පෙට්ටිත් කැඩිලනෙ එතකොට...... ලේසියි.දෙවෙනි දවසේ ගියා නම් හරි
පෙට්ටිත් කැඩිලනෙ එතකොට...... ලේසියි.දෙවෙනි දවසේ ගියා නම් හරි
තොරතුරු ටිකක් දීපන්හපොයි කොඳත් රිදෙනවා.
අවුලක් නෑ තාම කට්ටිය අඩුයි. උදේ අවෙ අඩුවට දාපුවා ගන්න. ඒ එද්දිත් ඉවරයි බඩු. තමා පරණ ගණන් වලට පොත් තියනවා. පරක්කු උනොත අලුත් පොත් print කරපු ඒවා දායිතොරතුරු ටිකක් දීපන්
තුති මචන්අවුලක් නෑ තාම කට්ටිය අඩුයි. උදේ අවෙ අඩුවට දාපුවා ගන්න. ඒ එද්දිත් ඉවරයි බඩු. තමා පරණ ගණන් වලට පොත් තියනවා. පරක්කු උනොත අලුත් පොත් print කරපු ඒවා දායි
අර හොල්මන් බෝනික්කෙක්ගේ සීන් එකක් තියන පොත මොකක්ද බන්.පොඩි කාලේ කියෙව්වා ආයි කියවන්න ආසයි.
තුති මචන්ප්රදර්ශණයේ තත්ත්වය හොදයි. කුටි වෙනදට වඩා අඩුයි. ඒ නිසා ඉඩ කඩ තියනවා. මිනිස්සු පොත් ගන්නවා. ගනන් තාම පරණ ගනන් වල පොත් තියනවා. හෙට අනිද්දාම ආවොත් පරන ගනන් වලටම ගත්තැකි. හෙටත් ලේඛකයෝ කුටිවල ඉන්නවා කිව්වා. ඔටෝග්‍රාෆ් ගහත්තැකි
ප්‍රදර්ශණයේ තත්ත්වය හොදයි. කුටි වෙනදට වඩා අඩුයි. ඒ නිසා ඉඩ කඩ තියනවා. මිනිස්සු පොත් ගන්නවා. ගනන් තාම පරණ ගනන් වල පොත් තියනවා. හෙට අනිද්දාම ආවොත් පරන ගනන් වලටම ගත්තැකි. හෙටත් ලේඛකයෝ කුටිවල ඉන්නවා කිව්වා. ඔටෝග්‍රාෆ් ගහත්තැකි
කොහොමද sarasavi / godage/ sooriya වල Discount තිබුනේ ?? (30 %????)ප්‍රදර්ශණයේ තත්ත්වය හොදයි. කුටි වෙනදට වඩා අඩුයි. ඒ නිසා ඉඩ කඩ තියනවා. මිනිස්සු පොත් ගන්නවා. ගනන් තාම පරණ ගනන් වල පොත් තියනවා. හෙට අනිද්දාම ආවොත් පරන ගනන් වලටම ගත්තැකි. හෙටත් ලේඛකයෝ කුටිවල ඉන්නවා කිව්වා. ඔටෝග්‍රාෆ් ගහත්තැකි
ඇතුලට දාන්න දුන්නෙ නෑ බාන්. නිදහස් චතුරස්‍රය දාලා අවෙ. 60000 විතර පොත් අරන් මළු වල දාගෙන අර පැත්තේ පාරට ගිහින් මන් වාහනේ එතෙන්න අරන් ඇවිත් දාගත්තේ. නොදකින් සිකුරුටි හුත්තල. පාස් තියනවාද ඇහුවා ඇතුලට එන්න. හිඟන්නෝ වගේ උස්සන් ආවා.කාර් පාක් පිරිලද ?

මේ මොකක්ද බන් මේ කියන්නේ ?? පොඩ්ඩක් විස්තර කරන්න. බාගෙන් කරපුව තියන ස්ටෝල් වෙනම තියනවනේ බන් ??ඇතුලට දාන්න දුන්නෙ නෑ බාන්. නිදහස් චතුරස්‍රය දාලා අවෙ. 60000 විතර පොත් අරන් මළු වල දාගෙන අර පැත්තේ පාරට ගිහින් මන් වාහනේ එතෙන්න අරන් ඇවිත් දාගත්තේ. නොදකින් සිකුරුටි හුත්තල. පාස් තියනවාද ඇහුවා ඇතුලට එන්න. හිඟන්නෝ වගේ උස්සන් ආවා.![]()
කඩ අඩුයි. පොතුති අඩුයි වගේ. ඔය නවකතා අනන් මනන් කතා ටිකයි ඉස්කෝලෙ යන උන්ගේ පොත් විතරයි තිබ්බේ.
හෙට අනිද්දා උදෙන්ම බාගෙන් දානවා කියලා තමා කියන්නේ. අඩුවට ගන්න පුළුවන් වෙයි. යන එකෙක් උදේ ගිහින් බලහල්ල.
මතක විදිහට 30 දුන්නේ නෑ 15/20/25 තමා තිබ්බේ.කොහොමද sarasavi / godage/ sooriya වල Discount තිබුනේ ?? (30 %????)
ඔව් ඒවට උදෙන්ම දානවා ඒවා ඉක්මනට ඉවර වෙනවා. උන් කියන විදිහට දවස ගැන උදේට update කරනවා.මේ මොකක්ද බන් මේ කියන්නේ ?? පොඩ්ඩක් විස්තර කරන්න. බාගෙන් කරපුව තියන ස්ටෝල් වෙනම තියනවනේ බන් ??
කොහෙද ?? FB එකේද ??මතක විදිහට 30 දුන්නේ නෑ 15/20/25 තමා තිබ්බේ.
ඔව් ඒවට උදෙන්ම දානවා ඒවා ඉක්මනට ඉවර වෙනවා. උන් කියන විදිහට දවස ගැන උදේට update කරනවා.
------ Post added on Sep 16, 2022 at 9:13 PM
වැර දුන බාන් ගැන නෙමේ දවස ගානේ අලුතින් එතෙන්ට දානවා කියලා කිවේ.කොහෙද ?? FB එකේද ??