Gas leak එකක් වගේ. මොකද කරන්නේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ඉදල ඉදල අලුතෙන් refill කර ගත්ත litro 5KG එකේ leak එකක් වගේ. කුස්සියට යද්දී ලාවට gas ගදක් එනවා regulator එක ගහල තිබ්බත්. එහින්ද regulator එක ගලවල gas cylinder valve head එකේ උඩින් සබන් පෙණ තිබ්බම, සබන් බෝලයක් හැදිලා පිපිරනවා. මේකට මොකද කරන්නේ?

    Litro එකට කොහොමද මේක කියන්නේ?

    දැන් cylinder එකෙන් regulator එක ගලවල cylinder එකට එන plastic cap එක වහල තියල තියෙන්නේ.
     
    • Like
    • Sad
    Reactions: DHE and Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    යකෝ thread දදා ඉන්නේ පිස්සුද?
    එක්කෝ සිලින්ඩරේ පාරට විසි කරන්න
    නැත්නම් උබලා ගෙදරින් එලියට පැනපන්

    Internet Dr GIF
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    gedarin eliye thiyanna. agent ta dila wena ekak gnna.

    මේක අරගෙන යන්න බයයි බං. උදේ පොරට call එකක් දීල බලන්නාව එහෙනම්.

    ගෙදර පුපුරලා මැරෙන්න කලින් ළිදේ පැනහන්

    ළිදක් නෑ යකෝ.

    යකෝ thread දදා ඉන්නේ පිස්සුද?
    එක්කෝ සිලින්ඩරේ පාරට විසි කරන්න
    නැත්නම් උබලා ගෙදරින් එලියට පැනපන්

    Internet Dr GIF

    රැ එළියේ ඉන්න බෑ බං.

    Intro ekata call karala wisthare kiyanna
    Oka eliyen thiyanna
    මචං උන්ගේ කලින් දීපු emergency number එකක් දන්නවද?
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and DHE

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    රෙගියුලේටර් එක ගලවල නිකං ටැංකිය තියෙද්දිත් ලීක් වෙනවද බං? ඉස්සර අපේ ඔහොම එකක් උනා රෙගියුලේටර් එක ගැහුවම විතරක් ලීක් උනා ටැංකිගෙ වෑල් එකේ අවුලක් නිසා. ටැංකිය ආයිත් දුන්න ගමන්ම මාරු කරල දුන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    gein eliye thiyanna cylinder eka. danma inform karanna agent ta. cylinder eka eliyen thiyala e lagapatha electrical devices, switches nathi thanak wenna one, nathnamswitch ekak on karanakota spark ekak awoth ginigannawa.

    එලියට දැම්ම බං. thanks. agent answer නැ බං. හෙට උදේ වගේ තමයි ගන්න වෙන්නේ.

    රෙගියුලේටර් එක ගලවල නිකං ටැංකිය තියෙද්දිත් ලීක් වෙනවද බං? ඉස්සර අපේ ඔහොම එකක් උනා රෙගියුලේටර් එක ගැහුවම විතරක් ලීක් උනා ටැංකිගෙ වෑල් එකේ අවුලක් නිසා. ටැංකිය ආයිත් දුන්න ගමන්ම මාරු කරල දුන්න.
    රෙගියුලේටර් එක ගලවෙවුවහම gas එනවා බං. මම රෙගියුලේටර් එක ගලවල සබන් පෙණ ගෑවේ. බලපන් දැන් අරගෙන සතියක් වගේ වෙනවා. අද තමයි මෙහෙම උනේ.
     
    • Sad
    Reactions: DHE

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචං ඉදල ඉදල අලුතෙන් refill කර ගත්ත litro 5KG එකේ leak එකක් වගේ. කුස්සියට යද්දී ලාවට gas ගදක් එනවා regulator එක ගහල තිබ්බත්. එහින්ද regulator එක ගලවල gas cylinder valve head එකේ උඩින් සබන් පෙණ තිබ්බම, සබන් බෝලයක් හැදිලා පිපිරනවා. මේකට මොකද කරන්නේ?

    Litro එකට කොහොමද මේක කියන්නේ?

    දැන් cylinder එකෙන් regulator එක ගලවල cylinder එකට එන plastic cap එක වහල තියල තියෙන්නේ.
    ආයිත් ගෑස් වලට කලින් වගේම ආතල් එකක් දීලා වගේ. එළියෙන් තියපං ඉක්මනට.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,460
    113
    ප*යාගල
    sorry.com
    Gas tank ekak pawichchi karanna puluwan niyamitha kalayak athi bn.ape gon hukannala aurudu ganan pawichchi karapuwane denne. athule thyna gadget eka kalayath ekka loose wenawa or kadenwa athi. deiyangema pihitai apita
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gas tank ekak pawichchi karanna puluwan niyamitha kalayak athi bn.ape gon hukannala aurudu ganan pawichchi karapuwane denne. athule thyna gadget eka kalayath ekka loose wenawa or kadenwa athi. deiyangema pihitai apita
    ඒ වගෙ දෙයක් වෙලා වගේ බං. Gas කඩෙන් කිව rubber bush එක මාරු කරලා බලලා කියන්න කියලා. Cylinder එකේ තියන Valve එකේ අවුලක් වගේ මට හිතෙන්නේත්.