බූමරන්ගය ටෙලි නාට්‍යය

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙන්න නියම පරණ ටෙලි නාට්‍යක්, මේක මරු කතාවක්. උඹලට මතකද? වලව්වක උණු අතුදහම් වීම්, මිනී මැරුම් වගයක් ගැන උන රහස් පරීක්ෂක කතාවක් වගේ. රුපවාහිනියේ වෙන්න ඕන මේකත් ගියේ.. මතක උන් ඉන්නවද මේක?

    ත්‍රාසජනක නියම නාට්ටිය බලපන්.

    playlist ලින්ක්

    patta kathawa. okkoma baluwa. anthima hariye nam onawata wada kali thibba.
     
    • Love
    Reactions: Kalegana

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    දිය කිඳුරියක් ඉන්න කතාවක් ගියා ඉස්සර රූපවාහිනියෙ ඒකත් පට්ට නම මතක නැහැ. තව ITN එකේ ගියා පරණ පුස්කොළ පොතකින් බලලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ව බෙහෙත් ඔරුවක ඉඳලා නැගිට්ටවන කතාවක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිංහල කතා බලන්න ගත්ත මමත් ලගකදී ඉදන්..:yes::yes:

    ස්වයං ජාත
    ඉන්ගම්මාරු කතා,
    දිය සුලිය,
    ගිජු (මේක නම් චාටර්)
    සුරිය දරුවෝ
    හුමාලය,
    වසන්ත කුසලාන,
    බැලුවා.
    එකගෙයි කුරුල්ලෝ බලන්න ගත්තා.
    ස්වයං ජාත මේ මොකද්ද බන් මේ කතාව???

    විශ්මය (ආසාවෙන් බැලුව මොකද අපේ කොල්ලෝ සෙට් එකත් ඒ කාලේ වෙනකොට ඔහොම වල බැස්ස)
    විශ්මය මොකද්ද පරණ කතාවක්ද??

    patta kathawa. okkoma baluwa. anthima hariye nam onawata wada kali thibba.
    අන්තිම හරියේ පොඩ්ඩක් පිළිවෙලක් නැ වගේ සින් එකක් තමයි.. එත් මරු කතාව..

    දිය කිඳුරියක් ඉන්න කතාවක් ගියා ඉස්සර රූපවාහිනියෙ ඒකත් පට්ට නම මතක නැහැ. තව ITN එකේ ගියා පරණ පුස්කොළ පොතකින් බලලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ව බෙහෙත් ඔරුවක ඉඳලා නැගිට්ටවන කතාවක්.
    ඔය දිය කිඳුරිය ඉන්න නටිටිය youtube එකේ තිබ්බ. මට නම මතක නැ නේ බන්. අර ලස්සන කෙල්ලෙක් ඉන්නේ ඔකේ. ඒ කෙල්ලගේ මුණ පිච්චිලා මොකද්ද සින් එකක උනා ඇත්තටම..
    ------ Post added on Sep 20, 2022 at 4:02 PM
     
    • Like
    Reactions: SpinXO

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,496
    113
    Matale
    විශ්මය මොකද්ද පරණ කතාවක්ද??
    ------ Post added on Sep 20, 2022 at 4:02 PM
    ඔවු බං. 2005-2006 වගේ මතක විදිහට. රොෂාන් රවින්ද්‍ර, සුරාජ් මාප, සසන්ති එහෙම හිටියේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්තිම හරියේ පොඩ්ඩක් පිළිවෙලක් නැ වගේ සින් එකක් තමයි.. එත් මරු කතාව..
    ප්ලොට් එකේ ගැළපෙන්නෙ නැති තැන් තියෙනවා.

    කොහොම උනත් අද කාලෙ කතා එක්ක ගත්තාම ගොඩාක් ඉහළින් තියන්න පුළුවන්.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහොම උනත් අද කාලෙ කතා එක්ක ගත්තාම ගොඩාක් ඉහළින් තියන්න පුළුවන්.
    එක ඇත්ත මචන්.. රගපෑම් නම් නියමයි මේ මිනිස්සුන්ගේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකේ ඉන්න මරුමුස් ඩයල් එකත් ඉන්නේ මනෝකාය කතාවේ.ඒකෙත් ඌ මිනියක් මරනවා
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕකේ ඉන්න මරුමුස් ඩයල් එකත් ඉන්නේ මනෝකාය කතාවේ.ඒකෙත් ඌ මිනියක් මරනවා
    උ ගොඩක් නාට්ටි වල මරු මුස් චරිතේ තමයි බන් සිරාවට.. ඊයෙත් එකෙක් මරුවා මනොකයේ..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උ ගොඩක් නාට්ටි වල මරු මුස් චරිතේ තමයි බන් සිරාවට.. ඊයෙත් එකෙක් මරුවා මනොකයේ..
    නම මොකක්ද පොරගේ .තාම ඉන්නවද

    එකේ ගියා පරණ පුස්කොළ පොතකින් බලලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ව බෙහෙත් ඔරුවක ඉඳලා නැගිට්ටවන කතාවක්.
    චක්‍රායුධය වගේ එකක් මතකයි
    ------ Post added on Sep 20, 2022 at 7:16 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උ ගොඩක් නාට්ටි වල මරු මුස් චරිතේ තමයි බන් සිරාවට.. ඊයෙත් එකෙක් මරුවා මනොකයේ..
    Badde-Gethara-Tele-602x8007-500x705.jpg

    නම මොකක්ද පොරගේ .තාම ඉන්නවද
    Indrajith

    passed away
    ------ Post added on Sep 20, 2022 at 7:17 PM