COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    ඉතින් සරලයි.
    අන්තර්ජාලය එක්ක හැමදේම වෙනස්වෙලා. ඉස්සර පොතක් සල්ලි වලට අරගෙන කියවපු යුගය දැන් වෙනස්වෙලා.
    එක වෙබ් පිටුවකට, PDF ගොමුවකට පොතක් කොටුවෙලා. අපි තාක්ෂනය එක්ක ඉස්සරහට යන්න ඕන (y)

    මේ පුංචි සටහන පොත් වලට ආදරේ යට. PDF, APPS සහ web පිටු මගින් පොත් කියවන අයටත් වගේම තාමත් අලුත් පොත් පිටි අතරින් හමන ඒ කඩදහි සුවදට ආදරේ අයට. අපිට කලින් පරම්පරාවල් වල අයට සහ ඉදිරි පරම්පරාව රැකබලාගන්න අයට :love:

    කොළඹ පොත් ප්‍රදර්ශන 2022 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී.
    ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම හෙට ඉදන්, ඒ කියන්නේ සැප්තැම්බර් 16 ඉදන් සැප්තැම්බර් 25 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි. උදේ 9ය ඉදන් සවස 7 වෙනකන් වෙළද කුටි විවුර්තයි 👊

    පොත් මුද්‍රණය කරන අය, ලේකකයන්ට අමාරු කාලයක් මේක. අමුද්‍රව්‍ය වල ඉහල මිල එක්ක පොතක් පෙරට වඩා වැඩි මිලකට මිලදීගන්න සිද්දවුනත් අපි එක පොතකින් හරි ඒ කර්මාන්තයේ ඉන්න අයට උදව් වෙමු 🙏

    බොක්කේ යාලුවේ දෙතුන්දෙනෙක් ඉන්නවනං ඉතින් ගන්න ඕන පොත්ටික එකතුවෙලා අරගෙන හවුලේ කියවන්නත් පුළුවන් 🤟

    Xq5FtDM.png

    යන්න හිතන් ඉන්න අය තමන් ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න.
    තව කෙනෙක්ට එක උපකාරයක් වේවි. මගෙනුත් හැමෝම දන්නා පොත්වල තොරතුරු කිහිපයක් පහතින්.

    iP8S5hg.png

    gvSRTvB.png

    සෙනග ගැවසෙන තැනක් නිසා, මුව ආවරණයක් එහෙම පැළදගෙන යන්න. තුති 🤞
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama

    පැරණි මුද්‍රණ වල මිල ගනන් වලට අවසන් වරට පොත් ගන්න ලැබෙන අවස්ථාව මේක වෙයි. නමුත් මම හිතනවා කැරි වේස පබ්ලිෂර්ස්ලා පැරණි මුද්‍රණ උඩිනුත් අලුත් ගනන් අලවලා විකුනයි කියලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    පැරණි මුද්‍රණ වල මිල ගනන් වලට අවසන් වරට පොත් ගන්න ලැබෙන අවස්ථාව මේක වෙයි. නමුත් මම හිතනවා කැරි වේස පබ්ලිෂර්ස්ලා පැරණි මුද්‍රණ උඩිනුත් අලුත් ගනන් අලවලා විකුනයි කියලා.
    බතුතරය පරණ ගණන් වලටම අලෙවිකරයි මචන්. මොකද ප්‍රින්ට් එක කාලෙකට කලින් නිසා.
    නමුත් 2022 පොත් සාපේක්ෂව මිලෙන් අදික වෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    බතුතරය පරණ ගණන් වලටම අලෙවිකරයි මචන්. මොකද ප්‍රින්ට් එක කාලෙකට කලින් නිසා.

    බලමු. මට හිතෙනවා කිප දෙනෙක් හරි පරණ ඒවා උඩ අලුත්වා අලවයි. නැත්තම් ගනන් මකලා කැසියර් එකේදි සිස්ටම් එකෙන් බලලා ගාන කියයි.

    නමුත් 2022 පොත් සාපේක්ෂව මිලෙන් අදික වෙයි
    3 ගුණයක් වැඩි වෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    දෙවෙනි දවසේ ගියා නම් හරි
    සෙනසුරාදා, නිදහස් දවසේ :love:

    බලමු. මට හිතෙනවා කිප දෙනෙක් හරි පරණ ඒවා උඩ අලුත්වා අලවයි. නැත්තම් ගනන් මකලා කැසියර් එකේදි සිස්ටම් එකෙන් බලලා ගාන කියයි.

    3 ගුණයක් වැඩි වෙනවා.
    (y)
    ඔකේ මාස්ටර් ගයිඩ් කුටියේ ඉන්නවා බන් පට්ට කෑලි...😋 නොස්ටැල්ජික් මෙමරීස්...
    පොත් ගන්න ගමන්, කෑලි බලන්න මිතුර :love:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,732
    113
    දෙහිවල
    මේකේ ෆේක් අටවන් දගලද්දී, බලන් ඉන්න ඇඩ්මින් පැනල් එක නම් මහ පොන්නයි බන්...
    එයාලට කියුවා කියලා වැඩක් නැහැ මචන්.
    එකෙක් බලන්නේ නැහැ. නාස්තිවෙලා යනකන් ඉන්නවා බලාගෙන
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ පාර යන්නෙ සිංහල පොත් ගන්න‍යි ත්‍රිෆ්ට් සාප්පු වලටයි විතරයි. අනිත්වා රටට එන කෙනෙක් ලවා ගෙන්නගනව බැරිම වගේ නම් ඊ-බුක්.