නිහඬ වේදනා......

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ මම අපි ඔක්කොම දනනවා අපේ ජිවිතේ අපිට තැනක වැරදුනා කියන එක. එක ඕනේ ජගතෙක්ට වෙන්න පුළුවන්. ඉතින් උබල නිහඩව එක විදගෙන දැන් ගේමක් ගහනවනේ. අපි අද කතා කරමු ඒවා. මේකේ ප්‍රදාන අරමුණු ගොඩක් තියනවා.

    1. ඇත්තටම මට නම් එළකිරි එක ටිකක් එපා වෙලා තිබ්බේ . කොයි පැත්තේ බැලුවත් මොකක් හරි ගලක් හොයාගෙන රෙදි අපුල්ලනවා නැත්නම් කොහේ හරි තියන ම අගුලක් ඇදගෙන කෙලගනන්ව. එකෙත් ෆන් එකක නැත්තේම නැ ඉතින්:lol::lol:. ඒ උනාට වැදගත් කන්ටෙන්ට් වලට අබ සරණ වෙනවා. ඊයේ පෙරේදා ඉදන් අපේ ඇඩ්මින් සර් ලා ටික පොඩ්ඩක් ඇක්ටිව් නිසා දැන් අපිත් පොඩ්ඩක් සෙට් වෙලා කෙලගන්න අතරේ වැදගත් දේවල් ටිකක් අප් කරලා ගමු.:love::love::love:

    2. හරි දැන් එමු කාරනාවට. උබලගේ ජිවිතේ එහෙම කලවුනේ ඇයි?

    3. උබල ඒ කළවුන එකට විසදුමක් දීලා එක හොද පැත්තට හරවා ගත්තද? එකේදී ෆලෝ කල ටෙක්නික් වැඩ කැලි එහෙම දාන්න අනික් උන්ටත් හෙල්ප් එකක් වෙන්න.

    4. එහෙම හරවගන්න බැරි උනා නම් ඕනේ කරන හෙල්ප් එක මොකක්ද එක හරවගන්න?

    එහෙමනම් කොටාගෙන යන්න ඔයාලගේ එක්ස්පිරියන්ස් එක. කාට හරි කෙලගන්න හිතෙනවා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාල ආතල් එකක් ගමු . මේ ත්‍රෙඩ් එක වැඩක් වෙන විදිහට කොරගෙන යන්න බුද්ධිමත් එළකිරි වැසියන්ගේ සහයෝගය.

    🙏🙏ඔබට ජය .. මම හා නියෝ 🙏🙏
     
    Asaranayaaa

    Junior member
  • Dec 21, 2018
    26
    33
    13
    මට නම් වැරදුනේ ඔක්කොම ෆේක් වලට එකම ip එකෙන් ලොග් උන එක බං.කියක් හරි වියදම් කරලා vpn එකක් යුස් කරන්න තිබ්බේ. අනික gt/ tintin වගේ නෙවේ spamcheck තඩියා. පස්ස කැඩිච්ච කඩියා වගේ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට කෙළ වුනේ රජයේ ජොබක් ගත්ත එකෙන්. ෂික්! ප්‍රයිවට් සෙක්ටර් ජොබක් තිබ්බ නම් අඩු තරමේ මීට වඩා මීනින්ෆුල් දේවල් ටිකක් ඉගෙනගන්නවා. මට ඕනේ ඉහළට යන්ටත් වඩා ඉගෙනගන්න. ඒක මානසික රෝගයක්ද දන්නේ නැහැ. මම තාම ඉගෙනගන්නවා සහ ඒක කවදාවත් ඉවර වෙන්නේ නැති වෙයි. දැන් කතා කරලා වැඩක් නැහැ. පිටරටකට යන්න ට්‍රයි කරන එක තමයි දැන් කරන්නේ. නොබැඳපු එකෙන් කෙළ වුනා කියල හිතුවට දැන් හිතෙනවා සිංගල් ලයිෆ් එක හොඳයි කියල. :love2: :love2: :love2:
     
    එක නම් ඇත්ත බන්. රජයේ ජොබ් එකකින් අලස වෙනවා ටැලන්ට් එක අඩු වෙනවා.එක නවත්තවන්න බැ .ඉතින් උබට තාම චාන්ස් එක තියනවනේ. උබ බැදලත් නැනේ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එක නම් ඇත්ත බන්. රජයේ ජොබ් එකකින් අලස වෙනවා ටැලන්ට් එක අඩු වෙනවා.එක නවත්තවන්න බැ .ඉතින් උබට තාම චාන්ස් එක තියනවනේ. උබ බැදලත් නැනේ
    හ්ම්! මගේ යාලුවෝ හතිදාගෙන මේකේ ඉහළට යන්න ට්‍රයි කරනවා. ඒ අස්සේ උන් ගොඩක් බැඳලා. උන්ට ඒ ජීවිතේ හොඳ ඇති. මට නම් පේන්නේ ඒ වගේ වෙලාවට උන්ට චොයිස් එකක් නැහැ වගේ. මන්දා!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හ්ම්! මගේ යාලුවෝ හතිදාගෙන මේකේ ඉහළට යන්න ට්‍රයි කරනවා. ඒ අස්සේ උන් ගොඩක් බැඳලා. උන්ට ඒ ජීවිතේ හොඳ ඇති. මට නම් පේන්නේ ඒ වගේ වෙලාවට උන්ට චොයිස් එකක් නැහැ වගේ. මන්දා!
    උබ කියන එක නම් හරි. හුගක් උන්ට ඕනේ පැන්ෂන් එක වෙනකන් ශේප් එකේ අදින්න. උන්ට ලොකු බලාපොරොත්තු නැ . එක්කෝ සයිඩ් බිස්නස් එකක් කරනවා. මම නම් හිතන්නේ බන් අපිට දෙයක් කරන්න පුළුවන් නම් කම්මැලි කමට වෙන දේ බලන් ඉන්න එක හොද නැ කියල. ඒ පැත්තෙන් උබේ ඉගෙන ගන්න තියන උනන්දුව වටිනවා. එක තමා ඕනේ කරන්නේ.

    තාම උනේ නැ ඉතින්..
    :lol:
    ------ Post added on Oct 5, 2022 at 8:38 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mata nam hondatama kela una.thama tikak goda enna dangalanawa.kalin ta wada nam Dan hondai. @HAneo umba dunna advice tika thama oluwen thiyanawa.thanks bro dunna help ekata
    කෙළවෙන කාල තියනවා බන් එකට හේතු ගොඩකුත් තියනවා මට නම් හිතෙන්නේ. ඒ උනාට ගොඩ යන්න ගහන ප්ලැන් එක තම වැදගත් :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    කෙල වුන එව්වා කිව්වොත් රෙදි ඉල්ලෙයි. ගොඩ දාගෙනම කියන්නම් කෙල වුන හැටි. හැබැයි වෙන අකවුන්ට් එකක දැම්මා කතාව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෙල වුන එව්වා කිව්වොත් රෙදි ඉල්ලෙයි. ගොඩ දාගෙනම කියන්නම් කෙල වුන හැටි. හැබැයි වෙන අකවුන්ට් එකක දැම්මා කතාව.
    මොන එකකින් හරි දාපන්. හෙල්ප් එකක් සෙට් වෙයි නේ.