මචන් අද උදේ 7 ට විතර මම බයික් එකේ එනකොට නාරාහේන්පිට පාක් රෝඩ් එකේ බල්ලෝ දෙන්නෙක් පාර අයිනේ හිටියා. එකෙක් එලවන්න හදනකොට මම උගේ ඇගට කැපුවා අනිත් එකා පැනල කකුල කෑවා. දැන් බෙහෙත් නෑ කොහෙවත්. එපා වෙනවා බන්. ප්රශ්න නැතුවට ප්රශ්න
math ballange angata kapana wade karanawa.මචන් අද උදේ 7 ට විතර මම බයික් එකේ එනකොට නාරාහේන්පිට පාක් රෝඩ් එකේ බල්ලෝ දෙන්නෙක් පාර අයිනේ හිටියා. එකෙක් එලවන්න හදනකොට මම උගේ ඇගට කැපුවා අනිත් එකා පැනල කකුල කෑවා. දැන් බෙහෙත් නෑ කොහෙවත්. එපා වෙනවා බන්. ප්රශ්න නැතුවට ප්රශ්න
Kalubowila nathi unoth Panadura hospital eke athi man hithanne. Man danna kenekta Kalubowila na kiyala Panaduren gahanna kiyala thibba masa 2 kata wage kalin.මචන් අද උදේ 7 ට විතර මම බයික් එකේ එනකොට නාරාහේන්පිට පාක් රෝඩ් එකේ බල්ලෝ දෙන්නෙක් පාර අයිනේ හිටියා. එකෙක් එලවන්න හදනකොට මම උගේ ඇගට කැපුවා අනිත් එකා පැනල කකුල කෑවා. දැන් බෙහෙත් නෑ කොහෙවත්. එපා වෙනවා බන්. ප්රශ්න නැතුවට ප්රශ්න
සිංහල බේත් තියෙනවාදැන් බෙහෙත් නෑ කොහෙවත්.
තියනවනම් ඒ මිනිස්සුන්ට එලියට ඇවිල්ලා කියන්න කියපන් මචං, නැතුව හැමවෙලේම සිංහල බෙහෙත් තියනවා ගගා වැලලෙන්න එපා. මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් එන එකක් නැහැසිංහල බේත් තියෙනවා
පව් බන්.math ballange angata kapana wade karanawa.
Job ekata yana eka paththaka thiyala, Rabies injection eka aniwa gahaganin.
------ Post added on Oct 4, 2022 at 9:50 AM
ඇයි ඒ , mbbs බේසිකයෝ කියනවද එහෙම එළිපිට බේත් ?තියනවනම් ඒ මිනිස්සුන්ට එලියට ඇවිල්ලා කියන්න කියපන් මචං,
මොන අවස්ථාවක්ද ?නැතුව හැමවෙලේම සිංහල බෙහෙත් තියනවා ගගා වැලලෙන්න එපා. මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් එන එකක් නැහැ
mbbs අය පල්ලෙහාට වැටෙනවා කියලා අපේ සිංහල වෙදමහත්වරුත් ඒ තත්වයට වැටෙන්න ඕනෙදඇයි ඒ , mbbs බේසිකයෝ කියනවද එහෙම එළිපිට බේත් ?
මේ වගේ ආර්ථික අර්බුදයක්, බෙහෙත් හිඟතාවයක්මොන අවස්ථාවක්ද ?