ඌෂ්ණ කෑම

kavindagk

Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    ඔය ඌෂ්ණ කෑම සීතල කෑම කියන එකට විද්‍යාත්මක පදනමක් තියෙනවද?
    ඒවයෙන් තුවාල වැඩිවෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙන්නෙ කොහොමද? Myth එකක්ද?

    mama hithanne thiyanawa, example widiyata Ice Cream kiyanne Ushna kamak (Mata e dawas wala hena prashne mechchara seethala iceream kohomada ushne une kiyala) , ithin Ice Cream cool nisa eken body temperature eka bahinawa ethakota body eka natural heat ekata ennaoni e nisa body eka heat wenawa (Ushna kama wenne ehemai) , ethakota ape body eke chnages wenna puluwan mokada ekata oni energy eka supply karaddi (Shakshi sansthiti niyama widiyata aluthin energy hadnne nathnm body eke thiyana energy ekak thama transform wenna wenna oni) ehema weddi e oni energy eke use karapu wena jobs fails wenawa , example widiyata e energy eken nose eke process control kala kiyamuko dan eka body eka cool karanne giyama nose eka process awul yanawa e nisa hembirissawak wage deyak hadnenna puluwan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    Allergies

    ඔය සමහර කෙසෙල් ජාති කෑවම සමහරුන්ට කන් කසල හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ, කෙසෙල් සීතල හින්ද නෙමෙයි ඒවට allergic reaction එකක් ඇවිත්

    සමහර කෑම කාපුවම සමහරුන්ට කසල තුවාල හැදෙන්නෙත් එහෙමමයි
    Allergies නන් මේක හැමෝටම පොදු දෙයක් නෙමේ එහෙනන් නේද?
    මට සැරයි කියන එකක් කෑඅට අවුලක් නැත්තන් කොහොමත් අවුලක් නෑ ඒ කියන්නෙ?

    chemical ekak nisa ehema wenne.
    මොකක්ද?
    ------ Post added on Oct 8, 2022 at 1:40 PM
     
    • Like
    Reactions: Tharaka_x

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    Allergies නන් මේක හැමෝටම පොදු දෙයක් නෙමේ එහෙනන් නේද?
    මට සැරයි කියන එකක් කෑඅට අවුලක් නැත්තන් කොහොමත් අවුලක් නෑ ඒ කියන්නෙ?

    ඔයාට allergic නැත්නම් අවුලක් නෑ

    මොකක්ද?
    ------ Post added on Oct 8, 2022 at 1:40 PM

    Histamine වෙන්ඩැ
     
    • Like
    Reactions: Tharaka_x

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    තියෙනවා..සීතල කෑම බීම ගන්න ඵපා කියල වෙන රටවල දොස්තරලත් කියනවා..ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන දේවල් අනුව යෝගට්,කිරි,සමහර පලතුරු වර්ග..දවසක් මම තල කැරලි වගයක් රෑ කාලා මැරෙන්නම ගියා..හුස්ම ගන්න බෑ කොරෝනා හැදිල වගේ.කටින්වත් හුස්ම ගන්න බෑ.පට්ටම දුකක් වින්ඳේ.හේතුව සෙම හිරවෙලා.පැය 2ක් ගියා නෝර්මල් වෙන්න.හොඳ වෙලාවට ගෙදර ඉඟුරු තිබ්බෙ.ඉඟුරු කපල උණු වතුරට දාල ටිකක් තියල 5පාරක් වගේ බිව්වා.ජීවිතේට ඵහෙම ඉඟුරු බීල නෑ...ඵතකොට තමා ටික ටික අඩු වුනේ...අනික් දවසේ ඵහෙම වෙන්න හේතුව හොයල බලනකොට දැනගත්තේ තල අැඟට සීතලයි කියලා.මම වැඩිය ඔය සීතල කෑම උෂ්ණ කෑම ගණන් ගත්තෙ නෑ ඒ කාලේ..දැන් නම් හරියටම හොයල බලල දෙයක් කන්නේ බොන්නේ..

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව උෟෂ්ණ දෙයක් සීතල දෙයක් ඵක්ක බැලන්ස් වුනොත් කිසිම අවුලක් නෑ අැඟට..උදා: දෙල් වගේ දෙයක් මුරුංගා කොළ දාල ඉව්වොත්.ඵහෙම කෑවට කිසිම අවුලක් නෑ.ඵහෙම නැතුව දවසක දෙල් විතරක් කාල බලපං..නැත්නම් මුරුංගා කොළ විතරක් කාල බලපං අනිත් දවසේ මොකද වෙන්නෙ කියලා..
    උබටනන් ALLERGY එකක් වගේ ඔහොම එක පාරම අමාරු වෙන්න බෑනෙ නැත්තන්. වෙන රටවල දොස්තරල සීතල කෑම උෂ්ණ කෑම කියන එකට මොනාද කියන වචන?

    මට ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් කීවේ ඌෂ්ණ, සිතල කියලා කියන්නේ අපේ අගට වෙන අසාද්මීකතාවයක් කියලා.

    ඉස්සෝ කෑවාම උෂ්ණයි කියන්නේ ඒක එයට අසාද්මීකයි. ඒ කෑමේ තියන අම්ල ගතිය නිසා.
    ඒ කියන්නෙ හැමෝටම ඒක අදාල වෙන්නැද්ද?
    ------ Post added on Oct 8, 2022 at 1:42 PM

    Ushna = High Protein
    අන්නාසි?
    ------ Post added on Oct 8, 2022 at 1:43 PM

    mama hithanne thiyanawa, example widiyata Ice Cream kiyanne Ushna kamak (Mata e dawas wala hena prashne mechchara seethala iceream kohomada ushne une kiyala) , ithin Ice Cream cool nisa eken body temperature eka bahinawa ethakota body eka natural heat ekata ennaoni e nisa body eka heat wenawa (Ushna kama wenne ehemai) , ethakota ape body eke chnages wenna puluwan mokada ekata oni energy eka supply karaddi (Shakshi sansthiti niyama widiyata aluthin energy hadnne nathnm body eke thiyana energy ekak thama transform wenna wenna oni) ehema weddi e oni energy eke use karapu wena jobs fails wenawa , example widiyata e energy eken nose eke process control kala kiyamuko dan eka body eka cool karanne giyama nose eka process awul yanawa e nisa hembirissawak wage deyak hadnenna puluwan
    මම දන්න තරමින් නන් උෂ්ණ සීතල කියන්නෙ එහෙම ඇත්තටම තාපයත් එක්ක සම්බන්ධ දෙයක් නෙමේ.
    ------ Post added on Oct 8, 2022 at 1:45 PM

    ඔයාට allergic නැත්නම් අවුලක් නෑ

    Histamine වෙන්ඩැ
    Interesting bro thank you
    ------ Post added on Oct 8, 2022 at 1:46 PM
     
    • Like
    Reactions: Tharaka_x

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය ඌෂ්ණ කෑම සීතල කෑම කියන එකට විද්‍යාත්මක පදනමක් තියෙනවද?
    ඔව්
    ඒවයෙන් තුවාල වැඩිවෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙන්නෙ කොහොමද? Myth එකක්ද?
    කන කෑම දිරවන්න ආහාර මාර්ගයට ගලන ශ්‍රාවයන් වල අඩු වැඩි වීම අනුවයි ඕක තීරණය වෙන්නේ.

    උදාහරණයක් හැටියට සුද්දො උදේටයි රෑටයි අම්බානකට ප්‍රෝටීන් ගිලින්නේ ප්‍රෝටීන් දිරවද්දි ඇඟේ උෂ්ණත්වය ඉහල යනවා අර ප්‍රෝටීන් දිරවන්න බඩට ඇසිඩ් ගලනකොට. එතකොට උදේට රෑට හීතල උහුලන්න ලේසියි.

    මුදවපු මීකිරි කියන්නෙ ඕකෙ අනික් පැත්ත. ඒකෙන් බඩට ඇසිඩ් ගලන එක අඩු කරනවා. කෑම කාලා මීකිරි කන්නෙ ඒකටයි.

    Mbbs බේසික හැත්තගේ මොළේට වක්කරල තියෙන්නේ සුද්දගෙ ක්‍රමේනෙ. ඉතිං උන් ඝර්ම කලාපයේ අපිට කියපු අපිත් එහෙම සුද්දො වගේ කන්න ඕනෙය කියලා.

    ඒකෙ විපාකයක් හැටියට තමයි ඉස්පිරිතාලෙ සායන වල කකුල් දෙකේ මී හරක් මී දෙන්නු පෝළිමේ ඉන්නේ.
     
    ඒකෙන් ලෙඩක් හැදෙන්නෙ කොහොමද? බඩට ඇසිඩ් ගලන එක අඩු උනා කියල හෙම්බිරිස්සාවල්/පීනසවල් හැදෙන්නෙ කොහොමද?
    තව එතකොට අන්නාසි වගේ කෑම වල දිරවන්න තියෙන අමාරුව මොකක්ද?
     
    • Like
    Reactions: Tharaka_x

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    thiyanava. mata ushna adika kama kanna ba kate ushna bibili danava hena amarui ehema vena davas valata katha karagannavath ba. vadiya duryan ehema mata kanna ba. balance eke yanna ona ehema natham hembirisava ne. e unata seetha kama kanna man asai hethuva ushna bibili
     
    • Like
    Reactions: olu bakka

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    mama hithanne thiyanawa, example widiyata Ice Cream kiyanne Ushna kamak (Mata e dawas wala hena prashne mechchara seethala iceream kohomada ushne une kiyala) , ithin Ice Cream cool nisa eken body temperature eka bahinawa ethakota body eka natural heat ekata ennaoni e nisa body eka heat wenawa (Ushna kama wenne ehemai) , ethakota ape body eke chnages wenna puluwan mokada ekata oni energy eka supply karaddi (Shakshi sansthiti niyama widiyata aluthin energy hadnne nathnm body eke thiyana energy ekak thama transform wenna wenna oni) ehema weddi e oni energy eke use karapu wena jobs fails wenawa , example widiyata e energy eken nose eke process control kala kiyamuko dan eka body eka cool karanne giyama nose eka process awul yanawa e nisa hembirissawak wage deyak hadnenna puluwan

    Ethakota hama seelatha body temp down wena food ekakma ushna wenawada..
    Anoda
    Avacado
    Mekaral
    Pipinna
     
    • Like
    Reactions: olu bakka

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    mama hitana widihata eka ekkenata wena allergies wennati ohoma hadunwanne.

    mata oya godak sea food warga kanna baha. wisheshyen isso. Ewa kawata passe nikan kapuwa okkoma wamaneta enawa wage, mara uncomfortable gatiyak enne. Thawa oya eka eka meat warga ehema nithara nithara kaawot, ange wissapu wage palu danawa.
     
    • Like
    Reactions: olu bakka

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    ඔය ඌෂ්ණ කෑම සීතල කෑම කියන එකට විද්‍යාත්මක පදනමක් තියෙනවද?
    ඒවයෙන් තුවාල වැඩිවෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙන්නෙ කොහොමද? Myth එකක්ද?
    Allergies level 1

    ushna kama kiyana jathi walata minissu tika denek ta Allergies ena nisa ewa ushna kaama kiyala prasidda karala tiyenne.
    seethalai kiyana kaamath ehemai.
    mata nan oya kisima henayak na. Seethala kama okkoma jathi rata kaala raata hondata naala fan1 or ac1 dala nida gattat mata nan kisi henayak na
     
    • Love
    Reactions: olu bakka

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට උෂ්ණ කෑම කන්න බෑ කටේ තුවාල එනවා කතා කරගන්න බැරුව
    සීතල කෑම නම් ඕන තරම් කන්න පුලුවන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ කියන්නෙ හැමෝටම ඒක අදාල වෙන්නැද්ද?
    කියපු විදියට ඒක එක අයට එක එක විදිහට බලපාන්නේ කිව.

    මට උෂ්ණ අධික ඒවා අසාද්මීක‍ වෙන ප්‍රමාණය තව කෙනෙකුට අනුව අනුව වෙනස් වගේ කීවේ. මට ඉස්සන් හොඳට කන්න පුළුවන්, ඒත් Wife ට ඉස්සන් කාල පැය භාගයක් යන්න බෑ කටේ උෂ්ණ බිබිලි එනවා. තොල් පෑලේනන එනවා.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒකෙන් ලෙඩක් හැදෙන්නෙ කොහොමද?
    දැන් හිතන්න, බඩේ ඇසිඩ් වැඩියෙන් ගලනවා කියලා, ඒකට ඔට්ටු වෙන්න සෙමත් ගලනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ ක්‍රියාවලිය නිසා.

    එතකොට බඩේ විතරක් නෙවෙයි වෙන තැන් වලත් සෙම වැඩියෙන් ගලනවා, ඒ හිංදා ඒ තැන් ලෙඩ වෙන්න පුළුවන්
    බඩට ඇසිඩ් ගලන එක අඩු උනා කියල හෙම්බිරිස්සාවල්/පීනසවල් හැදෙන්නෙ කොහොමද?
    උඩ කිව්ව දේ නිසා
    තව එතකොට අන්නාසි වගේ කෑම වල දිරවන්න තියෙන අමාරුව මොකක්ද?
    ඒ පළතුරේ හැටි, අඹ ඕකෙ අනික් පැත්ත.
     
    • Like
    Reactions: animation

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    දැන් හිතන්න, බඩේ ඇසිඩ් වැඩියෙන් ගලනවා කියලා, ඒකට ඔට්ටු වෙන්න සෙමත් ගලනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ ක්‍රියාවලිය නිසා.

    එතකොට බඩේ විතරක් නෙවෙයි වෙන තැන් වලත් සෙම වැඩියෙන් ගලනවා, ඒ හිංදා ඒ තැන් ලෙඩ වෙන්න පුළුවන්

    උඩ කිව්ව දේ නිසා

    ඒ පළතුරේ හැටි, අඹ ඕකෙ අනික් පැත්ත.
    Thank you for your input machan. Should be researched further.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,366
    113
    Allergies level 1

    ushna kama kiyana jathi walata minissu tika denek ta Allergies ena nisa ewa ushna kaama kiyala prasidda karala tiyenne.
    seethalai kiyana kaamath ehemai.
    mata nan oya kisima henayak na. Seethala kama okkoma jathi rata kaala raata hondata naala fan1 or ac1 dala nida gattat mata nan kisi henayak na

    කියපු විදියට ඒක එක අයට එක එක විදිහට බලපාන්නේ කිව.

    මට උෂ්ණ අධික ඒවා අසාද්මීක‍ වෙන ප්‍රමාණය තව කෙනෙකුට අනුව අනුව වෙනස් වගේ කීවේ. මට ඉස්සන් හොඳට කන්න පුළුවන්, ඒත් Wife ට ඉස්සන් කාල පැය භාගයක් යන්න බෑ කටේ උෂ්ණ බිබිලි එනවා. තොල් පෑලේනන එනවා.
    Same here බන් මටනන් ඔය දෙකටම එහෙම කිසි අවුලක් තේරිල නෑ.

    Seafood Naasi ekak kaawa Isso, Dallo, Annasi thibbe. 2 Days hospital. aga purama bibili daala friends :baffled:
    ඕවනන් allergies ඉතින්. තමන්ගෙ allergies මොනවද කියල හරියට අදුරගෙන බෙහෙත් ලග තියාගනින් මොකද සමහර වෙලාවට මාරාන්තික වෙන්න පුලුවන්.
    ------ Post added on Oct 8, 2022 at 5:25 PM
     
    • Like
    Reactions: U-tag and animation

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ඕවනන් allergies ඉතින්. තමන්ගෙ allergies මොනවද කියල හරියට අදුරගෙන බෙහෙත් ලග තියාගනින් මොකද සමහර වෙලාවට මාරාන්තික වෙන්න පුලුවන්.
    ------ Post added on Oct 8, 2022 at 5:25 PM
    :yes: