මගේ ජීවිතේ ලංකවේ වැඩ කරලා හම්බුන ලොකුම පඩිය හම්බුනා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ ඕක කියන්නමද අද අලුතෙන් එකවුන්ට් එකක් හැදුවේ 😁 කොහෙද උනත් සුබ පැතුම්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,125
    35,997
    113
    මැදමහනුවර
    mEiRWuO.gif
     

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මගේ ජීවිතේ ලංකවේ වැඩ කරලා හම්බුන ලොකුම පඩිය හම්බුනා. පට්ට සතුටුයි. අන්තිමට හිටියේ 45000.View attachment 185958


    Ilaga increment ekata danuth wada karanawa... ..... mama dannawa mage wayase oya wage 4,5 gunayak ganna kattiya... Tharagayak naha mage....:yes:
    මට මුලින්ම හම්බුන salary එකත් 45ක් වාගේ තමයි
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    කොන්ග්‍රට්ස් මචන්.. මම ගියේ 20 ට මුලින්ම
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සන්තෝසයි. මගේ පලවෙනි පඩිය (දවස් පඩි ) රුපියල් 450/-. දවසම මහන්සි වෙලා , තමයි එකත් ලැබුනේ. 2007 දී.