bokkenma rata hadanna ona ekek hara anik un owa karanne naha, oita wada haniyak water board eken karanawa parawal walata.ඕක කරන්න හැදුවොත්;
ඕය ටෙස්ට් එකෙන් පාරට වෙන හානිය වැඩී. ඒ නිසා කරන්න ඕනෙ නෑ කියලා දෙරණෙ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි විද්වත්තු කත කරනවා අහගන්න පුලුවන්.
තව ඕක හරියන්නෙ නෑ කියලා tuition සර්ලගෙන් video බලපොරොත්තු වෙන්නත් පුලුවන්.
ehema ekek awoth uuta wrudhdhawa uuge pakshenma kelawanawa. horu godak mada ekekta vitharak honda ekek wenna be. mokada horaa nokana ekaata horu bayay. e nisa uuwa kohoma hari elawanawa.bokkenma rata hadanna ona ekek hara anik un owa karanne naha, oita wada haniyak water board eken karanawa parawal walata.
lol
ඇයි මයිනා හිතයිස්හි ගන ගෙඩියෝ ටිකත් රෙද්ද උස්සගෙන එයි අපේ හාමුදුරුවෝ හැදුව පාරවල් වලට කෙලිනෝ කියල. අම්මපා කෙරලේට හරි පලයලලා මේවා බලන්නේ නැතුවඕක කරන්න හැදුවොත්;
ඕය ටෙස්ට් එකෙන් පාරට වෙන හානිය වැඩී. ඒ නිසා කරන්න ඕනෙ නෑ කියලා දෙරණෙ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි විද්වත්තු කත කරනවා අහගන්න පුලුවන්.
තව ඕක හරියන්නෙ නෑ කියලා tuition සර්ලගෙන් video බලපොරොත්තු වෙන්නත් පුලුවන්.
oka thamai wenas karanna ona.......ehema ekek awoth uuta wrudhdhawa uuge pakshenma kelawanawa. horu godak mada ekekta vitharak honda ekek wenna be. mokada horaa nokana ekaata horu bayay. e nisa uuwa kohoma hari elawanawa.

Thickness එක අඩුම එකේ නේද strength එක වැඩිම.මෙහෙම චෙක් කරොත් ලංකාවෙම කොන්ක්රීට් පාරවල් වලින් දේශපාලුවෝ හොරා කාපුවා කොච්චර මාට්ටු වෙයිද?
![]()
![]()
oka wenas karanna puluwanda kiyala man danne ne.oka thamai wenas karanna ona.......