Knee Plant කරගත්තු අය ඉන්නවද? උඹලගේ පවුලේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මචං ආතරයිටිස් පේෂන්ට් කෙනෙක්ට කිව්වා නී ප්ලාන්ට් කරගන්න කියලා
    ඒක කරගත්තු අය ඉන්නවද? අවුලක් නැද්ද?
    ඇවිදින්න පුලුවන්ද? එයාලට දැන්
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මචං ආතරයිටිස් පේෂන්ට් කෙනෙක්ට කිව්වා නී ප්ලාන්ට් කරගන්න කියලා
    ඒක කරගත්තු අය ඉන්නවද? අවුලක් නැද්ද?
    ඇවිදින්න පුලුවන්ද? එයාලට දැන්

    කරගන්න.
    ඕක දැනට නිතර සිදුකරන දෙයක්.
    රෝගියා⁣ට මහත් පහසුවක් වෙනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඊට කලින් PRP treatment එක කරලා බලපන්. සමහර අයට හරියනවා ඒකෙන්
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    නැවත කාටිලේජ වැවිය නොහැක.
    කාටිලේජ වලට නැවත වැවිමේ හැකියාවක් නැත
    එතකොට knee pain ekata , injection course ekak kara nne mokatada , vitamin aran cure karanna barida
    Navy eke කවුරු hari danna officer kenek nadda mata medical branch ekata yanna ,doctor mage age ek 1 year kin wadiyi
     
    • Like
    Reactions: NRTG