ප්‍රින්සිපල් #රියෙක්

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අහිංසක මිනිස්සුම තමයි හැමතැනම පෑගෙන්නේ. ලෝකේ හැටි ඉතින් 🙄🙁

    සමස්තයක් විදියට එහෙම තමයි. හැබැයි ඒකෙත් එක එක ලෙවල් තියෙනවා. ලංකාවෙ වගේ පට්ට බලු විදියට ඔහොම කරල ලේසියෙන් ගැළවිලා ඉන්න නම් බෑ දියුණු රටක.
     
    • Like
    Reactions: B.Chat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    සමහර උන් ඉන්නව ගහන එක හොදා කියල ඒක සාදාරනීකරනය කරන උනුත්. මොන අන්ගවිකල ජීවිතද මන්ද. සමහර උන් කියනව "ගුරුවරු ගැහුව හින්දයි අපි අද මෙතන ඉන්නෙ" කියන මරි මොන්ගල් සත්තු ටිකක්.


    ඇත්තටම වටින අදහසක්. මටත් ඔය වගේම ප්ලෑන් ඔලුවට එනව. මොකෝ කියන්නෙ. කන්සල්ටන් වැඩක් පටන් ගමුද :cool:
    ------ Post added on Sep 29, 2022 at 11:40 PM
    EBuSe
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නඩු කියලා වැරදිකාරයා කියලා ලේසියෙන්ම ඔප්පු කලෑකිනෙ. වන්දි ගන්න පුළුවන් ලොකු මුදලක්. අරූගෙ ජොබ් එකත් ඉවරයි. සල්ලිත් හම්බෙනවා. හොඳම පලිගැනීම.
     
    • Like
    Reactions: Mugen and elajani

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෝ මේකේ ස්ටාලිංටයි ජෙප්පොන්ටයි පුක දෙන සෙට් ඵක..අඩෝ හූ අැවිත් බලපං තොපේ වේසිගෙ පුතාලගෙ වැඩ කිඩ..

    @SLK_sri දෙමළා හූ🤣🤣
     
    Last edited:
    • Like
    Reactions: king solomon

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    තව ටිකකින් ගුරු පොන්ස්ලා ටික ප්‍රින්සිපල්ට උක දීගෙන පෝලිමේ හෑලි ලියාගෙන එයි
    හ්ම්
    අපේ කාලෙ ගුරුවරු අපිට මීටත් වැඩිය දේවල් කරලා තියෙනවා, ඒ හන්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් ඒ ගුරුවරු පාරෙදි මුන ගැහුනත් අපි දනගහලා වදිනවා.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    මේ වගේ අමාරු කාලෙක ලමයින්ට ගහන උන් නම් මනුස්සයො වෙන්න බෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය වගේ වෙළාවක ළමයා අරගෙන සමාව ඉල්ලලා ඇවිත් රහසේ බෙහෙත් කරන්න. පොලීසියන්නත් එපා.

    ලොකු පොහොර උරයක් , දාරේ වටේ ළනුවක් යවලා පහසුවෙන් ගැටගහන්න පුලුවන් විදිහට හදලා තියාගන්න.

    ගෝණිය ඇතුලට අබ කුඩු , මිරිස් කුඩු සහ දිමි, කඩි, මී මැස්සන්, දෙඹරු හෝ පහසු දෙයක් ඇතුල් කරන්න....

    කැමරා නැති පාලු ස්තානයකදී ගෝණිය ඔලුවෙන් දමා ගැටයක් දමන්න. කථා කිරීමෙන් වලකින්න.පොල්ලක් ගෙන ඔබට සතුට ඇති වන තුරු පිටට පහර දෙන්න. ඔලුවට ගහන්න එපා. විනාඩි 2ක් තුල ඔබ එය සිදුකර, හැකි තරම් දුරකට යන්න.
    චිත්‍රපට හෝල් ටිකට්, වෙලාව වදින bill ටිකට්, බැංකු පොත ආදිය අප්ඩේට් කරගන්න.

    පලිගැනීමෙන් සමාජය දියුණු වේ.
    100% එකගයි මේකට. නමුත් පිනාට පොඩි හරි සැකයක් ඇවිල්ලා කෙල්ලට එලව එලවා අකටයුතු කම් (පාසලේදී කරන නොයෙකුත් කෙනෙහිලි කම්) කරන්න ගත්තොත් මොකද කරන්නේ. ළමයා තව කල් ඉස්කෝලේ යන්න ඕනා නේ...

    අනික ළමයා ගැන නරක ආරංචි, වැරදි නැති දේවල් වලට දඩුවම් දුන්නොත් ඒවා දීර්ග කාලීනව මනසට ඇතුල් වෙලා ඒවා නිසා ළමයාගේ අනාගතේ නරක් වෙන්නත් පුළුවන්. අනික ඒ වැරදි ආරංචි නිසා ළමයා ඉතා හොද උනත් සමාජයේ නරක පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්.

    හැබැයි මේ වගේ එව්වන්ට (ඔය පිනාට වගේ) ඔලුව අතගාලා ඔයා වැරදි කිව්වට නතර වෙන්නෙත් නෑ නේ...
     
    • Like
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    @2osama ta nam ekale salli nodunnath awulak wela ne. Ekama awula Principal ge room eken eliyata eddi poddak amaruwen avidagena yanna wena ekalu.
    මට අවුලක් උනේ නැහැ ප්‍රින්සිපල්ට සැප දෙන්න උබේ අම්මා හිටියා නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හ්ම්
    අපේ කාලෙ ගුරුවරු අපිට මීටත් වැඩිය දේවල් කරලා තියෙනවා, ඒ හන්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් ඒ ගුරුවරු පාරෙදි මුන ගැහුනත් අපි දනගහලා වදිනවා.
    නූගත් බයියො බන්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නඩු කියලා වැරදිකාරයා කියලා ලේසියෙන්ම ඔප්පු කලෑකිනෙ. වන්දි ගන්න පුළුවන් ලොකු මුදලක්. අරූගෙ ජොබ් එකත් ඉවරයි. සල්ලිත් හම්බෙනවා. හොඳම පලිගැනීම.
    ඕවගේ ඒවට මිනිස්සු එකතු වෙලා වියදන් කරල හරි නඩු කියන්න ඕන ඔය වගේ බල්ලන්ට පාඩමක් උගන්නන්න...
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔය වගේ වෙළාවක ළමයා අරගෙන සමාව ඉල්ලලා ඇවිත් රහසේ බෙහෙත් කරන්න. පොලීසියන්නත් එපා.

    ලොකු පොහොර උරයක් , දාරේ වටේ ළනුවක් යවලා පහසුවෙන් ගැටගහන්න පුලුවන් විදිහට හදලා තියාගන්න.

    ගෝණිය ඇතුලට අබ කුඩු , මිරිස් කුඩු සහ දිමි, කඩි, මී මැස්සන්, දෙඹරු හෝ පහසු දෙයක් ඇතුල් කරන්න....

    කැමරා නැති පාලු ස්තානයකදී ගෝණිය ඔලුවෙන් දමා ගැටයක් දමන්න. කථා කිරීමෙන් වලකින්න.පොල්ලක් ගෙන ඔබට සතුට ඇති වන තුරු පිටට පහර දෙන්න. ඔලුවට ගහන්න එපා. විනාඩි 2ක් තුල ඔබ එය සිදුකර, හැකි තරම් දුරකට යන්න.
    චිත්‍රපට හෝල් ටිකට්, වෙලාව වදින bill ටිකට්, බැංකු පොත ආදිය අප්ඩේට් කරගන්න.

    පලිගැනීමෙන් සමාජය දියුණු වේ.
    Masayak deyak yanna arala dan unath oka kalahaki ne bola :D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පව්! ඔය වගේ සීන් එකක් මටත් උනා ඒක තමයි මට මතක් උනේ මේ පොඩි උන්ගෙ ටෝන් එක ඇහෙද්දි හැබැයි ඔච්චර ඔහොම ගැහුවෙ නෑ..

    හේතුවක් නැතුව පන්තියෙ උං ඉස්සරහ බැන බැන පිටට අඩි රූලෙනුයි අතෙනුයි තඩි බාගෙන තඩි බාගෙන ගියා, ඒ ගෑනිට අපේ අම්මත් එක්ක තිබ්බ ඇරියස් එකක්, එකට ඉඳපු බැච් එකක ඔය විදුහල්පති පරිපාලන මොකද්ද එකකට අම්ම විතරක් සිලෙක්ට් වෙලා තිබ්බ එකට..එහෙම උනාම පට්ට අවුල් යනව බං හේතුවක් නැතුව ගැහුවම...පස්සෙ වටේ පිටේ ඉඳපු අනිත් ටීචර්ස්ල දෙතුන් දෙනෙක්ට කතා කරල ගෙදරින් වැඩේ කන්ෆර්ම් කරගත්ත මේක මගේ කුප්ප වැඩක් හින්ද නෙවෙයි කෙලිම්ම තරහවක් පිට කරපු එකක් කියල.. සීන් එක දැනගත්ත ගමං තාත්ත කෙලිම්ම ඒකිගෙ ගෙවල් හොයං යන්න හැදුව, අම්ම කියල නවත්තගත්තෙ.. පස්සෙ ගෑනි ඉස්කෝලෙ ඇතුලෙම ඒ සෙක්ශන් එකේ ගුරුවරු දෙතුන් දෙනෙක් ඉස්සරහ අම්මගෙන් සමාව අරං තිබ්බ වැඩේ පත්තු වෙන්න යන බව තේරුන හින්ද..තව කියල තිබ්බ තාත්ත ගෙදරට කෝල් කරල බැන්න කියල, මේ ලඟකදි ඕක මතක් වෙලා අහද්දි තමා කිව්වෙ කෝල් කරල බැනල තියෙන්නෙ, මගේ කොල්ලගෙ වැරැද්දක් නැතුව උබට තියෙන වෙන ඇරියස් දරුවගෙ පිටින් මීට පස්සෙ යවල තිබ්බොත් ගෙදරට ඇවිත් තෝව හම ගහල යනව පරටිටි කියල කිව්ව කියල 😂

    ටිකක් දුරින් නෑ කෙනෙකුත් වෙනව ඔය ටීච, ඒ සීන් එකෙන් පස්සෙ අපේ තාත්ත ඉන්න පලාතක ආවෙ නෑ ෆේස් කරන්න.. අම්ම දැක්කම අක්කේ කියල මූනිච්චාවට හිනා වෙලා යනව, අසරණ ජීවිත..

    පොඩි උන්ට මාර තරහක් එනව බං ඒ මනුස්සය එක්ක ඔහොම උනාම, මරන්න තරම් කේන්තියක් මට තිබ්බෙ, මට මතකයි මං අම්මට කිව්වා මං ඕකිට පිහියෙන් අනිනව කියල, ඒ කියද්දි අම්මයි තාත්තයි දෙන්න ෆුල් සයිලන්ට් වෙලා මූනට මූන බලාගත්ත මට තාම මතකයි, මං 4 වසරෙ, කිසිම පොඩි එකෙක්ට එහෙම ෆීලිං එකක් එන්න හොඳ නෑ, එහෙම උනාම පට්ට අවුල්..
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කැ* පිනාට කොහු මිට බස්සවන්න ඕනා..පුත්තිගෙ හුතා...