ප්‍රශ්න නැතුවට ප්‍රශ්න

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    490
    63
    මචන් අද උදේ 7 ට විතර මම බයික් එකේ එනකොට නාරාහේන්පිට පාක් රෝඩ් එකේ බල්ලෝ දෙන්නෙක් පාර අයිනේ හිටියා. එකෙක් එලවන්න හදනකොට මම උගේ ඇගට කැපුවා අනිත් එකා පැනල කකුල කෑවා. දැන් බෙහෙත් නෑ කොහෙවත්. එපා වෙනවා බන්. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,649
    113
    මචන් අද උදේ 7 ට විතර මම බයික් එකේ එනකොට නාරාහේන්පිට පාක් රෝඩ් එකේ බල්ලෝ දෙන්නෙක් පාර අයිනේ හිටියා. එකෙක් එලවන්න හදනකොට මම උගේ ඇගට කැපුවා අනිත් එකා පැනල කකුල කෑවා. දැන් බෙහෙත් නෑ කොහෙවත්. එපා වෙනවා බන්. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න
    math ballange angata kapana wade karanawa.

    Job ekata yana eka paththaka thiyala, Rabies injection eka aniwa gahaganin.
    ------ Post added on Oct 4, 2022 at 9:50 AM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මචන් අද උදේ 7 ට විතර මම බයික් එකේ එනකොට නාරාහේන්පිට පාක් රෝඩ් එකේ බල්ලෝ දෙන්නෙක් පාර අයිනේ හිටියා. එකෙක් එලවන්න හදනකොට මම උගේ ඇගට කැපුවා අනිත් එකා පැනල කකුල කෑවා. දැන් බෙහෙත් නෑ කොහෙවත්. එපා වෙනවා බන්. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න
    Kalubowila nathi unoth Panadura hospital eke athi man hithanne. Man danna kenekta Kalubowila na kiyala Panaduren gahanna kiyala thibba masa 2 kata wage kalin.
     
    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    සිංහල බේත් තියෙනවා
    තියනවනම් ඒ මිනිස්සුන්ට එලියට ඇවිල්ලා කියන්න කියපන් මචං, නැතුව හැමවෙලේම සිංහල බෙහෙත් තියනවා ගගා වැලලෙන්න එපා. මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් එන එකක් නැහැ
     
    • Like
    Reactions: kinkon

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තියනවනම් ඒ මිනිස්සුන්ට එලියට ඇවිල්ලා කියන්න කියපන් මචං,
    ඇයි ඒ , mbbs බේසිකයෝ කියනවද එහෙම එළිපිට බේත් ?
    නැතුව හැමවෙලේම සිංහල බෙහෙත් තියනවා ගගා වැලලෙන්න එපා. මේ වගේ අවස්ථාවක් ආයි කවදාවත් එන එකක් නැහැ
    මොන අවස්ථාවක්ද ?
     
    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    ඇයි ඒ , mbbs බේසිකයෝ කියනවද එහෙම එළිපිට බේත් ?
    mbbs අය පල්ලෙහාට වැටෙනවා කියලා අපේ සිංහල වෙදමහත්වරුත් ඒ තත්වයට වැටෙන්න ඕනෙද

    මොන අවස්ථාවක්ද ?
    මේ වගේ ආර්ථික අර්බුදයක්, බෙහෙත් හිඟතාවයක්
    වැඩ්ඩෝ නම් දැන් තමයි අවස්ථාව