T20 කොල්ලෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,038
    13,672
    113
    පෘථිවිය
    ආසියානු කුසලානේ අරන් අපු කොල්ලෝ සෙට් එක මේ දවස්වල පට්ට ඩිමාන්ඩ්.

    මුන් වර්ල්ඩ් කප් එක පැත්තක තියල ටීවී වලයි රේඩියෝ චැනල් වලයි සංචාරය.

    ඒ අස්සේ භානුක අල්ලන් ඇදහිලි ප්‍රශ්නයක්, උට උගේ ඇදහිල්ල කරගෙන ඉන්න බැරිකමක් නැහැ නේ
    වෙන එවුන් භාගන්න ගියොත් තමා පදිලියව කන්න වෙන්නේ.

    මේ ඔක්කොම එකම සෙට් එකක් කරන වැඩ සටහනක් වගේ.

    ඉස්සර ලංකාවේ එවුන් ඔස්ට්‍රේලිය ටුවර් ගියාම, ටීම් එකේ ඉන්න හොඳ එවුන් අල්ලලා පට්ට ඩිමෝශන් පත්තර හැලි, කමෙන්ට්‍රි දෙනවා.
    මුරලි, වගේ එවුන් අල්ලලා පට්ට ගේමක් උන් ගැහුවා උව හලන්න

    දැනුත් පේන විදිහට ඒ වගේම දෙයක් අපේ රට ඇතුලෙම ඉඳන් දැන් කරනවා.

    ශෝෂල් මිඩියා කියන්නේ ගු ගොඩක්

    දැන් කොල්ලෝ ඇතුලේ ප්‍රශ්න හදාගෙන කැඩෙනවා
    උන් කරන්නේ ඒක

    මේවට සල්ලි බෙදන්නේ එකම සෙට් එකක්

    ඉන්දියාවේ බෝඩ් එක උන්ගේ එකෙක්ටවත් වෙන රටක ලිග් ගහන්න දෙන්නේ නැහැ
    උන් දන්නවා උන්ගේ එවුන් පිට ගියාම වෙන දේ.


    hqdefault.jpg
    images
    FdJ4RYeXoAAyth-



     
    • Haha
    Reactions: saja

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    1996 කප් එක දින්නමත් ඔය වගේ තත්වයක් තිබ්බා. දිනුම, සල්ලි බෙදාගන්න. අන්තිමේ 1999 වෙද්දි ටීම් එක කුල්ල කුජීත වෙලා එකමුතුකමක් නැතුව 1 රවුන්ඩ් එකෙන්ම එළියෙ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,672
    113
    පෘථිවිය
    චාමිකයා ප්‍රෝග්‍රෑම් වල භානුකයව කපනවා
    ඉතින් මුන් හිතෙන පස්සේ වලි
    ටීම් එක කඩන්න කරන වැඩ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉස්සර දර්මසේනයයි , උපුල් චන්දනයි තමයි tv programs වලට ගිහින් හුරතල් වෙවී ඉන්නේ.
    දර්මෙට වෙලාවට අම්පයර් සීන් එක සෙට් උනේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සේරටම කලින් ක්‍රීඩකයෝ දැනගන්න ඕන දෙකයි පනහේ TV ප්‍රෝග්‍රෑම් වලට නොගිහින් ඉන්න. මෙලෝ රහක් නැති නිළියොයි ගායිකාවොයි එක්ක හුරතල් වෙලා නිකාන් මුනුත් උන්ගේ ලෙවල් එකට වැටෙනවා.
     
    • Like
    Reactions: Any.key

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    සමහරුන්ට ලොකු ප්‍රසිද්දියක් රෙස්පෙක්ට් එකක් ලැබුනම ඒක මේන්ටේන් කරගන්න තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔලුව උදුම්මගෙන පිස්සු කෙලින්න පටන් ගන්නව. පස්සෙ උන්ට කෙල වෙනකන් උන් දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Ryan08

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,917
    21,946
    113
    ගම මහනුවරයි
    සේරටම කලින් ක්‍රීඩකයෝ දැනගන්න ඕන දෙකයි පනහේ TV ප්‍රෝග්‍රෑම් වලට නොගිහින් ඉන්න. මෙලෝ රහක් නැති නිළියොයි ගායිකාවොයි එක්ක හුරතල් වෙලා නිකාන් මුනුත් උන්ගේ ලෙවල් එකට වැටෙනවා.
    Eka karanata one board eken.... N managersla :yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ආසියා කුසලානය ලන්කාවට දිනාදුන් රහස..
    T20 එකයි , World cupඑකයි ලන්කාවට දිනන්න ඔක්කොම ලෑස්තිකරලත් ඉවරයිලු.,,
    කැච් ඔක්කොම අතහැරියය්ත් දිනුම්ලු...ෆාදර් ජෙරම් ඉන්න රට යි දින්නන්නෙ...ගේමක් නෑ අපිට