess karana widi wenas, owa agent lawath hariyata kiyanna danne na, eka nisa thama ube case eka ubama study karala danna ona kiyanne.... expatforum is a good source of knowledge if you are trying to find any migration elated stuff.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ලක්ෂ 40 ක් ඉල්ලුවා කන්සල්ටින් ඒ්ජන්සි ඒකක්.AUSI Skilled Migration ..අපිටම කියලා මේ VISA ඇප්ලයි කරගන්න පුලුවන්ද? ඒහෙම කරගත්තු අය ඉන්නවද?

    kawda kiyapanko 40Lakhs illapu agent?
    apitath denaganna.
    P.S - skill migration walata mama danna kisima ekak echchara ganne ne machan..
    thaniyama dapan..loku dyk newei.. IELTS+Skill assessmnt eka karagannai thiyenne..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    skill assessment eka nam ona welawaka karaganna puluwan, ita kalin karaganna ona ewa thamai
    1.Ube job ekata invite dena state monawada (hama state ekama nodenna puluwan)
    2.Ewata apply karanna state immigration walin open karanne aurudde mona kaaleda (e weddi ube skill assessment ielts okkoma ready karan inna ona)
    3.me okkotama kalin ube job ekata (anzsco code ekata) ona karana cutoff mark eka gana kalin years wala trend eka myimmitracker eken balala e gana idea ekak ganna ona (cutoff ekai minimum kiyannei dekak putha, minimum points aran wadak na cutoff eka ita wada wadi nam yanne cutoff eken, ex minimum points ube job ekata ona 65i eth eke me year eke cutoff eka 75i so ubata 65k points thibbata invite eka enne na visa eka danna)
    4.Me okkotama kalin ielts/pte (general) adu gane 7 each wath daganna ona skilled migration (pr/tr) yanawa nam..student yana unta nan echchara ona na (academic ielts/pte)

    owa thaniyama karaganna puluwan oya uda okkoma, 40 laks ithuru karaganin ratata awama settle wenna spend karanna, lankawe inna gobba agent sonnayo okkoma ekai, melo rahak na...

    එලකිරි..
     
    • Like
    Reactions: nvhcc89

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ලක්ෂ 40 ක් ඉල්ලුවා කන්සල්ටින් ඒ්ජන්සි ඒකක්.AUSI Skilled Migration ..අපිටම කියලා මේ VISA ඇප්ලයි කරගන්න පුලුවන්ද? ඒහෙම කරගත්තු අය ඉන්නවද?
    මම මේක හැමදාම කියන දේ.

    ඕස්ට්‍රේලියානු ආණ්ඩුව තමයි අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම්, වයස් සීමාවන් පිලිබඳ තීන්දු තීරණ අරගෙන ඒවා ප්‍රකාශ කරන්නේ.

    අයදුම් කරුවන් තමයි තමන්ට තියන සුදුසුකම් දන්නේ.

    ඉතින් ඒජන්සි කාරයන්ට සල්ලි දෙන්න නම් පිස්සුවක් තියෙන්න ඕනෑ.

    එවුන්ට ආණ්ඩුවේ guidelines වෙනස් කරන්නවත්, අයදුම් කරුවන්ට සුදුසුකම් හදන්නවත් බැහැ.

    එවුන් කරන්නේ තැපැල් පියන් ගේ කාර්යය පමණයි.

    ඒ හැර, සියලුම විස්තර, අයදුම් කරන හැටි, application processing fee ඇතුළු හැම දෙයක්ම පැහැදිලව ඒ ඒ වෙබ් අඩවි වල තියෙද්දී, කොහෙවත් ඉන්න ඒජන්සි කාරයෙකුට පිනට සල්ලි දෙන්නේ මොකටද?

    අඩුම තරමින් තමන්ගේ අයදුම් පත පුරවා අයදුම් කරන්න තරමට වත් නිර්භීත වෙන්න.

    කවුදෝ එක අකුරක් වැරදුනොත් ඔක්කොම ඉවරයි කියලා කතාවක් කියලා තිබුනා දැක්කා. හිතා මතා බොරු ලියන්නේ නැතුව Honest mistake එකක් උනා කියලා කවදාවත් application එකක් reject කරන්නේ නැහැ. නමුත්, එයින් යම් ප්‍රමාදයක් නම් වෙන්න ඉඩ තියනවා.

    තමන්ගේ විස්තර 100% දන්නා තමන් විසින්ම application පුරවන කොට විය හැකි වැරදි අඩුයි. කොහෙවත් ඉන්න ඒජන්සි කාරයෙක් අනුන්ගේ විස්තර බල බලා ලියන කොට වරදිනවා වැඩියි.

    Good Luck