Lake front lands තියන අය ඉන්නවද? එකක් ගන්නවනම් මොනාද විශේෂයෙන් බලන්න ඕනි
- අඩි 40ක් අයින් reservation කරලා තමයි ගොඩක් තියෙන්නේ
- ඕවගේ ගෙවල් හදනවා extra යනවා structure එකට
- බොල්ගොඩ එහෙම ඉතින් ගොඩගලන්නේ නෑනේ


