COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඇතුලට දාන්න දුන්නෙ නෑ බාන්. නිදහස් චතුරස්‍රය දාලා අවෙ. 60000 විතර පොත් අරන් මළු වල දාගෙන අර පැත්තේ පාරට ගිහින් මන් වාහනේ එතෙන්න අරන් ඇවිත් දාගත්තේ. නොදකින් සිකුරුටි හුත්තල. පාස් තියනවාද ඇහුවා ඇතුලට එන්න. හිඟන්නෝ වගේ උස්සන් ආවා. :lol: :lol:
    කඩ අඩුයි. පොතුති අඩුයි වගේ. ඔය නවකතා අනන් මනන් කතා ටිකයි ඉස්කෝලෙ යන උන්ගේ පොත් විතරයි

    අර සයිඩ් එකේයි පිටිපස්සෙයි තියන පාර්ක් දෙකට දාන්න දුන්නෙත් නැත්ද? ඉස්සර දාන්න පුලුවන්නෙ...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,543
    20,952
    113
    Bump

    මම මේකට මුලින්ම ගියේ 2000 හරි 2001 හරි...
    අන්තිමට ගියේ 2008 වෙන්න ඕනේ 🥲

    ආහ් ඊට කාලේකට පස්සේ 2014ත් ගියා වගේ මතකයි
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ යන්නේ නැති / පොත් කියවන්නේ නැති උන් අන්තිමට Book Fair ගිය වසර දැනගැනීමට නොව මෙවර ඊට යන්නන් සදහා යම් සහයක් / උනන්දුවක් ලබා දීමට බව කරුණාවෙන් සලකන්න.
    සියලු ඥාති මිත්‍රාදීන්ට මේ නිවේදනය කරුණාවෙන් දැනුම් දෙන්න. !!!!!
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,543
    20,952
    113
    Bump

    මම මේකට මුලින්ම ගියේ 2000 හරි 2001 හරි...
    අන්තිමට ගියේ 2008 වෙන්න ඕනේ 🥲

    ආහ් ඊට කාලේකට පස්සේ 2014ත් ගියා වගේ මතකයි
    ආහ් නෑ බං 2015ත් ගියා..හ්ම් 🥲
     
    • Like
    Reactions: Walter White

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අර සයිඩ් එකේයි පිටිපස්සෙයි තියන පාර්ක් දෙකට දාන්න දුන්නෙත් නැත්ද? ඉස්සර දාන්න පුලුවන්නෙ...
    ඒ වගේ මොනවද වාහන ගොඩක් තිබ්බා. මම එක නිසා තමා සිකුරුටි එකගෙන් ඇහුවේ. මේ බල්ල දාන්න දෙන්නේ නෑ කිවනේ.
    ගේට්ටුව ළග ඉදලම බෝඩ් ගහලා තියනවා parking ahead. කියලා. මං ඉතින් හැම දාම දාන තැන නිසා නිදහස් චතුරස්‍ර අස්සක ගහලා ආවා.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඉතින් සරලයි.
    අන්තර්ජාලය එක්ක හැමදේම වෙනස්වෙලා. ඉස්සර පොතක් සල්ලි වලට අරගෙන කියවපු යුගය දැන් වෙනස්වෙලා.
    එක වෙබ් පිටුවකට, PDF ගොමුවකට පොතක් කොටුවෙලා. අපි තාක්ෂනය එක්ක ඉස්සරහට යන්න ඕන (y)

    මේ පුංචි සටහන පොත් වලට ආදරේ යට. PDF, APPS සහ web පිටු මගින් පොත් කියවන අයටත් වගේම තාමත් අලුත් පොත් පිටි අතරින් හමන ඒ කඩදහි සුවදට ආදරේ අයට. අපිට කලින් පරම්පරාවල් වල අයට සහ ඉදිරි පරම්පරාව රැකබලාගන්න අයට :love:

    කොළඹ පොත් ප්‍රදර්ශන 2022 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී.
    ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම හෙට ඉදන්, ඒ කියන්නේ සැප්තැම්බර් 16 ඉදන් සැප්තැම්බර් 25 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි. උදේ 9ය ඉදන් සවස 7 වෙනකන් වෙළද කුටි විවුර්තයි 👊

    පොත් මුද්‍රණය කරන අය, ලේකකයන්ට අමාරු කාලයක් මේක. අමුද්‍රව්‍ය වල ඉහල මිල එක්ක පොතක් පෙරට වඩා වැඩි මිලකට මිලදීගන්න සිද්දවුනත් අපි එක පොතකින් හරි ඒ කර්මාන්තයේ ඉන්න අයට උදව් වෙමු 🙏

    බොක්කේ යාලුවේ දෙතුන්දෙනෙක් ඉන්නවනං ඉතින් ගන්න ඕන පොත්ටික එකතුවෙලා අරගෙන හවුලේ කියවන්නත් පුළුවන් 🤟

    Xq5FtDM.png


    යන්න හිතන් ඉන්න අය තමන් ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න.
    තව කෙනෙක්ට එක උපකාරයක් වේවි. මගෙනුත් හැමෝම දන්නා පොත්වල තොරතුරු කිහිපයක් පහතින්.

    iP8S5hg.png


    gvSRTvB.png


    සෙනග ගැවසෙන තැනක් නිසා, මුව ආවරණයක් එහෙම පැළදගෙන යන්න. තුති 🤞
    20 wenida wage yanna ona.

    c+ kiyanne programming pothakda:D
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    සාපෙක්ශ්ව වෙලද කුටි වල පැහැදිලි අඩුවක් දක්නට ලැබෙනවා..
    නමුත් සති අන්ත දිනයක් බැවින් ජනයා කෙකෙමෙන් කෙමෙන් එකරොක් වන බවක් දක්නට ලැබෙනවා..

    ස්වර්න පුස්තක සම්මානය සදහා නිර්දෙශ පොත් පලවෙනි සරසවි කුටියෙන් මිලදි ගන්න පුලුවන්.

    මෙවර වට්ටම % 10-20 අතර ප්‍රමානයකින් බහුලවම...
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    සාපෙක්ශ්ව වෙලද කුටි වල පැහැදිලි අඩුවක් දක්නට ලැබෙනවා..
    නමුත් සති අන්ත දිනයක් බැවින් ජනයා කෙකෙමෙන් කෙමෙන් එකරොක් වන බවක් දක්නට ලැබෙනවා..

    ස්වර්න පුස්තක සම්මානය සදහා නිර්දෙශ පොත් පලවෙනි සරසවි කුටියෙන් මිලදි ගන්න පුලුවන්.

    මෙවර වට්ටම % 10-20 අතර ප්‍රමානයකින් බහුලවම...
    මේ පාර මැගි කොත්තු මී කාරයො වැඩි නේද. කොත්තු මී එකක් 220යි. ක්‍රීම් සොඩ කප් එකක් 120. එකණිස පෝලිමක් නැතිව කන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: Walter White

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    ඇතුලට දාන්න දුන්නෙ නෑ බාන්. නිදහස් චතුරස්‍රය දාලා අවෙ. 60000 විතර පොත් අරන් මළු වල දාගෙන අර පැත්තේ පාරට ගිහින් මන් වාහනේ එතෙන්න අරන් ඇවිත් දාගත්තේ. නොදකින් සිකුරුටි හුත්තල. පාස් තියනවාද ඇහුවා ඇතුලට එන්න. හිඟන්නෝ වගේ උස්සන් ආවා. :lol: :lol:
    කඩ අඩුයි. පොතුති අඩුයි වගේ. ඔය නවකතා අනන් මනන් කතා ටිකයි ඉස්කෝලෙ යන උන්ගේ පොත් විතරයි තිබ්බේ.
    හෙට අනිද්දා උදෙන්ම බාගෙන් දානවා කියලා තමා කියන්නේ. අඩුවට ගන්න පුළුවන් වෙයි. යන එකෙක් උදේ ගිහින් බලහල්ල.

    audio CDS vikunanna tibbe nadda ban ?
     
    • Like
    Reactions: Walter White

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    නුඩල්ස් කරත්තේ තියනවද මේ පාර ? නුඩල්ස් තියෙන්නේ පරණ මිලටද ?අලුත් මිලටද ? 10% ඩිස්කවුන්ට් එක නුඩල්ස් කන අයට නැද්ද ???:(

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    තිබ්බා. මම බලන්න ගියේ නෑ. දැන් @Walter White ගිහින් ඉන්නේ.
    තිබ්බා, ලගට ගිහින් බැලුවෙ නැහැ

    මේ පාර මැගි කොත්තු මී කාරයො වැඩි නේද. කොත්තු මී එකක් 220යි. ක්‍රීම් සොඩ කප් එකක් 120. එකණිස පෝලිමක් නැතිව කන්න පුළුවන් වෙයි.
    230 කොත්තු මී..
    ක්‍රිම් සොඩ කප් එක 110
    අයිස් මයිලො 10)
    ------ Post added on Sep 17, 2022 at 12:07 PM

    parking den nadda mcn
    මේට්ලන්ඩ් පාරෙ දාලා වරෙන්
    ------ Post added on Sep 17, 2022 at 12:08 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    මෙන්න නවද තිබ්බ ශොප්ස් මචන් ?

    Slbc ?? Snglanka ?? Torana ?? Knd ??
    SLBC & Rupavahini තිබ්බා මචන්.
    Torana නැහැ. මමත් කීටයා හොයාගෙන ගියා.
    එතන හිටපු කෙනෙක් මට ටොරානා එකේ Ranjith ගේ නම්බරේ දුන්න ( 0777313674 )
    මම පොරට කතාකරලා කීටයා 1,2,3 ඔර්ඩර් කරා. උබත් කෝල් කරලා කියපන් ඕනකරන ටික.
    ඊටපස්සේ බම්බලපිටියෙන් හරි නුගේගොඩින් ගන්න පුළුවන්