Russian war against Ukraine - Next Phase ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    අද වෙනකොට පූටින් පටන් ගත්තු යුද්ධය අලුත්ම අවධියකට ඇවිත් තියනව. දවස් කීපයකට පෙර යුක්‍රේනයේ විශාල ප්‍රදේශයක් රුසියාවට අයත් බවට ප්‍රකාශ කරමින් පූටින් විසින් විශාල රැස්වීමක් මොස්කව් වල පවත්මින් තමා මේ අලුත් අදියර ආරම්භ කරේ. විශාල බස් ප්‍රමානයකින් රටෙ විවිධ ප්‍රදේශ වලින් මේ වෙනුවෙන් ජනතාව අද්දවා තිබුනෙ ලංකාවෙ අපිට හුරු රාජපස්ස පොහොට්ටු මීටින් වෙනුවෙන් ලංගම බස් වලින් බයියන් ඇද්දවීම හා සමානවයි.

    මීට සමගාමීව යුක්‍රේන යුද බිමේ නම් සංකේතාත්මකව රුසියාව පරාජයකට ලක් උනා. ලීමාන් නගරයට යුක්‍රේනය විසින් පැති කීපයකින් ප්‍රහාර එල්ල කරල නගරයෙ රැදී සිටි රුසියන් හමුදා කොටු කරන්න සමත් උනා. පසුගිය මාසයේදි සිදුවු පසුබැසීම් නිසා මෙම නගරය අවට රුසියන් හමුදා වලට අඛණ්ඩ යුද පෙරමුනක් පවත්වාගන්න බැරි තත්වයක් නිසා ආරක්ශක වලලු වල විශාල හිස්තැන් ඇති වීමේ වාසිය හොදින්ම යුක්‍රේන හමුදා විසින් ඔවුන්ගෙ යුදබිමේ වාසියට හරවා ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් මෙම ජයග්‍රහනය ලබා ගන්න සමත් උනා. දරුණු හානි දෙපැත්තටම සිදු වෙන්න ඇති බවට අපට උපකල්පනය කල හැක .

    මෙවන් අවස්ථා වලදි පසුබසින හමුදාවකට rear guard action (සිංහල තේරුමක් කියන්න දන්නෙ නෑ) වල නිරන්තරයෙන් යෙදෙන්න වෙනව. ඔවුන්ගෙ විශාල යුධ බලයක් පසු බසින හමුදා ආරක්ශා කිරීමට සහ හිස්තැන් වල වාසියෙන් ඉදිරියට ප්‍රහාර එල්ල කරන හමුදා වලට මුහුන දෙන්න යොදවන්න සිද්ධ වෙනව. (පලමු ලෝක යුද්ධයේ ජර්මනියෙ පරාජයට පෙර ඔවුන්ට මෙවැනි නිදහසක් නැති ප්‍රහාර වලට මුහුන දෙන්න සිද්ධ උනා 100 days offensive)

    කොහොම හරි මාතෘකාව, ඊලගට කුමක් වෙයිද ?

    එලකිරි ඔස්තාර් වරු කියමු බලන්න. රුසියාවෙන් ඊලග යුද සැලැස්ම කුමක් වෙයිද ?

    යුක්‍රේන counter attack එක දියාරු වෙයිද ?

    රුසියාවෙන් එන අලුත් සොල්දාදුවන් තව මාසයකින් වගේ යුද බිමට සම්ප්‍රාප්ත වෙයි කියල මම අනුමාන කරනව. ඉතින් මේ අලුතින් එන සංග්‍රාමිකයන් යුදබිමේ තත්වය වෙනස් කරයිද ?

    කොහොම උනත් තව සෑහෙන පිරිසක් වල කජු ගැසීමට නියමිතයි ඊලගට එන සීත කාලයෙදි :yes: අයිස් වෙලා එම්බාම් නැතුවම වලට යාවි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Tired Britney Spears GIF
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රසියන් උන් මොනව උනත් නගර බිමට සමතලා වෙන්න නිකන් බෝම්බ දැම්මෙ නෑ.. යුක්රේන් උන් වගේ හමුදාවෙ කොල්ලො නිකන් මැරෙන්න දුන්නෙත් නෑ.. යුක්රේන් උන් මාරියොපෝල් බොරුවට අල්ලන් ඉඳල ගොඩක් මරා ගත්ත.. අනික් උන් අහු උනා
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රශියා පුරුදු වෙන්න යුද්ධ කරන්නෙ නෑ... සියවස් ගාණක් තිස්සේ නොකා නොබී හිමේ කිසිම සැපක් නැතුව ගහපු ගේම්ස් රශියන් උන්ගේ dna වල තියෙනවා ඉතින්... වැඩිය ඕන නෑ 1500න් මෑත රශියාවල හිස්ට්‍රි1 බැලුව නම් තේරෙනවා.. මිඩියා ලෝකයේ නම් යුක්‍රේනෙ දිනල,ඒත් යුධ බිමේ නම් රශියාව දෙනවා යුක්‍රේන් උන්ට ඇඩ්‍රස් නැති වෙන්නම..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    රසියන් උන් මොනව උනත් නගර බිමට සමතලා වෙන්න නිකන් බෝම්බ දැම්මෙ නෑ.. යුක්රේන් උන් වගේ හමුදාවෙ කොල්ලො නිකන් මැරෙන්න දුන්නෙත් නෑ.. යුක්රේන් උන් මාරියොපෝල් බොරුවට අල්ලන් ඉඳල ගොඩක් මරා ගත්ත.. අනික් උන් අහු උනා
    Looking Let Me Think GIF by TipsyElves.com

    ගුලි කාලද ඕයි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Looking Let Me Think GIF by TipsyElves.com

    ගුලි කාලද ඕයි
    ඕකුන්ගේ මිඩියා කැම්පේන්1ඒ ටාගට්1 තමා රශියන් යන්ග් සෙට්1 අගේන්ස්ට් කරන්න වෝ1ට, ලෝකෙ පුරාම රශියන් විරෝධි මතයක් හදන1 එක ඒ තුළින් රශියාව පුලුවන් තරම් ප්‍රෙශර් කන්න එක..අවිආයුධ වලට වඩා මේ මීඩියාස් ටික ප්‍රභලයි ඔය මිඩියා වල නිව්ස් ඉස් මුදුනින් පිළිගන්න එහෙයියො ටික ඉන්නව කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    රශියා පුරුදු වෙන්න යුද්ධ කරන්නෙ නෑ... සියවස් ගාණක් තිස්සේ නොකා නොබී හිමේ කිසිම සැපක් නැතුව ගහපු ගේම්ස් රශියන් උන්ගේ dna වල තියෙනවා ඉතින්... වැඩිය ඕන නෑ 1500න් මෑත රශියාවල හිස්ට්‍රි1 බැලුව නම් තේරෙනවා.. මිඩියා ලෝකයේ නම් යුක්‍රේනෙ දිනල,ඒත් යුධ බිමේ නම් රශියාව දෙනවා යුක්‍රේන් උන්ට ඇඩ්‍රස් නැති වෙන්නම..

    මේ ගැම්මට රුසියාවෙන් ඊලගට ගහන්නෙ පෝලන්ඩ් බෝඩර් එක පැත්තෙන් ඇවිත්ද මචන්
     
    • Wow
    Reactions: NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ ගැම්මට රුසියාවෙන් ඊලගට ගහන්නෙ පෝලන්ඩ් බෝඩර් එක පැත්තෙන් ඇවිත්ද මචන්
    කෝ තාම ආවෙ නැද්ද bbc,cnn,fox,yt අප්ඩේට්ස් මුකුත් ? බලපන් උන් කියන දෙයක් තමා ඉතින්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    කෝ තාම ආවෙ නැද්ද bbc,cnn,fox,yt අප්ඩේට්ස් මුකුත් ? බලපන් උන් කියන දෙයක් තමා ඉතින්..
    No more jokes russia is not a joke

    super power number 2 😉

    ටිවි එකක් බලපු කාලයක් මතක නෑ මොනවද කියන්නෙ කියන්න බලන්න අපිටත් දැනගන්න. පුටින් ස එක්ක ලේසි වෙන්නෙ නෑ මචන්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    No more jokes russia is not a joke

    super power number 2 😉

    ටිවි එකක් බලපු කාලයක් මතක නෑ මොනවද කියන්නෙ කියන්න බලන්න අපිටත් දැනගන්න. පුටින් ස එක්ක ලේසි වෙන්නෙ නෑ මචන්.
    :oops: උඹ ටීවි එකෙන්ද අප්ඩේට්ස් ගන්නෙ ? අදට ඇති වගේ කිරිය...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,581
    98,579
    113
    රශියා පුරුදු වෙන්න යුද්ධ කරන්නෙ නෑ... සියවස් ගාණක් තිස්සේ නොකා නොබී හිමේ කිසිම සැපක් නැතුව ගහපු ගේම්ස් රශියන් උන්ගේ dna වල තියෙනවා ඉතින්... වැඩිය ඕන නෑ 1500න් මෑත රශියාවල හිස්ට්‍රි1 බැලුව නම් තේරෙනවා.. මිඩියා ලෝකයේ නම් යුක්‍රේනෙ දිනල,ඒත් යුධ බිමේ නම් රශියාව දෙනවා යුක්‍රේන් උන්ට ඇඩ්‍රස් නැති වෙන්නම..
    යුක්‍රෙන් උන්ටත් සේම් තමා. ඔය රුසියන් උන්ගෙ රූට්ස් වලට යන ටවුන් කීපයක්ම තියෙන්නෙ යුක්‍රෙන්වල.

    https://www.history.com/topics/russia/russia-timeline

    රසියන් උන්ගෙ පලවෙනි කැපිටල් එක තමා කිවි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යුක්‍රෙන් උන්ටත් සේම් තමා. ඔය රුසියන් උන්ගෙ රූට්ස් වලට යන ටවුන් කීපයක්ම තියෙන්නෙ යුක්‍රෙන්වල.

    https://www.history.com/topics/russia/russia-timeline

    රසියන් උන්ගෙ පලවෙනි කැපිටල් එක තමා කිවි
    සේම් ජනවර්ගය...but මොරාල් ? යුක්‍රේන් බැකප් කරන්නෙ නේටෝ1න්... රශියාව බැකප් කරන්නේ නැපෝලියන්ට ගහපු,ww1,ww2 ආපස්සට හරවපු මොරාල්1න්...
    නේටො උන් පිටිපස්සෙ දොරෙන් දීපු වෙපන්ස් ටික නැත්නම් මෙලාට ගහල ඉවරයි රශියා.. මුලින්ම යූඑස් උන් ගහනව වගේ අහසින් සමතලා කරගෙන ගියේ නෑ රශියන් උන්.. එකල කැපිටල්1ක් නිසා තමා මුලින් බුරුල දුන්නෙ. ඒ අස්සේ ආව රගන්න.. දැන් ඉතින් මොබිලයිස් කලානෙ.... කොහොම උනත් දැන් නේටෝ බැකප් කරන විදියට කාලයක් ඇදේවි මේක.. තවත් අෆ්ගන්1ක් වෙන සීන්1ක් තියෙන්නේ... හැබැයි වියට්නාමයක් නෙවෙයි.. කාලය කියාවි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    සේම් ජනවර්ගය...but මොරාල් ? යුක්‍රේන් බැකප් කරන්නෙ නේටෝ1න්... රශියාව බැකප් කරන්නේ නැපෝලියන්ට ගහපු,ww1,ww2 ආපස්සට හරවපු මොරාල්1න්...
    නේටො උන් පිටිපස්සෙ දොරෙන් දීපු වෙපන්ස් ටික නැත්නම් මෙලාට ගහල ඉවරයි රශියා.. මුලින්ම යූඑස් උන් ගහනව වගේ අහසින් සමතලා කරගෙන ගියේ නෑ රශියන් උන්.. එකල කැපිටල්1ක් නිසා තමා මුලින් බුරුල දුන්නෙ. ඒ අස්සේ ආව රගන්න.. දැන් ඉතින් මොබිලයිස් කලානෙ.... කොහොම උනත් දැන් නේටෝ බැකප් කරන විදියට කාලයක් ඇදේවි මේක.. තවත් අෆ්ගන්1ක් වෙන සීන්1ක් තියෙන්නේ... හැබැයි වියට්නාමයක් නෙවෙයි.. කාලය කියාවි

    Can you stick to the fucking topic dude ?
     
    • Like
    Reactions: wawula

    gama22

    Well-known member
  • රුසියාව සටන් කරේ යුක්‍රේනයත් එක්ක විතරනම් අද උන්ගේ ආමි එක සමතලා කරලා. බටහිර සංවර්ධන වූ රටවල් ඔක්කොම නවීන ආයුධ පරීක්ෂා කරන්නේ ඕකෙන්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රුසියාව දුර්වල න්‍යෂ්ටික අවි පාවිච්චි කරයි.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රුසියාව සටන් කරේ යුක්‍රේනයත් එක්ක විතරනම් අද උන්ගේ ආමි එක සමතලා කරලා. බටහිර සංවර්ධන වූ රටවල් ඔක්කොම නවීන ආයුධ පරීක්ෂා කරන්නේ ඕකෙන්.

    මීඩියා වලින් උල් කල්ල දෙද්දි අරන් පුපේ තියාගන්නවා.. ඉතිහාසයක් නොදන්න උන්ට මේව යන්නෙ කොහෙද මල්ලෙ පොල්..තේරුමක් නෑ කතා කල්ලා..

    රුසියාව දුර්වල න්‍යෂ්ටික අවි පාවිච්චි කරයි.

    නියුක් හැදුවේ යුස් කරන්න නේහ්... ජපන US&A උන්ට ඇඩ්‍රස් නැති වෙන්න දෙද්දි දැම්මේ අර ලස්සනට.. ලෝකය ආපස්සට අවුරුදු 20,30කින් යන බව ඇත්ත..ඒත් ඕන නම් වල්ඩ් සුපර් පවර් ඕවා යූස් කරනවා උන්ට ඕන වෙලාවට.... රශියා වලට US&A වඩා නියුක් පවර් 1ක් තියනවනේ...ඔය රට කතා මක්කටෙයි, අර ඉංදු-ලංකා ගිවිසුමෙන් ලංකාවෙන් රෝ මැටීරියල් ටික ඔක්කොම ටැක්ස් ෆ්‍රී අරගෙන, උන්ගෙ හුචක්කු ටික මෙහෙට පටවන්නේ යසට.. ලංකාව මීක් කියනවද ? හෙහ් හෙහ්
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    මුලින්ම ක්‍රිටිකල් ඉන්ෆ්‍රා ටික බ්ලාස්ට් කරන්න ඕනේ..​

    යුක්‍රේනයේ සම්පුර්ණ විදුලි බලාගාර ටික... ඩෑම් ටික වනසසන්නම ඕනේ.​

    රේල්වේ ට්‍රැක් ටික වනසන්නම ඕනේ කිප පලකින්ම​

    රෝඩ් නෙට්වර්ක්... ඩිසිසන් මේකින් සෙන්ටර් මේ ටිකටත් ගහන්න ඕනේ..​

    යුක්‍රේනය ලොකුවට පෙන්න්නන්නේ බටහිර මාධ්‍ය. ලයිමාන් ජයග්‍රහන ලොකුවට පෙන්නුවා. හැබැයි කර්සන් වල මැරුනු 20,000 ගැන මීක් නෑ​