චන්ද්‍රිකා ගේ කාලෙත් අපේ තාත්තාගේ ලී වෙළෙඳ සැලට tax ගෙවන්න කියලා ලියුම් ආවා. ආණ්ඩුව මාරු උන.. tax ගැනිල්ල නැවතුනා..
ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ වෙන්නේ..
ලොකු ගණන් උපයන උන්ගෙන් tax ගන්න ඕන.. ගාණට වැඩි වෙන පිළිවෙලට..
නැත්නම් පරිප්පු, හාල්, පිටි, දුරකථන සේවා වගේ අත්‍යවශය දේවල් වලින් වක්‍ර බදු ගන්න එක දුප්පත් මිනිහට අසාදාරණයි.