ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර cit2 එකේ සිංහල group 1ක් හදාගෙන සෙල්ලම් කරනම් හොද නැද්ද ? ලාංකීය අබිමානය ලොවටම ගෙනියන්න පුළුවන් 😃
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මට cit2 එකේ දෙන්නක් විතර හම්බුනා ලංකාවේ උන්. අයෙත් ගහනවානම් වරෙල්ල ලංකාවේ 25ක් 30ක් විතර සෙට් එකක් බහින්න ඕනේ. එතකොට තමා සුද්දෝ උනත් බයවෙන්නේ :yes:
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Mix Game Server: 108.174.147.169:22003
    මේ IP තාම upද? MTA නැත්තන් Minecraft හරි සර්වර් එකක් දැම්මනං ගොඩ. ලංකාවෙ පොඩි කොමිනියුටි එකක් තියේ එකෙ.
     
    • Like
    Reactions: Avishka Indula

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Untitled.png



    Parana Pic ekak hambawuna kiyapanko :P e kale patta