මුකුත් comapny එකක් හරහ නෙවෙයි ද කරේBank Account එකක් Open කරන්න ගියා බැංකු වලින් පිළිගන්නේ නැහැ Pvt Ltd ලියාපදිචිය එක එක දේවල් ගොඩක් කියනවා. එපා උණා PVT Ltd එක මට
මන් sampath open කරේ. ඔහොම අවුලක් නං වුණේ නැ. එක එක bank වල එක එක laws තියෙනවාද Dan නැඒ කිව්වේ ?
Bank Account Open කරන්න ගියා බැංකු කිහිපයකට උන් secretary අයින් කරන්න කියනවා සුදුසු කම් තියෙන කෙනක් දාන්න කියනවා. Pvt Ltd ලියාපදිංචිය කල තැනින් කිව්වා බිලිනයක් විතර හොයන කොම්පැනි එකක් නම් තමා කියලා එහෙම secretary කෙනක් ඕනේ නැතිනම් ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා. එක roc එකේ උනත් තියෙන දෙයක් කිව්වා. බැංකු වලින් කියනවා එහෙම බෑ සුදුසුකම් තියෙන secretary කෙනක් දාන්න කියලා. මේ ප්‍රශනය නිසා එපා උණා
සාමන්‍යෙන් ලෝය කෙනෙක් සමාගම් ලේකම් තනතුරට දාන්නෙඒ කිව්වේ ?
Bank Account Open කරන්න ගියා බැංකු කිහිපයකට උන් secretary අයින් කරන්න කියනවා සුදුසු කම් තියෙන කෙනක් දාන්න කියනවා. Pvt Ltd ලියාපදිංචිය කල තැනින් කිව්වා බිලිනයක් විතර හොයන කොම්පැනි එකක් නම් තමා කියලා එහෙම secretary කෙනක් ඕනේ නැතිනම් ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා. එක roc එකේ උනත් තියෙන දෙයක් කිව්වා. බැංකු වලින් කියනවා එහෙම බෑ සුදුසුකම් තියෙන secretary කෙනක් දාන්න කියලා. මේ ප්‍රශනය නිසා එපා උණා
PVT Ltd විදියට ව්‍යාපාරක් ලියාපදින්චි කළා දැන් මාස දෙකක් වෙනවා.
කිසිම ගනු දෙනුවක් කරේ නැහැ බිස්නස් එක තවම පටන් අරගෙන නැහැ
Pvt Ltd ලියාපදිංචිය අයින් කරන්න විදියක් තියෙනවා ද ?
මම ගනු දෙනු කරේ නැහැ බිස්නස් එක පටන් ගත්තේ නැති නිසා සද්ද නැතුව හිටියොත් මොකුත් කෙස් එකක් වැටෙන එකක් නැද්ද ?
Bank Account එකක් Open කරන්න ගියා බැංකු වලින් පිළිගන්නේ නැහැ Pvt Ltd ලියාපදිචිය එක එක දේවල් ගොඩක් කියනවා. එපා උණා PVT Ltd එක මට
Comment danna kalin muge pera waradi balanna ona. Yako mu 2017 indan msg 6i ne daala tiyenneනදුන් ඔයා![]()
කියපං පටන් ගන්නත් කලින් බුන්වත් කියලා. ආර්ට්ක අර්බුදය එක්කබිස්නස් එක පටන් අරගෙන නැහැ , බිස්නස් කරේ නැහැ මම ඉතින් කොහොම පෙන්වන්න ද ?