COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    තොරතුරු ටිකක් දීපන්
    අවුලක් නෑ තාම කට්ටිය අඩුයි. උදේ අවෙ අඩුවට දාපුවා ගන්න. ඒ එද්දිත් ඉවරයි බඩු. තමා පරණ ගණන් වලට පොත් තියනවා. පරක්කු උනොත අලුත් පොත් print කරපු ඒවා දායි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,713
    113
    දෙහිවල

    තුති මචන් (y)
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    අර හොල්මන් බෝනික්කෙක්ගේ සීන් එකක් තියන පොත මොකක්ද බන්.පොඩි කාලේ කියෙව්වා ආයි කියවන්න ආසයි.
     
    • Dislike
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,713
    113
    දෙහිවල
    අර හොල්මන් බෝනික්කෙක්ගේ සීන් එකක් තියන පොත මොකක්ද බන්.පොඩි කාලේ කියෙව්වා ආයි කියවන්න ආසයි.

    ඉදා කියවපන්.

    ඒ බෝනික්ක දැන් ටිකක් ලොකුයි. උබලට කොහෙන්ද මේවා

    sPwW3CE.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    ප්‍රදර්ශණයේ තත්ත්වය හොදයි. කුටි වෙනදට වඩා අඩුයි. ඒ නිසා ඉඩ කඩ තියනවා. මිනිස්සු පොත් ගන්නවා. ගනන් තාම පරණ ගනන් වල පොත් තියනවා. හෙට අනිද්දාම ආවොත් පරන ගනන් වලටම ගත්තැකි. හෙටත් ලේඛකයෝ කුටිවල ඉන්නවා කිව්වා. ඔටෝග්‍රාෆ් ගහත්තැකි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,713
    113
    දෙහිවල
    ප්‍රදර්ශණයේ තත්ත්වය හොදයි. කුටි වෙනදට වඩා අඩුයි. ඒ නිසා ඉඩ කඩ තියනවා. මිනිස්සු පොත් ගන්නවා. ගනන් තාම පරණ ගනන් වල පොත් තියනවා. හෙට අනිද්දාම ආවොත් පරන ගනන් වලටම ගත්තැකි. හෙටත් ලේඛකයෝ කුටිවල ඉන්නවා කිව්වා. ඔටෝග්‍රාෆ් ගහත්තැකි
    තුති මචන් (y)
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    මචන් කවුරු හරි යනවා නම් පොඩ්ඩක් බලහල්ලාකො The Silmarillion තියෙනවද කියලා
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රදර්ශණයේ තත්ත්වය හොදයි. කුටි වෙනදට වඩා අඩුයි. ඒ නිසා ඉඩ කඩ තියනවා. මිනිස්සු පොත් ගන්නවා. ගනන් තාම පරණ ගනන් වල පොත් තියනවා. හෙට අනිද්දාම ආවොත් පරන ගනන් වලටම ගත්තැකි. හෙටත් ලේඛකයෝ කුටිවල ඉන්නවා කිව්වා. ඔටෝග්‍රාෆ් ගහත්තැකි

    කාර් පාක් පිරිලද ?
     
    • Like
    Reactions: NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529

    කොහොමද sarasavi / godage/ sooriya වල Discount තිබුනේ ?? (30 %????)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    කාර් පාක් පිරිලද ?
    ඇතුලට දාන්න දුන්නෙ නෑ බාන්. නිදහස් චතුරස්‍රය දාලා අවෙ. 60000 විතර පොත් අරන් මළු වල දාගෙන අර පැත්තේ පාරට ගිහින් මන් වාහනේ එතෙන්න අරන් ඇවිත් දාගත්තේ. නොදකින් සිකුරුටි හුත්තල. පාස් තියනවාද ඇහුවා ඇතුලට එන්න. හිඟන්නෝ වගේ උස්සන් ආවා. :lol: :lol:
    කඩ අඩුයි. පොතුති අඩුයි වගේ. ඔය නවකතා අනන් මනන් කතා ටිකයි ඉස්කෝලෙ යන උන්ගේ පොත් විතරයි තිබ්බේ.
    හෙට අනිද්දා උදෙන්ම බාගෙන් දානවා කියලා තමා කියන්නේ. අඩුවට ගන්න පුළුවන් වෙයි. යන එකෙක් උදේ ගිහින් බලහල්ල.
     
    මේ මොකක්ද බන් මේ කියන්නේ ?? පොඩ්ඩක් විස්තර කරන්න. බාගෙන් කරපුව තියන ස්ටෝල් වෙනම තියනවනේ බන් ??
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    කොහොමද sarasavi / godage/ sooriya වල Discount තිබුනේ ?? (30 %????)
    මතක විදිහට 30 දුන්නේ නෑ 15/20/25 තමා තිබ්බේ.

    මේ මොකක්ද බන් මේ කියන්නේ ?? පොඩ්ඩක් විස්තර කරන්න. බාගෙන් කරපුව තියන ස්ටෝල් වෙනම තියනවනේ බන් ??
    ඔව් ඒවට උදෙන්ම දානවා ඒවා ඉක්මනට ඉවර වෙනවා. උන් කියන විදිහට දවස ගැන උදේට update කරනවා.
    ------ Post added on Sep 16, 2022 at 9:13 PM
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මතක විදිහට 30 දුන්නේ නෑ 15/20/25 තමා තිබ්බේ.

    ඔව් ඒවට උදෙන්ම දානවා ඒවා ඉක්මනට ඉවර වෙනවා. උන් කියන විදිහට දවස ගැන උදේට update කරනවා.
    ------ Post added on Sep 16, 2022 at 9:13 PM
    කොහෙද ?? FB එකේද ??