උබ මම අපි ඔක්කොම දනනවා අපේ ජිවිතේ අපිට තැනක වැරදුනා කියන එක. එක ඕනේ ජගතෙක්ට වෙන්න පුළුවන්. ඉතින් උබල නිහඩව එක විදගෙන දැන් ගේමක් ගහනවනේ. අපි අද කතා කරමු ඒවා. මේකේ ප්රදාන අරමුණු ගොඩක් තියනවා.
1. ඇත්තටම මට නම් එළකිරි එක ටිකක් එපා වෙලා තිබ්බේ . කොයි පැත්තේ බැලුවත් මොකක් හරි ගලක් හොයාගෙන රෙදි අපුල්ලනවා නැත්නම් කොහේ හරි තියන ම අගුලක් ඇදගෙන කෙලගනන්ව. එකෙත් ෆන් එකක නැත්තේම නැ ඉතින්
. ඒ උනාට වැදගත් කන්ටෙන්ට් වලට අබ සරණ වෙනවා. ඊයේ පෙරේදා ඉදන් අපේ ඇඩ්මින් සර් ලා ටික පොඩ්ඩක් ඇක්ටිව් නිසා දැන් අපිත් පොඩ්ඩක් සෙට් වෙලා කෙලගන්න අතරේ වැදගත් දේවල් ටිකක් අප් කරලා ගමු.

2. හරි දැන් එමු කාරනාවට. උබලගේ ජිවිතේ එහෙම කලවුනේ ඇයි?
3. උබල ඒ කළවුන එකට විසදුමක් දීලා එක හොද පැත්තට හරවා ගත්තද? එකේදී ෆලෝ කල ටෙක්නික් වැඩ කැලි එහෙම දාන්න අනික් උන්ටත් හෙල්ප් එකක් වෙන්න.
4. එහෙම හරවගන්න බැරි උනා නම් ඕනේ කරන හෙල්ප් එක මොකක්ද එක හරවගන්න?
එහෙමනම් කොටාගෙන යන්න ඔයාලගේ එක්ස්පිරියන්ස් එක. කාට හරි කෙලගන්න හිතෙනවා නම් වෙනම ත්රෙඩ් එකක් දාල ආතල් එකක් ගමු . මේ ත්රෙඩ් එක වැඩක් වෙන විදිහට කොරගෙන යන්න බුද්ධිමත් එළකිරි වැසියන්ගේ සහයෝගය.

ඔබට ජය .. මම හා නියෝ 