පට්ට. බලල ඉවරද?දැකපු ගමන් ආසාවක් ආවා බලන්න.එකක් බැලුවා.පට්ට.
අපරාදේ. මගේ ගාව තිබ්බ මේ වගේ නාට්ටි හෙනට බන්.YouTube නෑ... ගලවලා. ටොරානා එකේන් දැම්ම එකෙත් කෑලි නෑ
එල එල, ඒක බලපන්. මරු.නෑ බ්‍රෝ. තාම හරියට වෙලාවක් සෙට් උනේ නෑ.
පට්ට. බලල ඉවරද?දැකපු ගමන් ආසාවක් ආවා බලන්න.එකක් බැලුවා.පට්ට.
අපරාදේ. මගේ ගාව තිබ්බ මේ වගේ නාට්ටි හෙනට බන්.YouTube නෑ... ගලවලා. ටොරානා එකේන් දැම්ම එකෙත් කෑලි නෑ
එල එල, ඒක බලපන්. මරු.නෑ බ්‍රෝ. තාම හරියට වෙලාවක් සෙට් උනේ නෑ.
එල බලපන් මරු කතාව..බූමරන්ගය... bookmarked... balanna ona... thanks bro...
ඔව් මචෝ. පට්ටබැලුවද කට්ටිය???

මරු ස්ටොරියක් තියෙන්නේ බලපන්.පලවෙනි වතාවට පරණ එකක් බලන්න හිතුණා, thanks @Kalegana
දූදරුවො එකේ ඩයස්ගෙ චරිතෙ කරපු නලුව යසෝදවද කොහෙද බලෙන් බැදල ඉන්න කතව මොකක්ද? ඒ පොර ගෙදර, වත්තෙ ඔක්කොම අයිති දේවල් වල ලිස්ට් එකක් පොතක තියන් හිටිය වගේ මතකයි.බැලුවද කට්ටිය???
උඹ බැලුවේ නැද්ද? අන්තිමට සෙත්ත පෝච්චි සින් එකක් තියෙන්නේ..කුඩම්මාට මොකද වෙන්නේ? ඒකි මැරෙන්නේ නැද්ද .
බැලුව බන් ඉවර වෙනකම්..කාර් එකේ ගිහින් මලා කිව්ව ගෑණි රහස් කාමරයක හංගන් ඉන්නවා කියලා විතරයි නේ කියන්නේ.උඹ බැලුවේ නැද්ද? අන්තිමට සෙත්ත පෝච්චි සින් එකක් තියෙන්නේ..
ඒ මැරුණා කියන ගැනී හංගල තියෙන්නේ මගේ හිතේ අර සොහොන ගාව ගෙදර. ලොකු කෙල්ල තමයි ඉතින් අරූ එක්ක සෙට් වෙන්නේ අනිවරෙන්...බැලුව බන් ඉවර වෙනකම්..කාර් එකේ ගිහින් මලා කිව්ව ගෑණි රහස් කාමරයක හංගන් ඉන්නවා කියලා විතරයි නේ කියන්නේ.
ඉවර වෙන්නෙත් කෙල්ලෝ දෙන්නා කොල්ලා වෙනුවෙන් මරා ගනියි වගේ එක්ක කියාගෙන.කියන විදියට හිතෙන්නේ තව කොටස් ටිකක් ඇති වගේ.
Ado Beastmaster.. patta akathawa ban.issara pissuwen beluwe podi kaleකලය කොහෙන් මේවා හොයාගන්නවා ද මන්දා. 80 ගණන් වල ඉපදුණ එකේ විපාක තමයි ඒ මතකයන් එක්ක තවමත් අපි ජීවත් වෙන එක.
මේ පුලුවන්නම් beast master අර ස්වර්ණවාහිනී එකේ ගියේ, එක හොයලා දාපන්කෝ
. ara hella dekata medin kadala aye fix karala gahana eka patta..කලය කොහෙන් මේවා හොයාගන්නවා ද මන්දා. 80 ගණන් වල ඉපදුණ එකේ විපාක තමයි ඒ මතකයන් එක්ක තවමත් අපි ජීවත් වෙන එක.
මේ පුලුවන්නම් beast master අර ස්වර්ණවාහිනී එකේ ගියේ, එක හොයලා දාපන්කෝ
හෙට දෙන්නම් english එක..Ado Beastmaster.. patta akathawa ban.issara pissuwen beluwe podi kale![]()
. ara hella dekata medin kadala aye fix karala gahana eka patta..


කලේ උබ හොයාගත්තද එහෙනම්. පට්ට ඇ... තැන්ක්ස් මචං ආසාවෙන් හිටියේ අය පාරක් බලන්න...හෙට දෙන්නම් english එක..
මම ඉස්සර ඕක බලල ගිහින් බල්ලෝ, කුරුල්ලෝ ගේ එහෙම ඇස් දිහා බලාගෙන හිතින් කතා කරනවා උන් එක්කAdo Beastmaster.. patta akathawa ban.issara pissuwen beluwe podi kale![]()
. ara hella dekata medin kadala aye fix karala gahana eka patta..

පොඩි කාලෙනෙ බං..විශ්මය (ආසාවෙන් බැලුව මොකද අපේ කොල්ලෝ සෙට් එකත් ඒ කාලේ වෙනකොට ඔහොම වල බැස්ස)සිංහල කතා බලන්න ගත්ත මමත් ලගකදී ඉදන්..
ස්වයං ජාත
ඉන්ගම්මාරු කතා,
දිය සුලිය,
ගිජු (මේක නම් චාටර්)
සුරිය දරුවෝ
හුමාලය,
වසන්ත කුසලාන,
බැලුවා.
එකගෙයි කුරුල්ලෝ බලන්න ගත්තා.