ඉතින් සරලයි.
අන්තර්ජාලය එක්ක හැමදේම වෙනස්වෙලා. ඉස්සර පොතක් සල්ලි වලට අරගෙන කියවපු යුගය දැන් වෙනස්වෙලා.
එක වෙබ් පිටුවකට, PDF ගොමුවකට පොතක් කොටුවෙලා. අපි තාක්ෂනය එක්ක ඉස්සරහට යන්න ඕන
මේ පුංචි සටහන පොත් වලට ආදරේ යට. PDF, APPS සහ web පිටු මගින් පොත් කියවන අයටත් වගේම තාමත් අලුත් පොත් පිටි අතරින් හමන ඒ කඩදහි සුවදට ආදරේ අයට. අපිට කලින් පරම්පරාවල් වල අයට සහ ඉදිරි පරම්පරාව රැකබලාගන්න අයට
කොළඹ පොත් ප්‍රදර්ශන 2022 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී.
ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම හෙට ඉදන්, ඒ කියන්නේ සැප්තැම්බර් 16 ඉදන් සැප්තැම්බර් 25 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි. උදේ 9ය ඉදන් සවස 7 වෙනකන් වෙළද කුටි විවුර්තයි
පොත් මුද්‍රණය කරන අය, ලේකකයන්ට අමාරු කාලයක් මේක. අමුද්‍රව්‍ය වල ඉහල මිල එක්ක පොතක් පෙරට වඩා වැඩි මිලකට මිලදීගන්න සිද්දවුනත් අපි එක පොතකින් හරි ඒ කර්මාන්තයේ ඉන්න අයට උදව් වෙමු
බොක්කේ යාලුවේ දෙතුන්දෙනෙක් ඉන්නවනං ඉතින් ගන්න ඕන පොත්ටික එකතුවෙලා අරගෙන හවුලේ කියවන්නත් පුළුවන්
යන්න හිතන් ඉන්න අය තමන් ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න.
තව කෙනෙක්ට එක උපකාරයක් වේවි. මගෙනුත් හැමෝම දන්නා පොත්වල තොරතුරු කිහිපයක් පහතින්.
සෙනග ගැවසෙන තැනක් නිසා, මුව ආවරණයක් එහෙම පැළදගෙන යන්න. තුති