උඹ යන්නේ නැද්ද??මේ පාර BMICH යන හැමෝම බලපන් කීටයා හොයාගන්න පුලුවන්ද කියලා, තුති![]()
මචන් බලපන් තියන නාට්ටි ඔක්කොම මොනවද කියල.හෙට යන්නේ කලේ අයියා![]()
හෙට ගොඩ දාන්න ඕන සෙට් එකම.මචන් බලපන් තියන නාට්ටි ඔක්කොම මොනවද කියල.
අමතක වෙනවා බන්. අපහු මතක් කරපන් මිස් උනොත් මෙන්න..මචං.
තැන්ක්ස් මගේ බොක්ක. කාලයක් තිස්සේ හොය හොයා හිටියේ..අමතක වෙනවා බන්. අපහු මතක් කරපන් මිස් උනොත් මෙන්න..
https://mega.nz/folder/V2ZzHCaZ#L6-y6Wl8nOs4cXbWdZpp7Q
මෙන්න නියම පරණ ටෙලි නාට්‍යක්, මේක මරු කතාවක්. උඹලට මතකද? වලව්වක උණු අතුදහම් වීම්, මිනී මැරුම් වගයක් ගැන උන රහස් පරීක්ෂක කතාවක් වගේ. රුපවාහිනියේ වෙන්න ඕන මේකත් ගියේ.. මතක උන් ඉන්නවද මේක?
ත්‍රාසජනක නියම නාට්ටිය බලපන්.
playlist ලින්ක්
ස්වයං ජාත මේ මොකද්ද බන් මේ කතාව???සිංහල කතා බලන්න ගත්ත මමත් ලගකදී ඉදන්..
ස්වයං ජාත
ඉන්ගම්මාරු කතා,
දිය සුලිය,
ගිජු (මේක නම් චාටර්)
සුරිය දරුවෝ
හුමාලය,
වසන්ත කුසලාන,
බැලුවා.
එකගෙයි කුරුල්ලෝ බලන්න ගත්තා.
විශ්මය මොකද්ද පරණ කතාවක්ද??විශ්මය (ආසාවෙන් බැලුව මොකද අපේ කොල්ලෝ සෙට් එකත් ඒ කාලේ වෙනකොට ඔහොම වල බැස්ස)
අන්තිම හරියේ පොඩ්ඩක් පිළිවෙලක් නැ වගේ සින් එකක් තමයි.. එත් මරු කතාව..patta kathawa. okkoma baluwa. anthima hariye nam onawata wada kali thibba.
ඔය දිය කිඳුරිය ඉන්න නටිටිය youtube එකේ තිබ්බ. මට නම මතක නැ නේ බන්. අර ලස්සන කෙල්ලෙක් ඉන්නේ ඔකේ. ඒ කෙල්ලගේ මුණ පිච්චිලා මොකද්ද සින් එකක උනා ඇත්තටම..දිය කිඳුරියක් ඉන්න කතාවක් ගියා ඉස්සර රූපවාහිනියෙ ඒකත් පට්ට නම මතක නැහැ. තව ITN එකේ ගියා පරණ පුස්කොළ පොතකින් බලලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ව බෙහෙත් ඔරුවක ඉඳලා නැගිට්ටවන කතාවක්.
ඔවු බං. 2005-2006 වගේ මතක විදිහට. රොෂාන් රවින්ද්‍ර, සුරාජ් මාප, සසන්ති එහෙම හිටියේවිශ්මය මොකද්ද පරණ කතාවක්ද??
------ Post added on Sep 20, 2022 at 4:02 PM
ප්ලොට් එකේ ගැළපෙන්නෙ නැති තැන් තියෙනවා.අන්තිම හරියේ පොඩ්ඩක් පිළිවෙලක් නැ වගේ සින් එකක් තමයි.. එත් මරු කතාව..
එක ඇත්ත මචන්.. රගපෑම් නම් නියමයි මේ මිනිස්සුන්ගේ..කොහොම උනත් අද කාලෙ කතා එක්ක ගත්තාම ගොඩාක් ඉහළින් තියන්න පුළුවන්.
උ ගොඩක් නාට්ටි වල මරු මුස් චරිතේ තමයි බන් සිරාවට.. ඊයෙත් එකෙක් මරුවා මනොකයේ..ඕකේ ඉන්න මරුමුස් ඩයල් එකත් ඉන්නේ මනෝකාය කතාවේ.ඒකෙත් ඌ මිනියක් මරනවා
නම මොකක්ද පොරගේ .තාම ඉන්නවදඋ ගොඩක් නාට්ටි වල මරු මුස් චරිතේ තමයි බන් සිරාවට.. ඊයෙත් එකෙක් මරුවා මනොකයේ..
චක්‍රායුධය වගේ එකක් මතකයිඑකේ ගියා පරණ පුස්කොළ පොතකින් බලලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ව බෙහෙත් ඔරුවක ඉඳලා නැගිට්ටවන කතාවක්.
උ ගොඩක් නාට්ටි වල මරු මුස් චරිතේ තමයි බන් සිරාවට.. ඊයෙත් එකෙක් මරුවා මනොකයේ..
Indrajithනම මොකක්ද පොරගේ .තාම ඉන්නවද
නම මොකක්ද පොරගේ .තාම ඉන්නවද
චක්‍රායුධය වගේ එකක් මතකයි
------ Post added on Sep 20, 2022 at 7:16 PM
ඉන්ද්‍රජිත් නාවින්න![]()
Indrajith
passed away
------ Post added on Sep 20, 2022 at 7:17 PM