මෙහෙම සාම්පල් ගත්තොත්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මෙහෙම චෙක් කරොත් ලංකාවෙම කොන්ක්‍රීට් පාරවල් වලින් දේශපාලුවෝ හොරා කාපුවා කොච්චර මාට්ටු වෙයිද?

    Core-sample-strength.png

    a-model-used-in-the-present-work-band-c-casting-the-samples-d-e-coring-the-artificial.png
     
    Last edited:
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ඕක කරන්න හැදුවොත්;

    ඕය ටෙස්ට් එකෙන් පාරට වෙන හානිය වැඩී. ඒ නිසා කරන්න ඕනෙ නෑ කියලා දෙරණෙ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි විද්වත්තු කත කරනවා අහගන්න පුලුවන්.
    තව ඕක හරියන්නෙ නෑ කියලා tuition සර්ලගෙන් video බලපොරොත්තු වෙන්නත් පුලුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඕක කරන්න හැදුවොත්;

    ඕය ටෙස්ට් එකෙන් පාරට වෙන හානිය වැඩී. ඒ නිසා කරන්න ඕනෙ නෑ කියලා දෙරණෙ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි විද්වත්තු කත කරනවා අහගන්න පුලුවන්.
    තව ඕක හරියන්නෙ නෑ කියලා tuition සර්ලගෙන් video බලපොරොත්තු වෙන්නත් පුලුවන්.
    bokkenma rata hadanna ona ekek hara anik un owa karanne naha, oita wada haniyak water board eken karanawa parawal walata.
    lol
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    bokkenma rata hadanna ona ekek hara anik un owa karanne naha, oita wada haniyak water board eken karanawa parawal walata.
    lol
    ehema ekek awoth uuta wrudhdhawa uuge pakshenma kelawanawa. horu godak mada ekekta vitharak honda ekek wenna be. mokada horaa nokana ekaata horu bayay. e nisa uuwa kohoma hari elawanawa.
     
    • Sad
    Reactions: jhnnwp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    බිල්ඩිමකට ගිය ගානක් හොයනව වගේ පාරවල් හදන්න ගිය ගනන් හොයන්න ලේසි නෑ
     
    • Haha
    Reactions: SK29 and jhnnwp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    කොන්ක්‍රීට් පාරවල් වල නම් දන්නේ නෑ කාපට් පාරවල් වල නම් ඕක චෙක් කරනවනේ.
     
    • Like
    Reactions: jhnnwp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක කරන්න හැදුවොත්;

    ඕය ටෙස්ට් එකෙන් පාරට වෙන හානිය වැඩී. ඒ නිසා කරන්න ඕනෙ නෑ කියලා දෙරණෙ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි විද්වත්තු කත කරනවා අහගන්න පුලුවන්.
    තව ඕක හරියන්නෙ නෑ කියලා tuition සර්ලගෙන් video බලපොරොත්තු වෙන්නත් පුලුවන්.
    ඇයි මයිනා හිතයිස්හි ගන ගෙඩියෝ ටිකත් රෙද්ද උස්සගෙන එයි අපේ හාමුදුරුවෝ හැදුව පාරවල් වලට කෙලිනෝ කියල. අම්මපා කෙරලේට හරි පලයලලා මේවා බලන්නේ නැතුව
     
    • Haha
    • Like
    Reactions: SK29 and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ehema ekek awoth uuta wrudhdhawa uuge pakshenma kelawanawa. horu godak mada ekekta vitharak honda ekek wenna be. mokada horaa nokana ekaata horu bayay. e nisa uuwa kohoma hari elawanawa.
    oka thamai wenas karanna ona.......
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ ලගඳී අපේ පැත්තේ පාරක් හැදුවා.. ඒ හැදුවට පස්සේ පාර පටන් ගන්න තැන ඉදන් අන්තිම වෙනකම් පාරේ තැනින් තැන ඔහොම සාම්පල් ගත්තා..

    දැන්නේ සීන් එක දන්නේ
     
    • Like
    Reactions: jhnnwp

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මෙහෙම චෙක් කරොත් ලංකාවෙම කොන්ක්‍රීට් පාරවල් වලින් දේශපාලුවෝ හොරා කාපුවා කොච්චර මාට්ටු වෙයිද?

    Core-sample-strength.png

    a-model-used-in-the-present-work-band-c-casting-the-samples-d-e-coring-the-artificial.png
    Thickness එක අඩුම එකේ නේද strength එක වැඩිම.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    oka thamai wenas karanna ona.......
    oka wenas karanna puluwanda kiyala man danne ne.
    kohomada horunta wada awanka minissuta chande denne deela parliament ewanne? anika horu horunta support. etakota oya parliament eke okkoma wage paksha bedila hitiyata ekama set ekak inne... anika awanka minissunta chanda karanna kauda salli denne? horunta koti ganan salli denna thawath horu innawa. eth awanka minissuta? (aththatama 100% awanka minissu nane. okkoma tikak hari horu tama)