ආසියානු කුසලානේ අරන් අපු කොල්ලෝ සෙට් එක මේ දවස්වල පට්ට ඩිමාන්ඩ්.
මුන් වර්ල්ඩ් කප් එක පැත්තක තියල ටීවී වලයි රේඩියෝ චැනල් වලයි සංචාරය.
ඒ අස්සේ භානුක අල්ලන් ඇදහිලි ප්‍රශ්නයක්, උට උගේ ඇදහිල්ල කරගෙන ඉන්න බැරිකමක් නැහැ නේ
වෙන එවුන් භාගන්න ගියොත් තමා පදිලියව කන්න වෙන්නේ.
මේ ඔක්කොම එකම සෙට් එකක් කරන වැඩ සටහනක් වගේ.
ඉස්සර ලංකාවේ එවුන් ඔස්ට්‍රේලිය ටුවර් ගියාම, ටීම් එකේ ඉන්න හොඳ එවුන් අල්ලලා පට්ට ඩිමෝශන් පත්තර හැලි, කමෙන්ට්‍රි දෙනවා.
මුරලි, වගේ එවුන් අල්ලලා පට්ට ගේමක් උන් ගැහුවා උව හලන්න
දැනුත් පේන විදිහට ඒ වගේම දෙයක් අපේ රට ඇතුලෙම ඉඳන් දැන් කරනවා.
ශෝෂල් මිඩියා කියන්නේ ගු ගොඩක්
දැන් කොල්ලෝ ඇතුලේ ප්‍රශ්න හදාගෙන කැඩෙනවා
උන් කරන්නේ ඒක
මේවට සල්ලි බෙදන්නේ එකම සෙට් එකක්
ඉන්දියාවේ බෝඩ් එක උන්ගේ එකෙක්ටවත් වෙන රටක ලිග් ගහන්න දෙන්නේ නැහැ
උන් දන්නවා උන්ගේ එවුන් පිට ගියාම වෙන දේ.