මට උදව්වක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    මට ගොඩක් ප්‍රශ්න මේ දවස්වල ආයෙත්. හිටිය එකී ගියා. මම කරන්න ඕනේ Consultant යන එක කියලද හිතන්නේ නැත්තන් පන්සලකට වගේ ගිහින් හාමුදුරු නමක් එක්ක කතා කරන එකද හොදයි කියල හිතන්නේ? මම යාලුවෝ එක්ක ප්‍රශ්න බෙදාගන්න කැමති නැති කෙනෙක්. මම ළගදි දාල තියෙන අනිත් Thread වලින් උබලට තේරෙන්න ඇති මට කෙලවුන, කරන්න හිටිය කිසි දෙයක් හරි ගියේ නැති පොරක්. ඒත් තාම ට්‍රයි කරනවා.
    මට අනුරාධපුර අවට හෝ ඒ ළග ඒ වගේ දේකට හොද හාමුදුරු නමක් ඉන්න පන්සලක් හෝ වෙන විසදුමක් දෙන්න. තනියම ගොඩ දාගන්න අමාරුයි.

    පුළුවන් උන් BUMP එකක් දාල උදව්වක් දෙන්න.

    ප.ලි.
    මම මේ දාපු Thread එක උනත් අපරාදේ කියල හිතෙන කාලයක් එනවා. මට ඒ කාලෙ එනකන් ඉන්න ඕනේ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,596
    30,744
    113
    අපායෙ දොරකඩ
    pedu.gif

    Hypnotherapy :confused: ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    උබට ඕකට හරියටම උපදෙස් ගන්න පුලුවන් හාමුදුරු කෙනෙක් හොයාගන්න එක ඊට වඩා අවුල්. ඔහොම මානසික අවුල් ගියාම ගොඩක් අය බලන්නෙ උබව යූස් කරන්න.

    සුදුසුකම් සහිත මනෝවෛද්‍ය වරයෙක්ට ඇරෙන්න උබේ තියන ප්‍රශ්න වෙන කාටවත් කියන්න එපා අම්ම තාත්ත ඇරුනම. අත්දැකීමෙන් කියන්නෙ උබව යූස් කරනව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    Counsellor කෙනෙක් හරි, psychiatrist කෙනෙක් ගාවට හරි යන එක තමයි වඩා සුදුසු. :yes: සහෝගෙ ප්‍රශ්න බොහොම ඉක්මණට විසදගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! :)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,598
    22,748
    113
    අම්බකිස්ස
    හාමුදුරුවන්ට තියෙන සුදුසුකම් මොනාද බන් ඕවගේ දේවල් වලට,හොද මානසික වෛයිද්‍යවරයෙක්ව හම්බෙන්න... කියලා හිත නිදහස් කරගන්න දෙයක් තියෙනවා නන් මේකේ කියලා නිදහස් කරගන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    අඩෝ මගේ situation එක ටිකක් තේරුම් ගනින් බන්
    සමාවෙයන්. අඩෝ හිත ශක්තිමත් කර ගනින්. උබේ හිත තමයි ඔක්කොම. හිතපන් උබට කකුලෙ තුවාලයක් තියෙනවා. උබ තුවාලෙ තියෙනවා කියල හිත හිත හිටියොත් උබට වේදනාවත් වැඩියි සහ තව දේකට හිත ෆෝකස් කරන්නත් බෑ. උබ තුවාලෙ අමතක කරල වෙන දේකට හිත යොමු කරොත් තුවාලෙ ගැන නොහිතන තාක් කල් උබට වේදනාව දැනෙන්නෙත් නෑ. එහෙම හිටියොත් උබේ තුවාලෙත් හොඳ වෙයි. හිත තමයි බන් හැම දේකටම මුල. :-)
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒකිට වැඩිය ලස්සන එකක් ටෝක් කරල උකපන්. බඩුනම් එපා
    ෆ්රෙන්ඩ් සෝන් එකේ තියන් ගහපන්. ඔය අවුල සතියෙන් හොදවෙයි
    උබ අර කෙල්ලට දිවවත් දැම්මෙ නැද්ද?
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මට ගොඩක් ප්‍රශ්න මේ දවස්වල ආයෙත්. හිටිය එකී ගියා. මම කරන්න ඕනේ Consultant යන එක කියලද හිතන්නේ නැත්තන් පන්සලකට වගේ ගිහින් හාමුදුරු නමක් එක්ක කතා කරන එකද හොදයි කියල හිතන්නේ? මම යාලුවෝ එක්ක ප්‍රශ්න බෙදාගන්න කැමති නැති කෙනෙක්. මම ළගදි දාල තියෙන අනිත් Thread වලින් උබලට තේරෙන්න ඇති මට කෙලවුන, කරන්න හිටිය කිසි දෙයක් හරි ගියේ නැති පොරක්. ඒත් තාම ට්‍රයි කරනවා.
    මට අනුරාධපුර අවට හෝ ඒ ළග ඒ වගේ දේකට හොද හාමුදුරු නමක් ඉන්න පන්සලක් හෝ වෙන විසදුමක් දෙන්න. තනියම ගොඩ දාගන්න අමාරුයි.

    පුළුවන් උන් BUMP එකක් දාල උදව්වක් දෙන්න.

    ප.ලි.
    මම මේ දාපු Thread එක උනත් අපරාදේ කියල හිතෙන කාලයක් එනවා. මට ඒ කාලෙ එනකන් ඉන්න ඕනේ.
    Mulin hoda psychiatric doctor kenek gawata gihlla ita passe hoda counselor kenek gawata gihin counselling process eka patan gnna. Oluwa hoda wegena rnakota drugs dunnanm e drugs adu krnna puluwn. Oluwa tikak stable unata passe buddhism pattata bara unata kamak ne.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,262
    8,152
    113
    ඇලීමයි ගැටීමයි
    ප්‍රිය රෑප වටල ඇලීමෙන් එය නැතිවීමෙන් දුක හට ගනී
    අප්‍රිය රෑප සමග ගැටීමෙන් දුක හටගනී
    මොකෙක්වත් නැතුව තනියෙන් හිටපන්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,331
    1,170
    113
    මට ගොඩක් ප්‍රශ්න මේ දවස්වල ආයෙත්. හිටිය එකී ගියා. මම කරන්න ඕනේ Consultant යන එක කියලද හිතන්නේ නැත්තන් පන්සලකට වගේ ගිහින් හාමුදුරු නමක් එක්ක කතා කරන එකද හොදයි කියල හිතන්නේ? මම යාලුවෝ එක්ක ප්‍රශ්න බෙදාගන්න කැමති නැති කෙනෙක්. මම ළගදි දාල තියෙන අනිත් Thread වලින් උබලට තේරෙන්න ඇති මට කෙලවුන, කරන්න හිටිය කිසි දෙයක් හරි ගියේ නැති පොරක්. ඒත් තාම ට්‍රයි කරනවා.
    මට අනුරාධපුර අවට හෝ ඒ ළග ඒ වගේ දේකට හොද හාමුදුරු නමක් ඉන්න පන්සලක් හෝ වෙන විසදුමක් දෙන්න. තනියම ගොඩ දාගන්න අමාරුයි.

    පුළුවන් උන් BUMP එකක් දාල උදව්වක් දෙන්න.

    ප.ලි.
    මම මේ දාපු Thread එක උනත් අපරාදේ කියල හිතෙන කාලයක් එනවා. මට ඒ කාලෙ එනකන් ඉන්න ඕනේ.
    මටත් ඕකම උනා බ්‍රෝ මාස පහක් තිස්සේ කෙල්ල එක එක බොරු කිය කිය මාව රැවැට්ටුවා මම ඒකිට තිබ්බ ආදරේ නිසත් ඒකි ඉන්න මුලාවක නිසත් ඒකී කරදරේ වැටෙයි කියලා මම බය උනා ඒත් ඉතින් එයා ඒක කරන්නේ කැමැත්තෙන්නම් මම මොනවා කරන්නද......

    බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ, ඒත් තාම අර ප්‍රශ්න, එයා කීව බොරු, කරපු බොරු කඩාගෙන එනවා ඔලුවට... ඒත් ඉතින් ඉවසන් ඉන්නවා....

    මම කලේ භාවනාව.... මෙත් වැඩුවා හැමෝටම....

    ඊට අමතරව ඒ දේවල් ගැන හිතන්නෙ නැතුව සතුටින් ඉන්න බලනවා, මොකද මගේ චිත්ත තරන්ග හොද මට්ටමක තියාගත්තම මට ලේසියි... ඔයත් ඒ දේවල් අමතක කරලා හොද මානසික මට්ටමක් තියාගන්න ඌත්සාහ කරන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    රුමී රූබන් ගාල්ල කරාපිටිය.. ආදර සබඳතා නැති වීම දරා ගන්න පුළුවන් වෙන්න හිත හයිය තියෙන්න ඕන. ඔව්වට වෛද්‍ය ප්‍රතිකාර කරන එක පිස්සු වැඩක්. ඩිප්‍රෙෂන් එන්නෙ ඕනවට වඩා හිතුවම. මටත් social phobia තිබිල depression/anxiety ආවා. මගෙත් ඉස්කොලෙ කාලෙ ඉඳන් තිබ්බ affair එක break වුණා. වෙන වෙන වැඩ වලට ෆෝකස් කරා. ජොබ් වලට බිසී වුණා. දැන් පාඩුවෙ ජොබ් එක කරන් ඉන්නවා. කෙල්ලො සෙට් වෙනවා.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ගංජා ටිකක් ගහපන්. නැත්නම් අබිං.ඩොකෙක් ලගට ගියත් පෙති දෙන එකනේ කරන්නේ. එකම දේ. කෙල්ලෝ දාලා ගියපු එකට නම් බෙහෙත් නැහැ. කාලෙත් එක්ක තමා හොද වෙන්නේ
     
    • Like
    Reactions: RottenCOLT

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,743
    9,834
    113
    රුමී රූබන් ගාල්ල කරාපිටිය.. ආදර සබඳතා නැති වීම දරා ගන්න පුළුවන් වෙන්න හිත හයිය තියෙන්න ඕන. ඔව්වට වෛද්‍ය ප්‍රතිකාර කරන එක පිස්සු වැඩක්. ඩිප්‍රෙෂන් එන්නෙ ඕනවට වඩා හිතුවම. මටත් social phobia තිබිල depression/anxiety ආවා. මගෙත් ඉස්කොලෙ කාලෙ ඉඳන් තිබ්බ affair එක break වුණා. වෙන වෙන වැඩ වලට ෆෝකස් කරා. ජොබ් වලට බිසී වුණා. දැන් පාඩුවෙ ජොබ් එක කරන් ඉන්නවා. කෙල්ලො සෙට් වෙනවා.
    මචන් මං මගේ හැම ප්‍රශ්නයක්ම කාටවත් කියන්නෙ නැතුව තනියම දරාගෙන ඉන්න කෙනෙක්. ඒ පිටටම මේකත් වැටුනම? හිත හයිය නැතුව නෙවෙයි. ලිමිට් එක පනින එකයි ප්‍රශ්නෙ. එතකොට තමයි මේකෙ උබලට කියන්නෙ