Questions නිදන් ගන්නකොට බිල්ල දෙන scene එක

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඒක නම් දන්නෙ නෑ. බිල්ලක් කියලා කුකුළෙක් හරි එහෙම සතෙක් නේද ගන්නෙ. මිනිස්සුන්වත් ගන්නවා ඇති. ඒකට නම් තුන් කුලුදුල්ද මොකක්ද එකක් වෙන්න ඕනෙ. ඕවා ගන්න යන හැමෝටම ගන්න වෙන්නෙ නෑ. හැබැයි ඕවා ගන්න අය ඉන්නවා. ගොඩක් ඔය බිස්නස් කරන අය ඕවා ගන්නවා වෙන කට්ටිය දාලා. ගනිපු සමහර අය කියන විදියට ඒක ගත්තා නම් ඒකට අවශ්‍ය වත්පිළිවෙත් වගේ දේවල් හරියට කරන්න ඕනෙලු. මම හිතන්නෙ ඊට පස්සෙ ඔය කියන බහිරවයො කරදර කරනවා ඇති නැත්නම්. අපේ පැත්තෙ අයියලා දෙන්නෙක් එහෙම නිදානයක් ගත්තා. එක්කෙනෙක්ට කලින් ඉදලාම සල්ලි තිබුනා. අනිත් කෙනා එයාට වඩා දුප්පත්. දෙන්න එක්ක නිදානෙ ගත්තා. දුප්පත් කෙනා කියපු විදියට හරියටම හිටියා කියලා තමයි කියන්නෙ. අනිත් කෙනා ඒවා ගනන් ගත්තෙ නෑ. එයා දැන් හොදටම වැටිලා ණය අරන් ඒවට ගොඩක් ප්‍රශ්න උනා. අනිත් කෙනා හෙමින් ටික ටික සල්ලි පොලියට දෙන්න ගත්තා. එහෙම එහෙම දැන් හාඩ්වෙයාර් අරවා මේවා ගොඩක් තියෙන බිස්නස් කාරයෙක්. එයා කලින් ත්‍රීවිල් එලවපු එක කරේ. දැන් ඒ පැත්තෙම ඉන්න සල්ලි තියෙන කෙනා. එයා සල්ලි හොයා ගත්තෙ කොහොමද හොයන්න හතරවෙනි තට්ටුවටත් ගෙනිහින්ලු ඒත් අහුවෙලා නෑලු. ඔය ඉති කට්ටිය කියන කතා. නිදානෙ ගනිපු එක නම් ඇත්ත. ඔය නිදානෙට ඇහැ ගහගෙන හිටියෙ අපේ ලොකු මාමා. එයාලා යද්දි මෙයාලා ඒකට වැඩේ දීලා. ලොකු මාමා තමයි විස්තරේ කියුවෙ. තව ඔහොම ගාල්ලෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දෙණියාය පැත්තෙ තිබිලා අරන් තිබුනා රත්තරන් ඇදක්. ඒකෙ වැඩ වලට උදව් වෙන්න ගියා මම අදුරන මල්ලි කෙනෙක්. එයාලට සීයට ගානක් දීලා තිබුනා. ඒකාලෙ ලක්ෂ 3ක්ද කොහේද. ඒ කියන විදියට නිදානෙ ලගට යනකොටත් ඔය බහිරවයො කේස් දානවලු. දන්නෑ ඉතින් කට්ටිය කියන ඒවා.

    විවාහපේක්‍ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
    කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
    * දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
    * පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)

    මීට අමතරව තුන් කුළුදුල් වීම දක්වා ඇති වෙනත් ක්‍රමද පැරණි පොත්පත් වල දක්වා ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

    මෙහිදී තුන් කුළුදුල් වීම අර්ථ දක්වා ඇත්තේ
    * ජ්‍යෙෂ්ඨයා හෙවත් පවුලේ වැඩිමලා වීම
    * ජ්‍යෙෂ්ඨ හෙවත් දෙට නැකතේ ඉපදීම
    * ජ්‍යෙෂ්ඨ හෙවත් පොසොන් මස ඉපදීම යන තත්ත්ව සලකා බලමිනි.ඒ අනුව

    * පවුලේ වැඩිමල් දරුවන් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විවාහ වීම
    * පවුලේ වැඩිමලා සමඟ දෙට නැකතේ අයෙක් විවාහ වීම
    * පවුලේ වැඩිමලා සමඟ පොසොන් මස උපන් අයෙක් විවාහ වීම
    * පොසොන් මස උපන් අයකු දට නැකතේ උපන් අයකු සමඟ විවාහ වීම
    *දෙට නැකතේ උපන් දෙදෙනෙකු පාසොන් මස තුල විවාහ වීම
    * පොසොන් මස උපන් දෙදෙනෙකු දෙට නැකත යෙදී ඇති දිනයක විවාහ වීම නුසුදුසු බව දක්වා ඇත.

    තුන් කුළුදුල් දරුවන්ගේ විවාහ කටයුතු මෙන්ම ආරක්‍ෂාව පිළිබදවත් පැරැන්නෝ වැඩි සැලකිල්ලක් දැක්වූයේ නිධන් ලබා ගැනීම පිණිස බිලි දීම පිල්ලි යැවීම පිණිස මළ සිරුර ලබා ගැනීම ආදී බිහිසුනු ක්‍රියාසදහා යොදා ගැනීමක් ඇති බවට මතයක් ඇති බැවිනි.

    උපුටා ගැනීම : ජෝතීෂ්‍ය අරණ
     
    • Like
    • Love
    Reactions: NRTG and Geshi95

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891

    සල්ලි නැති ගොඩක් උන්ට එකවැර සල්ලි ගොඩක් හම්බුනාම ඒක මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ, නිදන් නෙවෙයි ටිකට් ඇදුන උන්ගෙනුත් බහුතරයක් අවුරුදු තුන හතරක් යද්දි ලෝකෙට නයකාරයො.
    අනික බහිරවයො කියන්නෙ සෙලවෙන මනසට, ගම්වල බයියො කුකුල්ලු උස්සගෙන නැටුවට ප්රෝ අයනම් ස්කෑන් කරලා බැකෝ එකෙන් හාරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. අනික ඔය නිදන්වල තියෙන රත්තරන් නම් මහ ජරාව , දැන් තියෙන ඒවා වගේ පිරිසිදු නෑ. ඒ හන්දා වැඩිගානකට විකුණන්නත් බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    machang ,parampara 3k first wenna one.
    e kiyanne,ube seeya ,thaththa,uba, family eke first wenna one.
    similar to ladies.
    බිල්ලට දෙන කෙනා වර්ජින් කෙනෙක් නොවුනොත් බහිරවයා ඒ බිල්ල භාරගන්නෙ නෑ නේද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    සල්ලි නැති ගොඩක් උන්ට එකවැර සල්ලි ගොඩක් හම්බුනාම ඒක මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ, නිදන් නෙවෙයි ටිකට් ඇදුන උන්ගෙනුත් බහුතරයක් අවුරුදු තුන හතරක් යද්දි ලෝකෙට නයකාරයො.
    අනික බහිරවයො කියන්නෙ සෙලවෙන මනසට, ගම්වල බයියො කුකුල්ලු උස්සගෙන නැටුවට ප්රෝ අයනම් ස්කෑන් කරලා බැකෝ එකෙන් හාරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. අනික ඔය නිදන්වල තියෙන රත්තරන් නම් මහ ජරාව , දැන් තියෙන ඒවා වගේ පිරිසිදු නෑ. ඒ හන්දා වැඩිගානකට විකුණන්නත් බෑ.
    Pro kiyagatta aya ekka apit wada walata gihin tiyanwa machan. Holawaganna bari wena widiyata jcb hira una than oni tharan dekala tiyanwa. Kaluwara aduna daapu weda titan ger deep seeker walin maalata ahu wenne naha kollo. Methanin ehata patha hallak mama type karala delete kala😂 hatharaweni tattuwata yanna oni nahne😅
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Mona billa dunnat uruma ekatai lebenne
    Ape ekek gatta menik gal 3k tibbe u eka aithi ekata dunne ne tanhawata .passe gal 3 kalu una.passe uge thaththa meruna

    Ohoma case tiye tawa serayak ekekge gedara raththaran kilo 70k tibba was arala ne e geta eddima mage oluwa riduna balanna u pennuwet ne
    Passe oka ekek aran giya was arinna kiyala u agiya atak ne gatta ekak pawlat kedila genit wena minihek ekka giya duwat penala giya aru bila pare nidi gamen gewal hitan wikunala

    Owa hena case tamunta horescope wala ho thenakin kiwwot ohoma urumayak tiye kiyala goda .nethnam neti leda
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Pro kiyagatta aya ekka apit wada walata gihin tiyanwa machan. Holawaganna bari wena widiyata jcb hira una than oni tharan dekala tiyanwa. Kaluwara aduna daapu weda titan ger deep seeker walin maalata ahu wenne naha kollo. Methanin ehata patha hallak mama type karala delete kala😂 hatharaweni tattuwata yanna oni nahne😅
    fake ehekinwat dapan macho ae tikath!
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    රිප්ලයි කියෙව්වම තමයි තේරෙන්නෙ ගෝටාභයට ඤානක්කාට බැන්නට උන්ටම හරියන උන් තමයි බහුතරයක් ලංකාවෙ ඉන්නෙ කියලා
     
    ඔය නිදන් වදුලද මොකක්ද එක තියෙන්නෙ අර ඉතිහාසය ගැන ගොඩක් දන්න හාමුදුරුවෝ ගාවයි (මට නම මතක නෑ) ජැක්සන් ඇන්තනී ගාවයි කියලනෙ කියන්නෙ. මම දන්නෙ නෑ ඉතින් හොදේ කට්ටිය කියන ඒවා. ජැක්සන් ගාව තියෙනවා කියන්නෙ මහින්දලාට නොදී ඉන්න එකක් නෑනෙ. :oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,668
    113
    colombo
    නිදන් නම් අරන් නෑ. ගත්තු හැමපාරම අවදි වෙලා හොඳ සිහියෙන් හිටියේ. උගුරටම බහිනකොට ඉතින් හුස්ම ගන්න පොඩ්ඩක් අමාරු වෙලා බිල්ලක් වගේ දගලලා තියෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය නිදන් වදුලද මොකක්ද එක තියෙන්නෙ අර ඉතිහාසය ගැන ගොඩක් දන්න හාමුදුරුවෝ ගාවයි (මට නම මතක නෑ) ජැක්සන් ඇන්තනී ගාවයි කියලනෙ කියන්නෙ. මම දන්නෙ නෑ ඉතින් හොදේ කට්ටිය කියන ඒවා. ජැක්සන් ගාව තියෙනවා කියන්නෙ මහින්දලාට නොදී ඉන්න එකක් නෑනෙ. :oo:
    පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවොද

    ඒක නෙවෙයි @Geshi95 බබා. මගෙ නිදානය ඔයා තමා
     
    • Haha
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    විවාහපේක්‍ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
    කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
    * දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
    * පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)

    මීට අමතරව තුන් කුළුදුල් වීම දක්වා ඇති වෙනත් ක්‍රමද පැරණි පොත්පත් වල දක්වා ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

    මෙහිදී තුන් කුළුදුල් වීම අර්ථ දක්වා ඇත්තේ
    * ජ්‍යෙෂ්ඨයා හෙවත් පවුලේ වැඩිමලා වීම
    * ජ්‍යෙෂ්ඨ හෙවත් දෙට නැකතේ ඉපදීම
    * ජ්‍යෙෂ්ඨ හෙවත් පොසොන් මස ඉපදීම යන තත්ත්ව සලකා බලමිනි.ඒ අනුව

    * පවුලේ වැඩිමල් දරුවන් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විවාහ වීම
    * පවුලේ වැඩිමලා සමඟ දෙට නැකතේ අයෙක් විවාහ වීම
    * පවුලේ වැඩිමලා සමඟ පොසොන් මස උපන් අයෙක් විවාහ වීම
    * පොසොන් මස උපන් අයකු දට නැකතේ උපන් අයකු සමඟ විවාහ වීම
    *දෙට නැකතේ උපන් දෙදෙනෙකු පාසොන් මස තුල විවාහ වීම
    * පොසොන් මස උපන් දෙදෙනෙකු දෙට නැකත යෙදී ඇති දිනයක විවාහ වීම නුසුදුසු බව දක්වා ඇත.

    තුන් කුළුදුල් දරුවන්ගේ විවාහ කටයුතු මෙන්ම ආරක්‍ෂාව පිළිබදවත් පැරැන්නෝ වැඩි සැලකිල්ලක් දැක්වූයේ නිධන් ලබා ගැනීම පිණිස බිලි දීම පිල්ලි යැවීම පිණිස මළ සිරුර ලබා ගැනීම ආදී බිහිසුනු ක්‍රියාසදහා යොදා ගැනීමක් ඇති බවට මතයක් ඇති බැවිනි.

    උපුටා ගැනීම : ජෝතීෂ්‍ය අරණ
    දැන් නම් බය වෙන්න දෙයක් නෑ ලංකාවෙ නිදන් ටික ඔක්කොම රාජපක්කලා උස්සපු නිසා තුන් කුළුඳුල් බිලි ඔහේ නාකි වෙනවා.
     
    • Love
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    AE79047-zoom.jpg

    download.jpg

    AE79049.jpg

    2500 සංස්කුතික ඉතිහාසේ අස්සයන්ටත් පුකේ ඇරපු අයනේ ඉඳල තියෙන්නේ
     
    • Haha
    Reactions: inspiron

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    තියනවද නැද්ද කියන එක ඉතින් අපි දන්නෑ හැබැයි නිදන් කෙලින උන් බිලි දෙනකොට එක පකෙක්ට වත් මුකුත් දෙන්නැතුව මැශින් දාලා හාරලා අරන් ආතල් එකේ ඉන්න ඩයල් නම් ඉන්නවා

    ලන්කාවේ ඇවරේජ් අඩුකුලේ මිට්ටො නම් බිලි දුන්නැත්තන් හාට් ඇටෑක් හැදිලා හරි මැරෙයි
     
    • Like
    Reactions: nygel

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    විවාහපේක්‍ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
    කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
    * දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
    * පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)

    මීට අමතරව තුන් කුළුදුල් වීම දක්වා ඇති වෙනත් ක්‍රමද පැරණි පොත්පත් වල දක්වා ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

    මෙහිදී තුන් කුළුදුල් වීම අර්ථ දක්වා ඇත්තේ
    * ජ්‍යෙෂ්ඨයා හෙවත් පවුලේ වැඩිමලා වීම
    * ජ්‍යෙෂ්ඨ හෙවත් දෙට නැකතේ ඉපදීම
    * ජ්‍යෙෂ්ඨ හෙවත් පොසොන් මස ඉපදීම යන තත්ත්ව සලකා බලමිනි.ඒ අනුව

    * පවුලේ වැඩිමල් දරුවන් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විවාහ වීම
    * පවුලේ වැඩිමලා සමඟ දෙට නැකතේ අයෙක් විවාහ වීම
    * පවුලේ වැඩිමලා සමඟ පොසොන් මස උපන් අයෙක් විවාහ වීම
    * පොසොන් මස උපන් අයකු දට නැකතේ උපන් අයකු සමඟ විවාහ වීම
    *දෙට නැකතේ උපන් දෙදෙනෙකු පාසොන් මස තුල විවාහ වීම
    * පොසොන් මස උපන් දෙදෙනෙකු දෙට නැකත යෙදී ඇති දිනයක විවාහ වීම නුසුදුසු බව දක්වා ඇත.

    තුන් කුළුදුල් දරුවන්ගේ විවාහ කටයුතු මෙන්ම ආරක්‍ෂාව පිළිබදවත් පැරැන්නෝ වැඩි සැලකිල්ලක් දැක්වූයේ නිධන් ලබා ගැනීම පිණිස බිලි දීම පිල්ලි යැවීම පිණිස මළ සිරුර ලබා ගැනීම ආදී බිහිසුනු ක්‍රියාසදහා යොදා ගැනීමක් ඇති බවට මතයක් ඇති බැවිනි.

    උපුටා ගැනීම : ජෝතීෂ්‍ය අරණ
    යකෝ මේකේ හැටියට බහිරවයාට බිලිදෙන්න හරියන එක හොයාගන්න සැහෙන මරන්න එපැය