විවිධ රට වල ටෑක්ස්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    චන්ද්‍රිකා ගේ කාලෙත් අපේ තාත්තාගේ ලී වෙළෙඳ සැලට tax ගෙවන්න කියලා ලියුම් ආවා. ආණ්ඩුව මාරු උන.. tax ගැනිල්ල නැවතුනා..
    ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ වෙන්නේ..
    ලොකු ගණන් උපයන උන්ගෙන් tax ගන්න ඕන.. ගාණට වැඩි වෙන පිළිවෙලට..
    නැත්නම් පරිප්පු, හාල්, පිටි, දුරකථන සේවා වගේ අත්‍යවශය දේවල් වලින් වක්‍ර බදු ගන්න එක දුප්පත් මිනිහට අසාදාරණයි.
     
    • Like
    Reactions: KadawathaKolla

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපේ ටැක්ස් ගෙවන්න පොඩි මිනිහාූන් වැට අනන් මනන් ඔක්කොම ගෙවනවා
    ඌව පුලුවන්න්තරම් හූරන් කාලා ලොකු එකා සැප විදිනවා..
    උන්ට බදු සහන. කොක්චර අකමැති උනත් ඔහොම බදුක්‍රමයක් ඇවිත් වැට වගේ හැම එකටම
    වදින බදු අඩු වෙනවනම් පොඩි මිනිහට හොදයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය තියෙන්නේ හැම රටකම taxable income එක ද නැත්නම් gross income එකද බං?

    Canada නැතුව
     
    • Like
    Reactions: KadawathaKolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    //but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.//

    Not EVERY good.

    Basic food is exempt from GST. Some essential educational things like books, pens, pencils etc also GST free.

    When Mr Howard introduce GST, he need the support of Democrats to get this legislation through upper house. Meg Lees (democrat leader) not agreed to have a blanket GST over every good and service. As a result, while take away food attracts the gst, basic food items are gst free.

    The biggest joke at that time was, then opposition leader Kim Beazley publicly show how to calculate GST on chicken.

    Poke your finger in a chicken's ass, if its 'cold, its GST free. If it's 'hot', it attracts GST. (frozen chicken, being a basic food, is GST free, 'Hot chicken' being a take away food, attracts GST)

    Thanks for that. I didn't know.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    That is called as income tax not PAYE tax. However, you can give it any name you like but SL has no proper tax structure like above countries.

    You are talking about indirect taxes, but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.

    Eka hari. Aniwaryen centralised, linked system ekak tiyenna ona. Eka karanne naththeth hora kanna amaru nisa. Lankawe inna bahuthara patta horunge support ekath eka nokaranna tiyena nisa deshapalakayanta thawath lesiy.
    ------ Post added on Oct 9, 2022 at 3:10 PM

    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ.

    උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.

    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.

    stop it destiny 2 GIF by PlayStation

    දහස් දෑක්වීමට ස්තූතියි..

    බහුතරයක් නිවෑරදී බදු ක්‍රම වලට එකගයි. ඒ වගේම බදු මුදල් වියදම් කරන්නේ මොනවාටද කියන එක මිනිස්සු දෑන ගන්න ඕනේ. හෑම දේම විගණනයට ලක් වෙන්න ඕනේ.

    බ්ලෑන්කට් සහන බෑ. පහල දුප්පතුන්ට සහන මිලටත්, ආදායමේ හෑටියට අන් අයටත් සහන ලෑබෙන්න ඕනේ..

    හෑම කෙනාටම සෑලකිය යුතු මට්ටමෙන් ජීවත් වෙන්න සුදුසු වෑටුපක් ලෑබෙන්න ඕනේ.

    කවුරුත් මිනිස්සු.. විශේෂයෙන්ම දරුවෝ

    අපි හරියට බදු ගෙවලා ඒ බදු වලින් දුප්පත් දරුවන්ගේ ජීවිත වලට එලියක් වෑටෙනවා නම් මම හිතන්නේ හෑමෝටම සතුටු වෙන්න පුලුවන්

    ඒ දේ වෙන්න නම් මේ නරුම පාලකයන්ගෙන් රට බේර ගන්න ඕනේ

    ඈත්තටම හෑගීමක් තියෙන රටට, මිනිස්සුන්ට ආදරේ කරන කොටසක් මේක බාර ගන්න ඕනේ

    ඊලග පාරවත් හරි වෙනසක් කරමු
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mona sewayada yakoo free health tiyenne UK witrai. free education kiyala ekak naa. aa atin baluwama api patta lucky
    ------ Post added on Oct 9, 2022 at 1:54 PM
    එහෙය් මෙහෙය් බස් එකකට හරි කෝච්චියකට හරි නැග්ගම උබට වෙනසක් තේරෙනවද නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    That is called as income tax not PAYE tax. However, you can give it any name you like but SL has no proper tax structure like above countries.

    You are talking about indirect taxes, but in Australia we pay only GST. That's all I know as another tax, which is included in every good and service.

    Eka hari. Aniwaryen centralised, linked system ekak tiyenna ona. Eka karanne naththeth hora kanna amaru nisa. Lankawe inna bahuthara patta horunge support ekath eka nokaranna tiyena nisa deshapalakayanta thawath lesiy.
    ------ Post added on Oct 9, 2022 at 3:10 PM
    Well may be they only have 1 tax because they can prorperly earn by taxing the income (due to the amount tax per person and the amount of people paying tax). Lankawe income/payee tax is mostly coming from companies who do the taxing for the employees. I don't think you will find people who do it on their own and pay taxes. doctorla ehema gewanne nadda koheda lesiiyakata.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Well may be they only have 1 tax because they can prorperly earn by taxing the income (due to the amount tax per person and the amount of people paying tax). Lankawe income/payee tax is mostly coming from companies who do the taxing for the employees. I don't think you will find people who do it on their own and pay taxes. doctorla ehema gewanne nadda koheda lesiiyakata.
    doka la tuition master la 2019 anduwa peralanna bahala wada kale Ravi K ge badu seen hindama thama.. un tax gewanna kamati na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    doka la tuition master la 2019 anduwa peralanna bahala wada kale Ravi K ge badu seen hindama thama.. un tax gewanna kamati na
    Ravi K'th itin tax gewana ekek newi ne ban. Gahana tax horakan karana ekek neh. Anyway no one likes to pay tax. Everyone likes money ban. But if the system is fair to some extent I don't mind paying taxes.
     
    • Like
    Reactions: KadawathaKolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    Well may be they only have 1 tax because they can prorperly earn by taxing the income (due to the amount tax per person and the amount of people paying tax). Lankawe income/payee tax is mostly coming from companies who do the taxing for the employees. I don't think you will find people who do it on their own and pay taxes. doctorla ehema gewanne nadda koheda lesiiyakata.

    ගෙවන්නෙ නැත්තං ඒක ආණ්ඩුවෙ වරද. ඒක අය කරගන්න සුදුසු ක්‍රමයක් නෑ. ටැක්ස් නොගෙවන අයට, පැහැර හරිනවට දඬුවම් නෑ. මෙහේ නං අපි බයයි. හිරේ යන්න, දඩ කන්න වෙනවා tax හරියට නොගෙව්වොත්. හැබැයි ලංකාවට ආවම මම බය නෑ ඒ වගේ. එහෙම ක්‍රම තියෙන්න ඕන ලංකාවෙත්. එහෙම නැතුව ගෙවන්න කිව්වට වැඩක් නෑ. වරද කරන්න බය තියෙන්න ඕන.

    අනික හරි සාධාරණ සිස්ටම් එකක් නෑ ටැක්ස් අයකරගන්න. ඩොලර් වලින් පඩි ලැබුණොත් ටැක්ස් නෑ. මහ හුkන නීතියක්. කාටත් සමාන වෙන්න ඕන නීතිය. ආදායමට බදු ගහන්න ඕන. ආදායම මොන විදියෙන් ආවත් බදු ගහන්න ඕන. ටැක්ස් වලින් පනින්න බැරි වෙන්න නීති තියෙන්න ඕන මෙහේ වගේ.

    උදාහරණයක් විදියට ළමයෙක්ට දේපලක් පැවරුවොත් තෑග්ගක් විදියට කියල ඒකටත් ටැක්ස් ගෙවන්න ඕන ළමයා. තෑගි කියලා පවුලට අසාධාරණ විදියට ධනය එකතු කරගන්න බෑ. (අවුරුද්දකට එක්තරා පොඩි ප්‍රමාණයක් විතරක් tax free)

    ලංකාවෙ බිස්නස් කාරයො ගෙවන්න ඕන ටැක්ස් බහුතරය ගෙවන්නෙ නෑ. ආණ්ඩුවෙ උන් එක්ක එකට ඩීල් දාගෙන හොරා කනවා. සීනි වංචාව, පොල්තෙල් වංචාව මතක ඇතිනෙ. දයා ගමගේ කෝටි ප්‍රකෝටි ගණන් බොල් ණය කරගන්න හැටි දන්නව ඇතිනේ.උන්ට බැන්නට වැඩක් නෑ මිනිස්සු හැදෙන්න ඕන එහෙම නොවෙන රටක් හදාගන්න.

    මහ බැංකුව හොරාකාපු පට්ට පල් හොරෙක් රටේ ජනාධිපති. ඉතින් එහෙම රටක මොන ටැක්ස් ක්‍රමයක්ද මොන දියුණුවක්ද.
     
    Umba oya antimata kiyana tika mama hondata dakala tiyenawa. issara yaluwe IRD ekey hitiya. Dial eka kiyanne oya godak loku loku un ehema tax gewanne ne, un karanne tax balana unta salakana eka (free dewal, salli ehema denawa). arun tama panala investigation karanna ona. Eth itin un ewa karanne ne unta hondata salakuwoth.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    Umba oya antimata kiyana tika mama hondata dakala tiyenawa. issara yaluwe IRD ekey hitiya. Dial eka kiyanne oya godak loku loku un ehema tax gewanne ne, un karanne tax balana unta salakana eka (free dewal, salli ehema denawa). arun tama panala investigation karanna ona. Eth itin un ewa karanne ne unta hondata salakuwoth.

    ඉතින් ඒක තමයි.

    මේ මම උනත් ලංකාවට ආවම මෙහේ වගේ බය නෑ. හැබැයි මෙහේ බයයි. නිකන් යන්න එන්න බයක් නෙවෙයි වැරදි කරන්න බයයි. මට පළවෙනි පාරට දඩයක් හම්බුනා ළඟදි high speed ගිහින්. ඩොලර් 300ක් විතර. තව demerit points 3 ක් එක්ක. තාමත් ඒකට අවුල්. ඩොලර් 300ට වඩා demerit වලට. ඒක ආයෙ ගන්න බෑ තව අවුරුදු තුනක් යනකන්. Demerit 13 ක් එකතු උනොත් ලයිසන් කැන්සල්. ඉතින් මම බයයි. එදයින් පස්සෙ ආයෙ high speed ගියේ නෑ. මම නෙවෙයි ඕන කෙනෙක් බයයි demerit වලට මම හිතන්නෙ. ඇයි ඩොලර් 300ක් peanuts උනාට demerit එහෙම නෑ. ලංකාවට ඇවිත් දඩයක් ගැහුවට බය නෑ.

    අන්න ඒකයි ලංකාවෙ අවුල. ලොකුවට සල්ලි තියෙනව නං කිසිම අවුලක් නැති වෙන සිස්ටම් එකක් හදාගෙන. ඒක ඇතුලෙ හොරකම රජවචනවා. එහෙම කරන්න බෑ. ඒක කැඩෙනවා කෙළවෙනවාමයි. ඒක තමයි ඔය වෙලා තියෙන්නෙ. මම අර වාහන උදාහරණෙ අරන් කිව්වෙ tax වලට උනත් එහෙමයි වෙන්න ඕන. සල්ලි තියෙනවද, නැද්ද අදාළ නෑ සාධාරණ නීතියක් තියෙන්න ඕන. ඒ වගේ සාධාරණ නීතියක් තියෙනව නං අර ලොකු සල්ලි කාරය එක්ක ඩීල් දාල හොර කරන්න යන එකාගෙ අම්මට හැමිණෙන්න කෙළවෙන්න ඕන. මෙහේ නං වෙනවා එහෙම. ලංකාවෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. එහෙමයි සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ. ඒක ජනතාවගෙ වැරැද්ද.

    කාටත් සාධාරණ නීතියක් නැතුව, ඒක ක්‍රියාත්මක කරන්න සාධාරණ සිස්ටම් එකක් නැතුව, වරදට දඬුවම් නැතුව රට හදන්න බෑ බන්. ඉරහඳ පායනව වගේ විශ්වාසයි ඒක.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කාටත් සාධාරණ නීතියක් නැතුව, ඒක ක්‍රියාත්මක කරන්න සාධාරණ සිස්ටම් එකක් නැතුව, වරදට දඬුවම් නැතුව රට හදන්න බෑ බන්. ඉරහඳ පායනව වගේ විශ්වාසයි ඒක.
     
    • Like
    Reactions: scorpion MW

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙය් මෙහෙය් බස් එකකට හරි කෝච්චියකට හරි නැග්ගම උබට වෙනසක් තේරෙනවද නැද්ද?
    ehe train and bus fares compare karala balpnko :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: free education free health concessionary transport and government unge padi gewwama capital projects walata invest karanna koheda oii salli. tax ratesut eheta wadaa godak adui.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ehe train and bus fares compare karala balpnko :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: free education free health concessionary transport and government unge padi gewwama capital projects walata invest karanna koheda oii salli. tax ratesut eheta wadaa godak adui.
    හරි බන් එල ;)
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ලන්කාවේ ටෑක්ස් හරිම සන්කීර්ණයි.. කෙලින්ම ගහන බදු වගේම වටේ ගිහින් ගහන බදු හින්දා කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ ගෙවන ගාන

    අපි බලමු විවිධ රටවල ආදායමට අනුව ගහන බද්ද කොහොමද කියලා

    Australia’s tax brackets

    • up to $18,200 – no tax
    • $18,201 to $45,000 – pay a 19% tax rate
    • $45,001 to $120,000 – pay a 32.5% tax rate
    • $120,001 to $180,000 – pay a 37% tax rate
    • $180,001 plus – pay a 45% tax rate

    Canada's tax brackets

    • 15% on the first $50,197 of taxable income, plus
    • 20.5% on the next $50,195 of taxable income (on the portion of taxable income over 50,197 up to $100,392), plus
    • 26% on the next $55,233 of taxable income (on the portion of taxable income over $100,392 up to $155,625), plus
    • 29% on the next $66,083 of taxable income (on the portion of taxable income over 155,625 up to $221,708), plus
    • 33% of taxable income over $221,708

    USA

    Not over $10,27510% of the taxable income
    Over $10,275 but $41,775$1,027.50 plus 12% of the excess over $10,275
    Over $41,775 but not over $89,075$4,807.50 plus 22% of the excess over $41,775
    Over $89,075 but not over $170,050$15,213.50 plus 24% of the excess over $89,075
    Over $170,050 but not over $215,950$34,647.50 plus 32% of the the excess over $170,050
    Over $215,950 but not over $539,900$49,335.50 plus 35% of the excess over $215,950
    Over $539,900$162,718 plus 37% of the excess over $539,900

    India

    Income Tax SlabIncome Tax RateIncome Tax SlabIncome Tax Rate
    Existing Tax Regime
    Up to ₹ 2,50,000 NilUp to ₹ 2,50,000Nil
    ₹ 2,50,001 - ₹ 5,00,000 5% above ₹ 2,50,000₹ 2,50,001 - ₹ 5,00,0005% above ₹ 2,50,000
    ₹ 5,00,001 - ₹ 10,00,000₹ 12,500 + 20% above ₹ 5,00,000₹ 5,00,001 - ₹ 7,50,000₹ 12,500 + 10% above ₹ 5,00,000
    Above ₹ 10,00,000₹ 1,12,500 + 30% above ₹ 10,00,000₹ 7,50,001 - ₹ 10,00,000₹ 37,500 + 15% above ₹ 7,50,000
    ₹ 10,00,001 - ₹ 12,50,000₹ 75,000 + 20% above ₹ 10,00,000
    ₹ 12,50,001 - ₹ 15,00,000₹ 1,25,000 + 25% above ₹ 12,50,000
    Above ₹ 15,00,000₹ 1,87,500 + 30% above ₹ 15,00,000

    Bangladesh

    Existing Tax StepExisting Tax rate
    On next Tk. 3 Lac10%
    The next Tk. 4 lac15%
    The next Tk. 5 lac20%
    The rest of the money25%
    Annual or monthly?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ.

    උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත.

    ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක් බදු ප‍්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත.

    තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යාපාර වලින් අය කරන බද්ද 14% සිට 30% දක්වා ඉහළ දැමෙනු ඇත.

    stop it destiny 2 GIF by PlayStation
    mee paye tax rate harida bn? eka eka thanwala eka eka rates koheda tibe meka
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අන්තිමෙ බොලාට වෙන්නෙ වක්‍ර බදුයි / කෙලින් බදුයි 2කම ගෙවන්න.
    උන් එ සල්ලි වලින් ආතල් එකෙ උන්ට ඔන ප්‍රොජෙක්ට් කරයි - මින්සුන්ට හුලන්, තව පිට්ටනී ජොගින් ටැක්, කුලුනු එහෙම හදයි, බලන් ඉදපල්ලා මිනිසුන්ට ඔන දෙවල් හදනකම්,

    එවා කෙරෙනෙ ඔන නම් පොහොට්ටුවෙ උන් සමුලගාතනය කරන වෙනවා,
     
    • Like
    Reactions: KadawathaKolla