Notepade එකේ ටයිප් කලේ. සොරි, Sounds නෑSound නැද්ද? නැත්නම් මගේ ෆෝන් ඒකෙ අවුලක්ද![]()
නෑ. Programming මගෙ hobby එකuba campus da?
UDP Protocol;(basic)නයිස්. මම WinForms WPF කරන්න ඇරන් තාම දවස් 5යි. ඊයෙ පෙරේද ඉදන් කිරියෙ C# ත්රෙඩ්ස් දෙක තුනක් දැක්කා.
මේකට මොනව හරි කියපන්. කන්කරන්ට්ලි රන් වෙන ෆෝම් දෙකක් කමියුනිකේට් කරවන්න තියෙන සරළම ක්රමය මොකක්ද? එකක ඉන්පුට් එකක් අනිකෙ ඩිස්ප්ලේ කරවන්න කියල හිතමුකො.
UDP Protocol;(basic)