ඒක නම් දන්නෙ නෑ. බිල්ලක් කියලා කුකුළෙක් හරි එහෙම සතෙක් නේද ගන්නෙ. මිනිස්සුන්වත් ගන්නවා ඇති. ඒකට නම් තුන් කුලුදුල්ද මොකක්ද එකක් වෙන්න ඕනෙ. ඕවා ගන්න යන හැමෝටම ගන්න වෙන්නෙ නෑ. හැබැයි ඕවා ගන්න අය ඉන්නවා. ගොඩක් ඔය බිස්නස් කරන අය ඕවා ගන්නවා වෙන කට්ටිය දාලා. ගනිපු සමහර අය කියන විදියට ඒක ගත්තා නම් ඒකට අවශ්‍ය වත්පිළිවෙත් වගේ දේවල් හරියට කරන්න ඕනෙලු. මම හිතන්නෙ ඊට පස්සෙ ඔය කියන බහිරවයො කරදර කරනවා ඇති නැත්නම්. අපේ පැත්තෙ අයියලා දෙන්නෙක් එහෙම නිදානයක් ගත්තා. එක්කෙනෙක්ට කලින් ඉදලාම සල්ලි තිබුනා. අනිත් කෙනා එයාට වඩා දුප්පත්. දෙන්න එක්ක නිදානෙ ගත්තා. දුප්පත් කෙනා කියපු විදියට හරියටම හිටියා කියලා තමයි කියන්නෙ. අනිත් කෙනා ඒවා ගනන් ගත්තෙ නෑ. එයා දැන් හොදටම වැටිලා ණය අරන් ඒවට ගොඩක් ප්‍රශ්න උනා. අනිත් කෙනා හෙමින් ටික ටික සල්ලි පොලියට දෙන්න ගත්තා. එහෙම එහෙම දැන් හාඩ්වෙයාර් අරවා මේවා ගොඩක් තියෙන බිස්නස් කාරයෙක්. එයා කලින් ත්‍රීවිල් එලවපු එක කරේ. දැන් ඒ පැත්තෙම ඉන්න සල්ලි තියෙන කෙනා. එයා සල්ලි හොයා ගත්තෙ කොහොමද හොයන්න හතරවෙනි තට්ටුවටත් ගෙනිහින්ලු ඒත් අහුවෙලා නෑලු. ඔය ඉති කට්ටිය කියන කතා. නිදානෙ ගනිපු එක නම් ඇත්ත. ඔය නිදානෙට ඇහැ ගහගෙන හිටියෙ අපේ ලොකු මාමා. එයාලා යද්දි මෙයාලා ඒකට වැඩේ දීලා. ලොකු මාමා තමයි විස්තරේ කියුවෙ. තව ඔහොම ගාල්ලෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දෙණියාය පැත්තෙ තිබිලා අරන් තිබුනා රත්තරන් ඇදක්. ඒකෙ වැඩ වලට උදව් වෙන්න ගියා මම අදුරන මල්ලි කෙනෙක්. එයාලට සීයට ගානක් දීලා තිබුනා. ඒකාලෙ ලක්ෂ 3ක්ද කොහේද. ඒ කියන විදියට නිදානෙ ලගට යනකොටත් ඔය බහිරවයො කේස් දානවලු. දන්නෑ ඉතින් කට්ටිය කියන ඒවා.
සල්ලි නැති ගොඩක් උන්ට එකවැර සල්ලි ගොඩක් හම්බුනාම ඒක මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ, නිදන් නෙවෙයි ටිකට් ඇදුන උන්ගෙනුත් බහුතරයක් අවුරුදු තුන හතරක් යද්දි ලෝකෙට නයකාරයො.ඒක නම් දන්නෙ නෑ. බිල්ලක් කියලා කුකුළෙක් හරි එහෙම සතෙක් නේද ගන්නෙ. මිනිස්සුන්වත් ගන්නවා ඇති. ඒකට නම් තුන් කුලුදුල්ද මොකක්ද එකක් වෙන්න ඕනෙ. ඕවා ගන්න යන හැමෝටම ගන්න වෙන්නෙ නෑ. හැබැයි ඕවා ගන්න අය ඉන්නවා. ගොඩක් ඔය බිස්නස් කරන අය ඕවා ගන්නවා වෙන කට්ටිය දාලා. ගනිපු සමහර අය කියන විදියට ඒක ගත්තා නම් ඒකට අවශ්‍ය වත්පිළිවෙත් වගේ දේවල් හරියට කරන්න ඕනෙලු. මම හිතන්නෙ ඊට පස්සෙ ඔය කියන බහිරවයො කරදර කරනවා ඇති නැත්නම්. අපේ පැත්තෙ අයියලා දෙන්නෙක් එහෙම නිදානයක් ගත්තා. එක්කෙනෙක්ට කලින් ඉදලාම සල්ලි තිබුනා. අනිත් කෙනා එයාට වඩා දුප්පත්. දෙන්න එක්ක නිදානෙ ගත්තා. දුප්පත් කෙනා කියපු විදියට හරියටම හිටියා කියලා තමයි කියන්නෙ. අනිත් කෙනා ඒවා ගනන් ගත්තෙ නෑ. එයා දැන් හොදටම වැටිලා ණය අරන් ඒවට ගොඩක් ප්‍රශ්න උනා. අනිත් කෙනා හෙමින් ටික ටික සල්ලි පොලියට දෙන්න ගත්තා. එහෙම එහෙම දැන් හාඩ්වෙයාර් අරවා මේවා ගොඩක් තියෙන බිස්නස් කාරයෙක්. එයා කලින් ත්‍රීවිල් එලවපු එක කරේ. දැන් ඒ පැත්තෙම ඉන්න සල්ලි තියෙන කෙනා. එයා සල්ලි හොයා ගත්තෙ කොහොමද හොයන්න හතරවෙනි තට්ටුවටත් ගෙනිහින්ලු ඒත් අහුවෙලා නෑලු. ඔය ඉති කට්ටිය කියන කතා. නිදානෙ ගනිපු එක නම් ඇත්ත. ඔය නිදානෙට ඇහැ ගහගෙන හිටියෙ අපේ ලොකු මාමා. එයාලා යද්දි මෙයාලා ඒකට වැඩේ දීලා. ලොකු මාමා තමයි විස්තරේ කියුවෙ. තව ඔහොම ගාල්ලෙ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දෙණියාය පැත්තෙ තිබිලා අරන් තිබුනා රත්තරන් ඇදක්. ඒකෙ වැඩ වලට උදව් වෙන්න ගියා මම අදුරන මල්ලි කෙනෙක්. එයාලට සීයට ගානක් දීලා තිබුනා. ඒකාලෙ ලක්ෂ 3ක්ද කොහේද. ඒ කියන විදියට නිදානෙ ලගට යනකොටත් ඔය බහිරවයො කේස් දානවලු. දන්නෑ ඉතින් කට්ටිය කියන ඒවා.
බිල්ලට දෙන කෙනා වර්ජින් කෙනෙක් නොවුනොත් බහිරවයා ඒ බිල්ල භාරගන්නෙ නෑ නේද?machang ,parampara 3k first wenna one.
e kiyanne,ube seeya ,thaththa,uba, family eke first wenna one.
similar to ladies.
Pro kiyagatta aya ekka apit wada walata gihin tiyanwa machan. Holawaganna bari wena widiyata jcb hira una than oni tharan dekala tiyanwa. Kaluwara aduna daapu weda titan ger deep seeker walin maalata ahu wenne naha kollo. Methanin ehata patha hallak mama type karala delete kalaසල්ලි නැති ගොඩක් උන්ට එකවැර සල්ලි ගොඩක් හම්බුනාම ඒක මැනේජ් කරගන්න තේරෙන්නෙ නෑ, නිදන් නෙවෙයි ටිකට් ඇදුන උන්ගෙනුත් බහුතරයක් අවුරුදු තුන හතරක් යද්දි ලෝකෙට නයකාරයො.
අනික බහිරවයො කියන්නෙ සෙලවෙන මනසට, ගම්වල බයියො කුකුල්ලු උස්සගෙන නැටුවට ප්‍රෝ අයනම් ස්කෑන් කරලා බැකෝ එකෙන් හාරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. අනික ඔය නිදන්වල තියෙන රත්තරන් නම් මහ ජරාව , දැන් තියෙන ඒවා වගේ පිරිසිදු නෑ. ඒ හන්දා වැඩිගානකට විකුණන්නත් බෑ.
fake ehekinwat dapan macho ae tikath!Pro kiyagatta aya ekka apit wada walata gihin tiyanwa machan. Holawaganna bari wena widiyata jcb hira una than oni tharan dekala tiyanwa. Kaluwara aduna daapu weda titan ger deep seeker walin maalata ahu wenne naha kollo. Methanin ehata patha hallak mama type karala delete kalahatharaweni tattuwata yanna oni nahne
![]()
Bayai ban danna ea type karapu tika. Mokda kohen hari konak mattu unoth okkoma gas neh ekaifake ehekinwat dapan macho ae tikath!

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවොදඔය නිදන් වදුලද මොකක්ද එක තියෙන්නෙ අර ඉතිහාසය ගැන ගොඩක් දන්න හාමුදුරුවෝ ගාවයි (මට නම මතක නෑ) ජැක්සන් ඇන්තනී ගාවයි කියලනෙ කියන්නෙ. මම දන්නෙ නෑ ඉතින් හොදේ කට්ටිය කියන ඒවා. ජැක්සන් ගාව තියෙනවා කියන්නෙ මහින්දලාට නොදී ඉන්න එකක් නෑනෙ.![]()
ඔව් මන් හිතන්නෙ එයා තමයිපුරාවිද්යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවොද

දැන් නම් බය වෙන්න දෙයක් නෑ ලංකාවෙ නිදන් ටික ඔක්කොම රාජපක්කලා උස්සපු නිසා තුන් කුළුඳුල් බිලි ඔහේ නාකි වෙනවා.විවාහපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
* දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
* පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)
මීට අමතරව තුන් කුළුදුල් වීම දක්වා ඇති වෙනත් ක්‍රමද පැරණි පොත්පත් වල දක්වා ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.
මෙහිදී තුන් කුළුදුල් වීම අර්ථ දක්වා ඇත්තේ
* ජ්‍යෙෂ්ඨයා හෙවත් පවුලේ වැඩිමලා වීම
* ජ්‍යෙෂ්ඨ හෙවත් දෙට නැකතේ ඉපදීම
* ජ්‍යෙෂ්ඨ හෙවත් පොසොන් මස ඉපදීම යන තත්ත්ව සලකා බලමිනි.ඒ අනුව
* පවුලේ වැඩිමල් දරුවන් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විවාහ වීම
* පවුලේ වැඩිමලා සමඟ දෙට නැකතේ අයෙක් විවාහ වීම
* පවුලේ වැඩිමලා සමඟ පොසොන් මස උපන් අයෙක් විවාහ වීම
* පොසොන් මස උපන් අයකු දට නැකතේ උපන් අයකු සමඟ විවාහ වීම
*දෙට නැකතේ උපන් දෙදෙනෙකු පාසොන් මස තුල විවාහ වීම
* පොසොන් මස උපන් දෙදෙනෙකු දෙට නැකත යෙදී ඇති දිනයක විවාහ වීම නුසුදුසු බව දක්වා ඇත.
තුන් කුළුදුල් දරුවන්ගේ විවාහ කටයුතු මෙන්ම ආරක්ෂාව පිළිබදවත් පැරැන්නෝ වැඩි සැලකිල්ලක් දැක්වූයේ නිධන් ලබා ගැනීම පිණිස බිලි දීම පිල්ලි යැවීම පිණිස මළ සිරුර ලබා ගැනීම ආදී බිහිසුනු ක්‍රියාසදහා යොදා ගැනීමක් ඇති බවට මතයක් ඇති බැවිනි.
උපුටා ගැනීම : ජෝතීෂ්‍ය අරණ
යකෝ මේකේ හැටියට බහිරවයාට බිලිදෙන්න හරියන එක හොයාගන්න සැහෙන මරන්න එපැයවිවාහපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
* දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
* පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)
මීට අමතරව තුන් කුළුදුල් වීම දක්වා ඇති වෙනත් ක්‍රමද පැරණි පොත්පත් වල දක්වා ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.
මෙහිදී තුන් කුළුදුල් වීම අර්ථ දක්වා ඇත්තේ
* ජ්‍යෙෂ්ඨයා හෙවත් පවුලේ වැඩිමලා වීම
* ජ්‍යෙෂ්ඨ හෙවත් දෙට නැකතේ ඉපදීම
* ජ්‍යෙෂ්ඨ හෙවත් පොසොන් මස ඉපදීම යන තත්ත්ව සලකා බලමිනි.ඒ අනුව
* පවුලේ වැඩිමල් දරුවන් වන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විවාහ වීම
* පවුලේ වැඩිමලා සමඟ දෙට නැකතේ අයෙක් විවාහ වීම
* පවුලේ වැඩිමලා සමඟ පොසොන් මස උපන් අයෙක් විවාහ වීම
* පොසොන් මස උපන් අයකු දට නැකතේ උපන් අයකු සමඟ විවාහ වීම
*දෙට නැකතේ උපන් දෙදෙනෙකු පාසොන් මස තුල විවාහ වීම
* පොසොන් මස උපන් දෙදෙනෙකු දෙට නැකත යෙදී ඇති දිනයක විවාහ වීම නුසුදුසු බව දක්වා ඇත.
තුන් කුළුදුල් දරුවන්ගේ විවාහ කටයුතු මෙන්ම ආරක්ෂාව පිළිබදවත් පැරැන්නෝ වැඩි සැලකිල්ලක් දැක්වූයේ නිධන් ලබා ගැනීම පිණිස බිලි දීම පිල්ලි යැවීම පිණිස මළ සිරුර ලබා ගැනීම ආදී බිහිසුනු ක්‍රියාසදහා යොදා ගැනීමක් ඇති බවට මතයක් ඇති බැවිනි.
උපුටා ගැනීම : ජෝතීෂ්‍ය අරණ