PVT Ltd ව්‍යාපාරයක් අයින් කරන්නේ කොහොමද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිස්නස් එක බංකොලොත් කියලා පෙන්නපන් අක්වුන්ට් වලින් එකලා අයින් කරන්න පුලුවන් මම හිතන්නෙ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    Bank Account එකක් Open කරන්න ගියා බැංකු වලින් පිළිගන්නේ නැහැ Pvt Ltd ලියාපදිචිය එක එක දේවල් ගොඩක් කියනවා. එපා උණා PVT Ltd එක මට
    මුකුත් comapny එකක් හරහ නෙවෙයි ද කරේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,158
    113
    Mother Earth
    දිවරුම් කොමසාරිස් කෙනෙක් අත්සන් කරපු ලයියුමක් අරන් සමාගම් රෙජිටාර් එකට දෙන්න.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    ඒ කිව්වේ ?

    Bank Account Open කරන්න ගියා බැංකු කිහිපයකට උන් secretary අයින් කරන්න කියනවා සුදුසු කම් තියෙන කෙනක් දාන්න කියනවා. Pvt Ltd ලියාපදිංචිය කල තැනින් කිව්වා බිලිනයක් විතර හොයන කොම්පැනි එකක් නම් තමා කියලා එහෙම secretary කෙනක් ඕනේ නැතිනම් ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා. එක roc එකේ උනත් තියෙන දෙයක් කිව්වා. බැංකු වලින් කියනවා එහෙම බෑ සුදුසුකම් තියෙන secretary කෙනක් දාන්න කියලා. මේ ප්‍රශනය නිසා එපා උණා
    මන් sampath open කරේ. ඔහොම අවුලක් නං වුණේ නැ. එක එක bank වල එක එක laws තියෙනවාද Dan නැ
     
    • Like
    Reactions: Eric20

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඒ කිව්වේ ?

    Bank Account Open කරන්න ගියා බැංකු කිහිපයකට උන් secretary අයින් කරන්න කියනවා සුදුසු කම් තියෙන කෙනක් දාන්න කියනවා. Pvt Ltd ලියාපදිංචිය කල තැනින් කිව්වා බිලිනයක් විතර හොයන කොම්පැනි එකක් නම් තමා කියලා එහෙම secretary කෙනක් ඕනේ නැතිනම් ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා. එක roc එකේ උනත් තියෙන දෙයක් කිව්වා. බැංකු වලින් කියනවා එහෙම බෑ සුදුසුකම් තියෙන secretary කෙනක් දාන්න කියලා. මේ ප්‍රශනය නිසා එපා උණා
    සාමන්‍යෙන් ලෝය කෙනෙක් සමාගම් ලේකම් තනතුරට දාන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,477
    75,210
    113
    PVT Ltd විදියට ව්‍යාපාරක් ලියාපදින්චි කළා දැන් මාස දෙකක් වෙනවා.

    කිසිම ගනු දෙනුවක් කරේ නැහැ බිස්නස් එක තවම පටන් අරගෙන නැහැ

    Pvt Ltd ලියාපදිංචිය අයින් කරන්න විදියක් තියෙනවා ද ?

    මම ගනු දෙනු කරේ නැහැ බිස්නස් එක පටන් ගත්තේ නැති නිසා සද්ද නැතුව හිටියොත් මොකුත් කෙස් එකක් වැටෙන එකක් නැද්ද ?

    Bank Account එකක් Open කරන්න ගියා බැංකු වලින් පිළිගන්නේ නැහැ Pvt Ltd ලියාපදිචිය එක එක දේවල් ගොඩක් කියනවා. එපා උණා PVT Ltd එක මට
    නදුන් ඔයා🤔
    Comment danna kalin muge pera waradi balanna ona. Yako mu 2017 indan msg 6i ne daala tiyenne

    1664188503351.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ බිස්නස් 🤣🤣🤣🤣

    ලංකාවෙ බිස්නස් නෑ. ජාවාරම් විතරයි තියෙන්නෙ. ඔය මගුලෙ ලියාපදිංචි අනං මනං නැතුව ප්‍රාදේශීය සභාවෙ සභාපති හරි අල්ලන් ජාවාරමක් කරපන්. ඔය කිසි ප්‍රශ්නයක් නෑ. 🤣🤣🤣
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    LLC ekak open kranna bluwe ndda

    lankawe unatanm pissu..
    hari widiyak ne kohewat
    business ptn gnnat kalin sectretry danna mona magulatada,,hari yaida danneth nane

    okkoma krnna unage wasiyata tmi..
     
    • Like
    Reactions: Eric20

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිස්නස් එක පටන් අරගෙන නැහැ , බිස්නස් කරේ නැහැ මම ඉතින් කොහොම පෙන්වන්න ද ?
    කියපං පටන් ගන්නත් කලින් බුන්වත් කියලා. ආර්ට්ක අර්බුදය එක්ක