මට ගොඩක් ප්‍රශ්න මේ දවස්වල ආයෙත්. හිටිය එකී ගියා. මම කරන්න ඕනේ Consultant යන එක කියලද හිතන්නේ නැත්තන් පන්සලකට වගේ ගිහින් හාමුදුරු නමක් එක්ක කතා කරන එකද හොදයි කියල හිතන්නේ? මම යාලුවෝ එක්ක ප්‍රශ්න බෙදාගන්න කැමති නැති කෙනෙක්. මම ළගදි දාල තියෙන අනිත් Thread වලින් උබලට තේරෙන්න ඇති මට කෙලවුන, කරන්න හිටිය කිසි දෙයක් හරි ගියේ නැති පොරක්. ඒත් තාම ට්‍රයි කරනවා.
මට අනුරාධපුර අවට හෝ ඒ ළග ඒ වගේ දේකට හොද හාමුදුරු නමක් ඉන්න පන්සලක් හෝ වෙන විසදුමක් දෙන්න. තනියම ගොඩ දාගන්න අමාරුයි.
පුළුවන් උන් BUMP එකක් දාල උදව්වක් දෙන්න.
ප.ලි.
මම මේ දාපු Thread එක උනත් අපරාදේ කියල හිතෙන කාලයක් එනවා. මට ඒ කාලෙ එනකන් ඉන්න ඕනේ.

?
සහෝගෙ ප්‍රශ්න බොහොම ඉක්මණට විසදගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! 