Hire yawanna ona un...

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    1948 සුද්දගෙන් නිදහස් වුන දවසෙ ඉදන් හොරා කාපු එවුන්වයි , රාජ්‍ය දේපළ විනාශ කරපු එවුන්ව්වයි දැනට ජීවතුන් අතර ඉන්න සියළුමදෙනා අල්ලන්න ඕන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,123
    32,814
    113
    1948 සුද්දගෙන් නිදහස් වුන දවසෙ ඉදන් හොරා කාපු එවුන්වයි , රාජ්‍ය දේපළ විනාශ කරපු එවුන්ව්වයි දැනට ජීවතුන් අතර ඉන්න සියළුමදෙනා අල්ලන්න ඕන.
    Sudda yatath karagaththath mun wage huragena kala rata naththata nathi kare naha, bona wathurata, muthraa karana jathiyak sinhalu.
     
    • Like
    Reactions: Error365!

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    mqdefault.jpg
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,462
    9,909
    113
    මිනී මැරුම් චෝදනා තියෙන උනුත් පාර්ලිමේන්තු ආපු රටක් මචං මේක...
    චෝදනා? මොන චෝදනාද? චෝදන ගොනු කරලා, නඩු කියලා, නඩුව ඉවර වෙලා, උසාවියෙන් මරණ දණ්ඩණය නියම උන උන් පාර්ලිමේන්තු ආවෙ. දැන් ජනාධිපති සමාව. ඊට පස්සෙ දුවගෙ වෙඩිමත් ගත්තා ජයට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,176
    3
    118,961
    113
    Gampaha
    චෝදනා? මොන චෝදනාද? චෝදන ගොනු කරලා, නඩු කියලා, නඩුව ඉවර වෙලා, උසාවියෙන් මරණ දණ්ඩණය නියම උන උන් පාර්ලිමේන්තු ආවෙ. දැන් ජනාධිපති සමාව. ඊට පස්සෙ දුවගෙ වෙඩිමත් ගත්තා ජයට.
    ඔවු..ඔවු... ඒ මූසලය ගැන තමයි කිවුවෙ.....
    මගේ ලිවීමේ දෝශයක්....😥
     
    • Sad
    • Like
    Reactions: Any.key and SK29