අද වෙනකොට පූටින් පටන් ගත්තු යුද්ධය අලුත්ම අවධියකට ඇවිත් තියනව. දවස් කීපයකට පෙර යුක්‍රේනයේ විශාල ප්‍රදේශයක් රුසියාවට අයත් බවට ප්‍රකාශ කරමින් පූටින් විසින් විශාල රැස්වීමක් මොස්කව් වල පවත්මින් තමා මේ අලුත් අදියර ආරම්භ කරේ. විශාල බස් ප්‍රමානයකින් රටෙ විවිධ ප්‍රදේශ වලින් මේ වෙනුවෙන් ජනතාව අද්දවා තිබුනෙ ලංකාවෙ අපිට හුරු රාජපස්ස පොහොට්ටු මීටින් වෙනුවෙන් ලංගම බස් වලින් බයියන් ඇද්දවීම හා සමානවයි.
මීට සමගාමීව යුක්‍රේන යුද බිමේ නම් සංකේතාත්මකව රුසියාව පරාජයකට ලක් උනා. ලීමාන් නගරයට යුක්‍රේනය විසින් පැති කීපයකින් ප්‍රහාර එල්ල කරල නගරයෙ රැදී සිටි රුසියන් හමුදා කොටු කරන්න සමත් උනා. පසුගිය මාසයේදි සිදුවු පසුබැසීම් නිසා මෙම නගරය අවට රුසියන් හමුදා වලට අඛණ්ඩ යුද පෙරමුනක් පවත්වාගන්න බැරි තත්වයක් නිසා ආරක්ශක වලලු වල විශාල හිස්තැන් ඇති වීමේ වාසිය හොදින්ම යුක්‍රේන හමුදා විසින් ඔවුන්ගෙ යුදබිමේ වාසියට හරවා ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් මෙම ජයග්‍රහනය ලබා ගන්න සමත් උනා. දරුණු හානි දෙපැත්තටම සිදු වෙන්න ඇති බවට අපට උපකල්පනය කල හැක .
මෙවන් අවස්ථා වලදි පසුබසින හමුදාවකට rear guard action (සිංහල තේරුමක් කියන්න දන්නෙ නෑ) වල නිරන්තරයෙන් යෙදෙන්න වෙනව. ඔවුන්ගෙ විශාල යුධ බලයක් පසු බසින හමුදා ආරක්ශා කිරීමට සහ හිස්තැන් වල වාසියෙන් ඉදිරියට ප්‍රහාර එල්ල කරන හමුදා වලට මුහුන දෙන්න යොදවන්න සිද්ධ වෙනව. (පලමු ලෝක යුද්ධයේ ජර්මනියෙ පරාජයට පෙර ඔවුන්ට මෙවැනි නිදහසක් නැති ප්‍රහාර වලට මුහුන දෙන්න සිද්ධ උනා 100 days offensive)
කොහොම හරි මාතෘකාව, ඊලගට කුමක් වෙයිද ?
එලකිරි ඔස්තාර් වරු කියමු බලන්න. රුසියාවෙන් ඊලග යුද සැලැස්ම කුමක් වෙයිද ?
යුක්‍රේන counter attack එක දියාරු වෙයිද ?
රුසියාවෙන් එන අලුත් සොල්දාදුවන් තව මාසයකින් වගේ යුද බිමට සම්ප්‍රාප්ත වෙයි කියල මම අනුමාන කරනව. ඉතින් මේ අලුතින් එන සංග්‍රාමිකයන් යුදබිමේ තත්වය වෙනස් කරයිද ?
කොහොම උනත් තව සෑහෙන පිරිසක් වල කජු ගැසීමට නියමිතයි ඊලගට එන සීත කාලයෙදි
අයිස් වෙලා එම්බාම් නැතුවම වලට යාවි.